බුල්_මස්ටිෆ්~Bullmastiff

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ado maru ah
    11.gif

    Muuna thama poddak awl wage bullmustiff ge.:oo::baffled::rofl:
    Golden retriever ganath damu hemin sare;)

    Official Dog Threads™

    දානවා දානවා මචන්.
    අමතක කරන්නේ නෑ.
    ;););););)
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    :shocked::shocked:
    මං දාන්න කියපු ජාතියක් ගැන දාල.:cool:
    thanks...

    මං ආස මෙයාලගේ මූනට... හරි අමුතුයි.. ඒ උනාට ආස හිතෙනවා... :love::love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked::shocked:
    මං දාන්න කියපු ජාතියක් ගැන දාල.:cool:
    thanks...

    මං ආස මෙයාලගේ මූනට... හරි අමුතුයි.. ඒ උනාට ආස හිතෙනවා... :love::love:

    මගේ කෙල්ලත් ඕකම කිව්වා.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඩෝග් ට්‍රේනින් ගැන ත්‍රේඩ් එකක් දාන්න බෑ මචන් මොකද කිව්වොත් උබේ සතාගේ මානසිකත්වය ගැන මම දන්නේ නෑ , මගේ එකාගේ මානසිකත්වය ගැන මම දැනගත්තට.
    මොන ඩෝග් ට්‍රේන කෙනෙක් උනත් ෆෝන් එකෙන් අපිට ට්‍රේන් කරන විදිය කියලා දෙන්නේ නෑ නේ මචන්.
    අනිවා ගෙදරට ඇවිත් සතාව ස්ටඩි කරලනේ මචන් ට්‍රේනර් කෙනෙක් උනත් ට්‍රේනින් කරන්න පටන් ගන්නේ.
    හැම එකාටම එකම මෙතඩ් එකෙන් ට්‍රේන් කරන්න බෑ මචන්.

    https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590

    ඔය විඩියෝස් සෙට් එක බලපන්.
    බේසික් අයිඩියා එක ගන්න පුලුවන් මචන් ට්‍රේනින් ගැන.
    බේසික් අයිඩියා එක අරන් ඒක ඩිවලප් කරන් සතාව ට්‍රේන් කරපන්.
    ට්‍රේනින් කියන දේ මම ඉගෙන ගත්තෙත් තනියම.


    ow machan uba kiyana de therenawa. thanks for the video:cool:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අපෝ බං මල ජරාව යාලුවෙකුගේ ගෙදර ඉන්නවා. කෙල හැමතනම මුන් උපන්ගෙයි සෙම් අමාරු කාරයෝ

    :angry::angry::angry::angry::angry::P:P
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,756
    1,380
    113
    Sri Lanka
    maru aaaaa......... ada visitor msg eka na............... uba nisa ballo gana sahena dewal danagaththa... diatama karan yanna..... ubata thama rep denna balu.... sorry
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    maru aaaaa......... ada visitor msg eka na............... uba nisa ballo gana sahena dewal danagaththa... diatama karan yanna..... ubata thama rep denna balu.... sorry

    මිස් උනා බන්.
    සොරි හොදේ.
    වෝන්ට් හැපන් අගේන් මචන්.
     

    blue_in_rio

    Well-known member
  • ත්‍රෙඩ් එක නම් හොඳයි.ඒත් මම මුන්ගේ මූනට කැමති නෑ. :baffled::baffled:

    මගේ කෑල්ල හෙන ආසයි බුල් මස්ටිෆ් උන්ගේ මූනට.
    මාර ලුක් එකක් තියනවලු.

    :shocked::shocked:
    මං දාන්න කියපු ජාතියක් ගැන දාල.:cool:
    thanks...

    මං ආස මෙයාලගේ මූනට... හරි අමුතුයි.. ඒ උනාට ආස හිතෙනවා... :love::love:

    මගේ කෙල්ලත් ඕකම කිව්වා.

    :eek::eek::eek::eek::eek:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    You must spread some Reputation around before giving it to akilar25 again
    පට්ට දිගටම කරන් යන් :)