බුල්_මස්ටිෆ්~Bullmastiff

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan dogs train karana hati gana hoda thread ekak daapan ko. gedara athule hadnna ballek ganna asawak thiynawa. lab wage. habai un katha karoth ehema ge athule mama idala iwarai
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan mama nam hurathal karanne nehe ahuuna athe denawa allagena. ape maha ekine own wa thodol karanne. ledak ehema hedunama mata mehe job eka karannath nehe geenige adiyaawa nisa. aluth ekkenawath eyatama one widihata hadaaganna kiyala sadda nokara mama inne wife tath hoda knowledge ekak thiyanawa saththu gena. ekama dee un wereddak kalata meya sera karanna denne nehe. unuth enisaama eya ekka henata attach wela inne.:D

    ලෙඩක් උනාම අනිවා ඒ වෙලාවේම බේත් කරන්න ඕන.
    අමාරුව කියාගන්න බෑ නේ බන්.
    ඒ අතින් උබේ ගෑණි හොදයි.
    වැරදි කරාම සැර කරලා , ගහලා ඒ දේ හදන්න ඕන.
    ඒ අතින් උබේ ගෑණි අවුල්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිවා මචං කොඉතරම් ආදරේ කලත් දෙන්න ඕන වෙලාවට දෙන්න ඕනා,නැත්නම් ඌත් එනවා අපේ කරේ නගින්න :)

    පොඩි ලමයෙක්ව උනත් පොඩි කාලේ වරදක් කරාම සැර කරලා,ගහලා හදන්න ඕන.
    නැත්තම් උන් ලොකු වෙදිදි මිනි මරුවෝ,කුඩු කාරයෝ වෙනවා.
    සතා උනත් එච්චරයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan dogs train karana hati gana hoda thread ekak daapan ko. gedara athule hadnna ballek ganna asawak thiynawa. lab wage. habai un katha karoth ehema ge athule mama idala iwarai

    ඩෝග් ට්‍රේනින් ගැන ත්‍රේඩ් එකක් දාන්න බෑ මචන් මොකද කිව්වොත් උබේ සතාගේ මානසිකත්වය ගැන මම දන්නේ නෑ , මගේ එකාගේ මානසිකත්වය ගැන මම දැනගත්තට.
    මොන ඩෝග් ට්‍රේන කෙනෙක් උනත් ෆෝන් එකෙන් අපිට ට්‍රේන් කරන විදිය කියලා දෙන්නේ නෑ නේ මචන්.
    අනිවා ගෙදරට ඇවිත් සතාව ස්ටඩි කරලනේ මචන් ට්‍රේනර් කෙනෙක් උනත් ට්‍රේනින් කරන්න පටන් ගන්නේ.
    හැම එකාටම එකම මෙතඩ් එකෙන් ට්‍රේන් කරන්න බෑ මචන්.

    https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590

    ඔය විඩියෝස් සෙට් එක බලපන්.
    බේසික් අයිඩියා එක ගන්න පුලුවන් මචන් ට්‍රේනින් ගැන.
    බේසික් අයිඩියා එක අරන් ඒක ඩිවලප් කරන් සතාව ට්‍රේන් කරපන්.
    ට්‍රේනින් කියන දේ මම ඉගෙන ගත්තෙත් තනියම.

     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    පොඩි ලමයෙක්ව උනත් පොඩි කාලේ වරදක් කරාම සැර කරලා,ගහලා හදන්න ඕන.
    නැත්තම් උන් ලොකු වෙදිදි මිනි මරුවෝ,කුඩු කාරයෝ වෙනවා.
    සතා උනත් එච්චරයි.

    ඔව් මචන් සහතික ඇත්ත, අපේ ගෙදරත් ඉන්නවා cross breed එකක එකෙක් :yes: