2009 හැදිච්ච ලෙඩේට මුං දැං බෙහෙත් කියන්නේ...............
බූට් එකක් කෑවට පස්සෙ....... - 08-24-2009, 10:27 AM

කොහෙද මුන් හරියට බලන්නේ නැ නේ ඔවා
තෝ මොකද යකෝ පරණ Thread බම්ප් කරන්නේ. මාත් ගොනා වගේ Reply දැම්මා. පස්සේ බලද්දි මේක 2009 එකක්.![]()













මෙහෙවු පොන්නයෙක්නේ අද මේ රඟන්නේ. මට පුකෙනුත් හිනා මෙව්වට![]()

ආදරයක් නැති උනාම අපි කාටත් දුක දැනෙනවා අපෙ කියන දෙයක් නැති වෙනකොට දුක දැනෙන එක කාටත් පොදුයි එ අතින් පැටියා නියම කොල්ලෙක් උ ජිවිතෙ තෙරුම් අරන් ඉන්නෙ උගෙ දුක නිවා ගන්න උපදෙස් ඉල්ලනවා අනික උට උගෙ අම්මාව මතකයි උ මොඩ තිරණයක් නොගෙන හිත හදා ගෙන ජිවිතයට මුහුන දෙනවා නැතිව කනෙරු ඇටද හොද මැරෙන්න නැත්නම් ගැමොක්සොන්ද කියලා නෙමෙ අහලා ත්රෙඩ් එකක් දාලා තියෙන්නෙ උබලා ගැන දුකයි බන්![]()
