බුර්කා ඇඳුම් ගිනිතබමින් සහ පිරිමින් රැවු

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    බුර්කා ඇඳුම් ගිනිතබමින් සහ පිරිමින් රැවු

    පිරිමි රවුල් කපයි, කාන්තාවන් බුර්කා ගිනිතබයි. මන්බිජ් නගර වැසියන් ගෙන් නිදහස් වීමේ සතුට සමරයි.
    සිරියානු ප්‍රජාතන්ත්‍රීය හමුදා විසින් සිරියාවේ මන්බිජ් නගරය ISIS ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමෙන් පසු ජනතාව සතුට සමරමින් සිටිති.

    විදේශ මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට මුස්ලිම් කාන්තාවන් තම බුර්කා ඇඳුම් ගිනිතබමින් සහ පිරිමින් රැවුල් කපමින් මෙම නිදහස සමරමින් සිටියි.

    මන්බිජ් නගරය 2014 සිට ISIS යටතේ පැවති අතර දින කිහිපයකට පෙර සිරියානු ප්‍රජාතන්ත්‍රීය හමුදා විසින් මුදා ගන්න ලදි

    ISIS යටතේ දැඩි නීති වලට යට වී ජීවිතය අස්ථාවරව සිටි ඔවුන් යළිත් ජීවිතවලට ලැබීම සැමරීම පුදුමයක් නොවේ.

    මේ මරණයෙන් ජීවිතය ලැබූ ඔවුන්ගේ ජීවිතයි.

    14088579_327432580931875_3120755784390084782_n.jpg
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    අනේ දෙවියනේ මිනිස් ආත්මයක් ලබාගෙනත් ඒක තමන්ට රිසි විදිහට භුක්ති විදින්න බැරි ආගමක් මේ ප්‍රජාතන්ත්‍රීය දියුණුයැයි ලෝකයට ගැලපෙයිද ? එවන් ආගමක් බුද්ධ්මත් ලෝකයට අවශ්‍යද ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ දෙවියනේ මිනිස් ආත්මයක් ලබාගෙනත් ඒක තමන්ට රිසි විදිහට භුක්ති විදින්න බැරි ආගමක් මේ ප්‍රජාතන්ත්‍රීය දියුණුයැයි ලෝකයට ගැලපෙයිද ? එවන් ආගමක් බුද්ධ්මත් ලෝකයට අවශ්‍යද ?

    time to think.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අනේ දෙවියනේ මිනිස් ආත්මයක් ලබාගෙනත් ඒක තමන්ට රිසි විදිහට භුක්ති විදින්න බැරි ආගමක් මේ ප්‍රජාතන්ත්‍රීය දියුණුයැයි ලෝකයට ගැලපෙයිද ? එවන් ආගමක් බුද්ධ්මත් ලෝකයට අවශ්‍යද ?

    ඔතන තියෙන්නේ ආගමේ ප්‍රශ්නෙට වඩා ඔය ආගම් හසුරුවන මහා මොළ වල අවුල...එහෙම නැත්තම් කොයි ආගමේ ගත්තත් තමන්ට රිසි විදිහට ජීවත් වෙන්න අවස්තාව දෙන්නේ නැහැනේ...බුද්ධාගමේ ගත්තත්, ඉස්ලාම් ගත්තත්, කොතොලික ගත්තත් හැම එකේම නීති රීති වගේ අරක කරන්න එපා...මේක එපා කියල තියෙනවා...වෙනස අරව අන්තවාදී වැඩියි..ඒවා අනුගමනය කරන මිනිස්සු ආගමට බයටත් වඩා ඒවා පාලනය කරන මිනිස්සුන්ට බයේ තමා ඒවා කරන්නේ..

    බුර්කා තහනම් කරන්න ඕනේ කියන එකට මමත් කැමති...එත් අපිට එහෙම කියන්න අයිතියක් නැහැ...ඇඟ නම් වහගෙන ගියාට කමක් නැහැ...සම්පූර්ණ මූණ සහ හිස ආවරණය වෙන බුර්කා තහනම් කරන්න ඕනේ...මොකද ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් ඕව...පාතාලේ නායකයෝ පවා බුර්කාවට මුවා වෙලා හැංගිලා ඉන්නවා නේ...උස්සල බලන්නද...
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    අනේ දෙවියනේ මිනිස් ආත්මයක් ලබාගෙනත් ඒක තමන්ට රිසි විදිහට භුක්ති විදින්න බැරි ආගමක් මේ ප්‍රජාතන්ත්‍රීය දියුණුයැයි ලෝකයට ගැලපෙයිද ? එවන් ආගමක් බුද්ධ්මත් ලෝකයට අවශ්‍යද ?

    100% ma aththa ban,agama wenuwen mulu jiwithema duk vidinawa:yes::yes::yes::yes:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඔතන තියෙන්නේ ආගමේ ප්‍රශ්නෙට වඩා ඔය ආගම් හසුරුවන මහා මොළ වල අවුල...එහෙම නැත්තම් කොයි ආගමේ ගත්තත් තමන්ට රිසි විදිහට ජීවත් වෙන්න අවස්තාව දෙන්නේ නැහැනේ...බුද්ධාගමේ ගත්තත්, ඉස්ලාම් ගත්තත්, කොතොලික ගත්තත් හැම එකේම නීති රීති වගේ අරක කරන්න එපා...මේක එපා කියල තියෙනවා...වෙනස අරව අන්තවාදී වැඩියි..ඒවා අනුගමනය කරන මිනිස්සු ආගමට බයටත් වඩා ඒවා පාලනය කරන මිනිස්සුන්ට බයේ තමා ඒවා කරන්නේ..

    බුර්කා තහනම් කරන්න ඕනේ කියන එකට මමත් කැමති...එත් අපිට එහෙම කියන්න අයිතියක් නැහැ...ඇඟ නම් වහගෙන ගියාට කමක් නැහැ...සම්පූර්ණ මූණ සහ හිස ආවරණය වෙන බුර්කා තහනම් කරන්න ඕනේ...මොකද ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් ඕව...පාතාලේ නායකයෝ පවා බුර්කාවට මුවා වෙලා හැංගිලා ඉන්නවා නේ...උස්සල බලන්නද...

    උබට නම් පිස්සු බන් එතකොට කුරානයේ කියලා තියෙන්නේ හොද දේවල් ද යකෝ මුල්ම කප්පන් කොටපන් කියනවා නම් එක පොඩි එකා දක්වා පැතිරෙනවා, එකයි ඇත්ත
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබට නම් පිස්සු බන් එතකොට කුරානයේ කියලා තියෙන්නේ හොද දේවල් ද යකෝ මුල්ම කප්පන් කොටපන් කියනවා නම් එක පොඩි එකා දක්වා පැතිරෙනවා, එකයි ඇත්ත

    මුස්ලිම් ආගම කැඩිලා ආපු මුල් ආගම වෙච්ච යුදෙවු ආගමේ කුරනයටත් වඩා දරුණු වදහිංසා තියනවා මම අහලා තියන විදිහට නම්. ඒ වගේම මුස්ලිම් වලට වඩා නිදහසත් අඩුයි. එත් අද යුදෙවුවෝ ලෝකේ ඉන්න තැන බලපන්. ලේකෙත් එක්ක ඉස්සරහට යන්න නම් ආගමේ තියන හොඳ දේවල් විතරක් අරගෙන කාලයට ගැලපෙන විදිහට ජිවත් වෙන එක. මුස්ලිම් උන් ගේ නැත්තෙත් ඒක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උබට නම් පිස්සු බන් එතකොට කුරානයේ කියලා තියෙන්නේ හොද දේවල් ද යකෝ මුල්ම කප්පන් කොටපන් කියනවා නම් එක පොඩි එකා දක්වා පැතිරෙනවා, එකයි ඇත්ත

    :baffled: මම කිව්වේ නැහැ කුරානේ හොදයි කියල..මම කිව්වේ ඒවා පාලනය කරන මහා මොළ වල වැරැද්ද කියල...කුරානේ මොනවා තිබ්බත් ඒවා මේ කාලෙට ගැලපෙන්නේ නැහැ කියන දේ තේරුම් අරන් ඒවා වෙනස් වෙන්න ඕනේ ඔය ආගම් වල ලොකු තැන් වලින්...උන් ඒවා කරන්නේ නැහැ...උන් කරන්නේ අර පරණ මිලේච්ච ආගම සමාජ ගත කරන්න මිනිස්සුන්ව දැඩි නීති මාලාවක් දාල යටත් කරන් ඉන්න එක...අනිත් ආගම් වල එහෙම නැහැ...උඹ මේක කරොත් නිරයට යනවා කියල කියයි...එච්චරයි...උබ සිල් පදයක් කැඩුව කියල මිනිස්සු ගහන්න එන්නේ නැහැ...එත් මුස්ලිම් එහෙම නෙමෙයි...ඔය කුරානේ තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ කාලේ නායකයෝ ලියපුවාම තමයි ඉතින්..එක ම දේ ඒවා කාලයත් එක්ක ල පරිනාමනය වෙලා නැහැ...ගොන් පකයෝනේ ආගම පාලනය කරන්නේ...ඕනෙම දෙයක් බලහත් කාරෙන් යටත් කරන් ඉන්න ගියොත් කොයි වෙලේ හරි ඇතුලෙන් ම ඕව කෙල වෙලා යනවා...දැන් පෙන්නේ නැද්ද...IS කියාගෙන ඉන්න උන් කරන්නේ උන් උන්ම ගහගන්න එක නේ...ඔය වගේ ඒවා වලින්ම තමා ඔය ආගම් විනාස වෙලා යන්නේ අනිවාර්යෙන්..උන් කරන දේවල් උන්ට ම කැරකිලා එනවා ඉතින්... :yes:
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    අනේ දෙවියනේ මිනිස් ආත්මයක් ලබාගෙනත් ඒක තමන්ට රිසි විදිහට භුක්ති විදින්න බැරි ආගමක් මේ ප්‍රජාතන්ත්‍රීය දියුණුයැයි ලෝකයට ගැලපෙයිද ? එවන් ආගමක් බුද්ධ්මත් ලෝකයට අවශ්‍යද ?

    patta talk.....