බූට් එකක් කෑවට පස්සෙ.......

Status
Not open for further replies.

nspnkodi

Junior member
  • Aug 10, 2009
    40
    2
    8
    උබේ හැම දේකටම උබ ලගින්ම හිටපු උබේ අහිංසක අම්ම ගැන හිතපන්.............. ඔය කොහෙවත් යන ගැනු ගැන හිතන්න එපා බන්.කෙල්ලෝ යනවා එනවා .............. එත් උබේ අම්ම එහෙම නැ..........ඒ අම්ම ගැන හිතල ගන්න තීරණයක් ගනින් කොල්ලෝ.............
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    2009 හැදිච්ච ලෙඩේට මුං දැං බෙහෙත් කියන්නේ...............

    බූට් එකක් කෑවට පස්සෙ....... - 08-24-2009, 10:27 AM
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    heh heh kalabala wenna epa
    duk seen tynne tika dawasai
    puluwantharam dnnage nogalapeem
    ekige waradi mathak karapan
    ethakota hari.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    hapoi...love eka break unama hitha hadaganna thiyena lesima kramaya wena kellek gama hithana eka thamai.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    2009 හැදිච්ච ලෙඩේට මුං දැං බෙහෙත් කියන්නේ...............

    බූට් එකක් කෑවට පස්සෙ....... - 08-24-2009, 10:27 AM

    :lol::lol:කොහෙද මුන් හරියට බලන්නේ නැ නේ ඔවා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    තෝ මොකද යකෝ පරණ Thread බම්ප් කරන්නේ. මාත් ගොනා වගේ Reply දැම්මා. පස්සේ බලද්දි මේක 2009 එකක්.
    5.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ME TOO :rofl::rofl::rofl::rofl::rofl:
     
    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    මෙහෙවු පොන්නයෙක්නේ අද මේ රඟන්නේ. මට පුකෙනුත් හිනා මෙව්වට :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙහෙවු පොන්නයෙක්නේ අද මේ රඟන්නේ. මට පුකෙනුත් හිනා මෙව්වට :lol:

    ආදරයක් නැති උනාම අපි කාටත් දුක දැනෙනවා අපෙ කියන දෙයක් නැති වෙනකොට දුක දැනෙන එක කාටත් පොදුයි එ අතින් පැටියා නියම කොල්ලෙක් උ ජිවිතෙ තෙරුම් අරන් ඉන්නෙ උගෙ දුක නිවා ගන්න උපදෙස් ඉල්ලනවා අනික උට උගෙ අම්මාව මතකයි උ මොඩ තිරණයක් නොගෙන හිත හදා ගෙන ජිවිතයට මුහුන දෙනවා නැතිව කනෙරු ඇටද හොද මැරෙන්න නැත්නම් ගැමොක්සොන්ද කියලා නෙමෙ අහලා ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නෙ උබලා ගැන දුකයි බන් :oo:
     
    :rofl:
     
    Status
    Not open for further replies.