machan mama nam hurathal karanne nehe ahuuna athe denawa allagena. ape maha ekine own wa thodol karanne. ledak ehema hedunama mata mehe job eka karannath nehe geenige adiyaawa nisa. aluth ekkenawath eyatama one widihata hadaaganna kiyala sadda nokara mama inne wife tath hoda knowledge ekak thiyanawa saththu gena. ekama dee un wereddak kalata meya sera karanna denne nehe. unuth enisaama eya ekka henata attach wela inne.![]()
අනිවා මචං කොඉතරම් ආදරේ කලත් දෙන්න ඕන වෙලාවට දෙන්න ඕනා,නැත්නම් ඌත් එනවා අපේ කරේ නගින්න
machan dogs train karana hati gana hoda thread ekak daapan ko. gedara athule hadnna ballek ganna asawak thiynawa. lab wage. habai un katha karoth ehema ge athule mama idala iwarai
Godak hoda wedak, Gl machan... ape gedarath inne okek thama.. patta kammaliya![]()
ඔව් මචන් සහතික ඇත්ත, අපේ ගෙදරත් ඉන්නවා cross breed එකක එකෙක්පොඩි ලමයෙක්ව උනත් පොඩි කාලේ වරදක් කරාම සැර කරලා,ගහලා හදන්න ඕන.
නැත්තම් උන් ලොකු වෙදිදි මිනි මරුවෝ,කුඩු කාරයෝ වෙනවා.
සතා උනත් එච්චරයි.
