මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව. ගෙවල්/දේපල හොදට තියනවා. ඇයි මට කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ?
Ubata oya okkomath thibila kellek naa kiyanne
Api gana hithuwama api sadaa thanikadayi![]()
ගොඩක් අය හිතන් ඉන්නෙ සල්ලි , දේපල , ලස්සන පෙනුමක් තිබ්බම කෙල්ලො කැමති වෙනවා කියලා. ඒත් ලංකවේ කෙල්ලො නම් එහෙම නැහැ. (අත්දැකීමෙක් කියන්නෙ) ලංකාවෙ ගැනු කොහොමත් මෝඩයි. හොද කොල්ලන්ව අත ඇරලා කුඩූ ගහන, සෙල්ලක්කාර කොල්ලෙක් එක්ක යාලු වෙලා අනාත වෙනවා. මොලේ පෑදෙනකොට ඔක්කොම දේවල් වෙලා ඉවරයි.










