බුලත් කෙල

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම

    120px-Spit_from_chewing_Areca_nut_02.JPG

    මම මේක අද ලියන්න හිතුනේ අද මට උනු සිද්දියක් පදනම් කරගෙන..

    උදේම වැඩට යන්න හොදට ඇදගෙන බයික් එකේ යනවා..බස් එකකට ඉස්සර කරනකොටම වැදුනා කියහන්කෝ ජරා බුලත් කෙල පාරක්...හොදටම තරහා ගියා මචන්.වෙලාවට ජැකට් එක දාල හිටියේ . බැලුවාම driver නෙවේ..ඇතුලේ එකෙක්..driver දැක්කා සීන් එක..

    ඌ නවත්වලා කිව්වා මල්ලි නැගල බැනපන් කියලා..

    නැග්ග බස් එකට පිටිපස්සෙන් .කෙල්ලොත් ඉන්නවා සෙට් එකක් .කව්ද මිනිහෝ බුලත් කෙල ගහන පොට්ටයා කියලා

    එකෙක්වත් සද්දයක් නේ කියහන්කෝ

    මට මතකයි ආපු පැත්ත ..එකෙක් ඉන්නවා කියහන්කෝ උල උල කටේ..

    images

    අත දික් කරලා බැන්නා ඌට රෙදි ගලෝල යන්න..එත් මු සද්දයක් නේ කියහන්කෝ..

    මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ බන් ලංකාවේ..ඔය එකක් නෙවේ බන්..පාරේ යනකොට විශේෂයෙන් බස් එලවන කට්ටිය,වාහන එලවන අය

    Man-in-Burma-chews-betel--015.jpg

    පාරේ හැමතැනම බුලත් කෙල ගහනවා..කොච්චර පරිසරය වනසනවද..

    මේවාට නීති ආවත් ..ඒවා ක්‍රියාත්මක වෙනවද කියන එකනම් ප්‍රශ්නයක්..

    dscn5086.jpg

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    විටක් කනකොට තියෙන ආතල් එක දන්නේ කන එකා.මම නම් කනවා හැමදාම එත් ගෙදරදී විතරය් ඔහොම කෙල ගහන එක නම් වැරදි තමා ඉතින්
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විටක් කනකොට තියෙන ආතල් එක දන්නේ කන එකා.මම නම් කනවා හැමදාම එත් ගෙදරදී විතරය් .කොහොම කෙල ගහන එක නම් වැරදි තමා ඉතින්

    silly-face-smiley-emoticon.gif
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    බලපන් ලස්සනට හදලා තියෙන පේමන්ට් වල කෙල, බුලත් කෙල කොච්චර ගහල තියේද කියලා. මේ රටේ මිනිස්සුන් අගයක් නෑ බන් ඒවගේ.කුණු දානවා හැමතැනම.කෝච්චියෙන් එලියට මිනිස්සු කොච්චර විසිකරනවද රට කජු කවර. මහා ජරා මිනිස්සු.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    බලපන් ලස්සනට හදලා තියෙන පේමන්ට් වල කෙල, බුලත් කෙල කොච්චර ගහල තියේද කියලා. මේ රටේ මිනිස්සුන් අගයක් නෑ බන් ඒවගේ.කුණු දානවා හැමතැනම.කෝච්චියෙන් එලියට මිනිස්සු කොච්චර විසිකරනවද රට කජු කවර. මහා ජරා මිනිස්සු.

    :yes:ඉන්දියන් ජාන..:lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    බලපන් ලස්සනට හදලා තියෙන පේමන්ට් වල කෙල, බුලත් කෙල කොච්චර ගහල තියේද කියලා. මේ රටේ මිනිස්සුන් අගයක් නෑ බන් ඒවගේ.කුණු දානවා හැමතැනම.කෝච්චියෙන් එලියට මිනිස්සු කොච්චර විසිකරනවද රට කජු කවර. මහා ජරා මිනිස්සු.

    mama nam ehema neha machan.gedaradi kanne weli purawapu pol kattak tiyan innawa kela ghanna.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාත් දවසක් කෑව ඔය පරිප්පුව. ඔෆිස් යන්ඩ පරක්කු වෙලා තියෙද්දි ඔ්වර් ටේක් කරද්දිම ඩෙලික වෑන් එකේ ඩ්‍රයිවරය ඇදල ඇරියෙ නැද්ද ලේ වමනෙ පාර ජැකට් එක පුරා. වහාම ඉස්සරකරල නවත්තල අත දාල දුන්න එකක් නහයෙන් ලේ පනින්ඩ.
    ඌ නෙමේ අතක්වත් ඉස්සුවෙ. අව්රුදු 25ක විතර කොල්ලෙක්. බලහං ඉතිං මේ වයසෙ උනුත් බුලත් කාගෙන ඉද්දි රටක් ඉස්සරහට යයිද
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉන්දියන් එවුන් ආවම පේමන්ට් එහෙම ගන්න දෙයක් නැතිවෙයි.ඉවරයි ඉතින් රට .
    :(:(:(:(
    ගොම ඛෙටි ඉන්දියන් ඛෙටි පාගගෙන තමා යන්ඩ වෙන්නෙ. :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැදගත් විදිහට ගෙදර බුලත් කන උන් ඉන්නවා බන් මන් වාගෙ :P හැබැයි ඉතින් පොල් කටු නැ මෙගා බොතලෙ කපලා පස් පොඩ්ඩක් දාලා කෙල ගහන්නෙ :D දැන් නම් ටික දවසකින් කන්න සෙට්වුනෙ නැ :love: බුලත් කන්නො පිරිසිදු සිත් ඇත්තො වෙති :cool:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සොහොන;19605610 said:
    වැදගත් විදිහට ගෙදර බුලත් කන උන් ඉන්නවා බන් මන් වාගෙ :P හැබැයි ඉතින් පොල් කටු නැ මෙගා බොතලෙ කපලා පස් පොඩ්ඩක් දාලා කෙල ගහන්නෙ :D දැන් නම් ටික දවසකින් කන්න සෙට්වුනෙ නැ :love: බුලත් කන්නො පිරිසිදු සිත් ඇත්තො වෙති :cool:
    දැං බුලත් හදන්ඩ ගහන වස විසයි හුනු දුංකොලවල වස විසයි එකතු උනාම දත් වහල්ල හැලෙනකං දන්නෑ:D.
    මට නිකං මැවිල පේනව සොහොන හිනා වෙද්දි නිකං රතු මුහුද ගොඩ ගලල වගේ ඇති. ;) :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැං බුලත් හදන්ඩ ගහන වස විසයි හුනු දුංකොලවල වස විසයි එකතු උනාම දත් වහල්ල හැලෙනකං දන්නෑ:D.
    මට නිකං මැවිල පේනව සොහොන හිනා වෙද්දි නිකං රතු මුහුද ගොඩ ගලල වගේ ඇති. ;) :D

    උබලට සින්හලෙ හොදයි මම බුලත් කද්දි නරකයි මෙවා පුරානෙ ඉදන් අපෙ මුතුන් මිත්තො රැකගෙන ආපුවා කරපන් ගරු බුලත් වලට :P අහසෙ දෙ* නැ :D