හැමෝම දන්නවනේ බුෂ් මහත්තයාව..
අමෙරිකාවේ යැංකි ලොක්කා වෙලා ඉන්න කාලේ උන්නැගේ ගියා බිරිතාන්යේයේ රාජ්යව සංචාරයක්..
ඔන්න ඉතින් බුෂ් කාරයා ඒයාෆොස් වන් එකෙන් බැස්ස වෙලාවේ ඉඳන් මහ හර සරින් පිළිගන්නවාලූ මහ රැජිනයි ඉන්න සෙට් එකයි…
අහස් යාත්තරාවේ ඉඳලා බකිංහැම් පැලස් එක වෙනකං සෙට් එකම යනවා දැන්..
යන්නේ අස්ස කරත්තේ..
සුදු පාට අස්පයෝ හය දෙනෙක් කරත්තේ අරං යනවා..
රැජින ඉතිං බොහොම ගාම්බීර විදියට ඉස්සරහ වාඩි වෙලා යනවා..
පිටිපස්සේ බුෂ් ජෝඩුව….
පාර දිගට මිනිස්සු ඇවිල්ලා අත වනනවා..
කොඩි වනනවා..
එක විකාරයයි…
ඔහොම බොහොම සාමකාමීව සියල්ල කෙරීගෙන යන අතරතුරේ,
අර කරත්තේට බැඳලා හිටපු සුදුම සුදු අස්ප සෙට් එකේ ඉන්න අන්තිම අස්පයා බොහොම ගරු ගාම්භීර විදියට ඇරියලු අදෝවාතයක් මහ පොළව කම්පාවෙලා යන සයිස් එකේ…
පාර දෙපැත්තේ අයට අත වනන ගමන් කරත්තේ හිටපු බුෂ් ජෝඩුවයි, රැජිනයි, කරත්තේ දක්කන පොරයි හිමීට තම තමන්ගේ සුවඳ විලවුන් කවපු ලේන්සු අරගෙන නහය වහ ගත්තලු ෂේප් එකේ…
මහ රැජිනටත් ඉතිං වස ලැජ්ජාව.. අමේරිකාවේ ජනාධිපති එනකම්ම හිටියනේ මේ අස්සයාට පඩයක් යවන්න කිය කිය හිතින් බැන බැන ඉඳලා…
ටික වෙලාවකට පස්සේ මහ රැජින ලේන්සුවෙන් කට වහගෙනම පිටිපස්ස හැරිලා බුෂ් කාරයාට හෙන ඩිප්ලොමැටික් විදියට මෙහෙම කිව්වලු.
“මිස්ට ප්ර්සිඩන්ට්, මගේ කණගාටුව බාර ගන්න..
මම හිතනවා ඔබට තේරෙනවා ඇති කියලා මහ රැජිනටත් පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා කියලා.
”බුෂ් කාරයා ඉතින් උපතින්ම ගොනා නේ..
පොරත් ඉතින් මාර ඩ්ප්ලොමැටික් විදියට මෙන්න මෙහෙම කිව්වලු..
” යුවර් මැජස්ටි, ඒ ගැන නම් පොඩ්ඩක් වත් කණගාටු වෙන්න එපා…
ඔබ තුමී මේ කියනකම්ම මම හිතුවේ අර ඉස්සරහින් යන අස්සයා ඕක කරා කියලා”