මම මේක අද ලියන්න හිතුනේ අද මට උනු සිද්දියක් පදනම් කරගෙන..
උදේම වැඩට යන්න හොදට ඇදගෙන බයික් එකේ යනවා..බස් එකකට ඉස්සර කරනකොටම වැදුනා කියහන්කෝ ජරා බුලත් කෙල පාරක්...හොදටම තරහා ගියා මචන්.වෙලාවට ජැකට් එක දාල හිටියේ . බැලුවාම driver නෙවේ..ඇතුලේ එකෙක්..driver දැක්කා සීන් එක..
ඌ නවත්වලා කිව්වා මල්ලි නැගල බැනපන් කියලා..
නැග්ග බස් එකට පිටිපස්සෙන් .කෙල්ලොත් ඉන්නවා සෙට් එකක් .කව්ද මිනිහෝ බුලත් කෙල ගහන පොට්ටයා කියලා
එකෙක්වත් සද්දයක් නේ කියහන්කෝ
මට මතකයි ආපු පැත්ත ..එකෙක් ඉන්නවා කියහන්කෝ උල උල කටේ..
අත දික් කරලා බැන්නා ඌට රෙදි ගලෝල යන්න..එත් මු සද්දයක් නේ කියහන්කෝ..
මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ බන් ලංකාවේ..ඔය එකක් නෙවේ බන්..පාරේ යනකොට විශේෂයෙන් බස් එලවන කට්ටිය,වාහන එලවන අය
පාරේ හැමතැනම බුලත් කෙල ගහනවා..කොච්චර පරිසරය වනසනවද..
මේවාට නීති ආවත් ..ඒවා ක්රියාත්මක වෙනවද කියන එකනම් ප්රශ්නයක්..
පාරේ හැමතැනම බුලත් කෙල ගහනවා..කොච්චර පරිසරය වනසනවද..
මේවාට නීති ආවත් ..ඒවා ක්රියාත්මක වෙනවද කියන එකනම් ප්රශ්නයක්..

ඉන්දියන් ජාන..
හැබැයි ඉතින් පොල් කටු නැ මෙගා බොතලෙ කපලා පස් පොඩ්ඩක් දාලා කෙල ගහන්නෙ
දැන් නම් ටික දවසකින් කන්න සෙට්වුනෙ නැ
බුලත් කන්නො පිරිසිදු සිත් ඇත්තො වෙති 