බූට් කනවා කියලා ඉවරයක් නැහැ.

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව​. ගෙවල්/දේපල හොදට තියනවා. ඇයි මට කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ?


    Ubata oya okkomath thibila kellek naa kiyanne
    Api gana hithuwama api sadaa thanikadayi :(


    ගොඩක් අය හිතන් ඉන්නෙ සල්ලි , දේපල , ලස්සන පෙනුමක් තිබ්බම කෙල්ලො කැමති වෙනවා කියලා. ඒත් ලංකවේ කෙල්ලො නම් එහෙම නැහැ. (අත්දැකීමෙක් කියන්නෙ) ලංකාවෙ ගැනු කොහොමත් මෝඩයි. හොද කොල්ලන්ව අත ඇරලා කුඩූ ගහන​, සෙල්ලක්කාර කොල්ලෙක් එක්ක යාලු වෙලා අනාත වෙනවා. මොලේ පෑදෙනකොට ඔක්කොම දේවල් වෙලා ඉවරයි. :oo:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගොඩක් අය හිතන් ඉන්නෙ සල්ලි , දේපල , ලස්සන පෙනුමක් තිබ්බම කෙල්ලො කැමති වෙනවා කියලා. ඒත් ලංකවේ කෙල්ලො නම් එහෙම නැහැ. (අත්දැකීමෙක් කියන්නෙ) ලංකාවෙ ගැනු කොහොමත් මෝඩයි. හොද කොල්ලන්ව අත ඇරලා කුඩූ ගහන​, සෙල්ලක්කාර කොල්ලෙක් එක්ක යාලු වෙලා අනාත වෙනවා. මොලේ පෑදෙනකොට ඔක්කොම දේවල් වෙලා ඉවරයි. :oo:

    උඹ කියන දේ අැත්තක් තියෙනවා බං.:yes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    පෙනුමත් අවුලක් නැත්නම් , සල්ලිත් තියෙනවනම් ...මෙහෙ කෙල්ලන්ගේ ලොකු ලයින් බලන්නේ මොකටද ,,,හොද සුද්දියෙක් බැදහන්කෝ ඉවරයිනේ .....

    සුද්දියෙක් එක්ක උබේ වාහනෙන් ඇවිත් ෂොපින් කරන්න බහිනකොට කොහොමද ගැමම.

    ෂෝපින් කරද්දි කලින් යාලු වෙලා හිටපු කෙල්ල මුණට මූණ හමුවුනාම ඊට වඩා ගැම්ම ;)


    suddiyo mathak karanna epa, Sharma1 awill uge lectures patan ganiwi methana :lol: :rofl:
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    සල්ලි දේපල තිබිලත් කෙල්ල්ක් නැත්නම් යන්තම් රෝලක් ගහගෙන සල්ලි කීයක් හොයන්න කට්ට කන​ කොල්ලන්ට අබ​සරනයි:(

    :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මට වගේම ELAKIRIයේ ඉන්න තනිකඩ කොල්ලන්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථානා කරපල්ල​.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    "මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව​. ගෙවල්/දේපල හොදට තියනවා"

    මෙකෙ කෙල්ලො හිටියා නම් බොට හායී කිය්ල පී ඇම් තොගයක් ඇවිල්ලා ඇති :) :) ;)



    85e779891d1c3edd4057f26b264c0d06.jpg

    :):yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම බූට් කනවා කියලා ඉවරයක් නැහැ. මම AL කරන කාලේ කෙල්ලෙක් එක්ක යාලු උනා. අපේ පවුල් අතර දැනහැදුනුම්කමක් තිබ්බා. හැබැයි නැදැයො නෙමෙයි. මම ඒකිට පට්ට විදියට වියදම් කලා.ගොඩක් ආදරෙන් හිටීයා. අපි දෙන්නා සම වයසේ. AL රිසාල්ට් එද්දි අපි දෙන්නම PASS. ඒ කෙල්ල යන්තම් පාස්. මමත් පාස් වුනාට කැම්පස් යන්න ටිකක් මදි. මම දෙවනි පාර AL කරා. එයා කරේ නැ. ටිකෙන් ටික මේ කෙල්ල CAL කරන එක​, sms කරන එක අඩු වුනා. මෙහෙම මාසයක් විතර යද්දි එයා මට MESSAGE එකක් දාලා තිබ්බා.

    "ඔයා තමයි මගේ පොඩි කාලේ ඉදන් හොදම යාලුවා. අපි දිගටම යාලුවෝ වගේම ඉමු කියලා" :eek::eek::eek:

    මේකිව මරන්න තරම් තරහක් ආවා. පස්සේ හොයලා බලද්දි කුඩූ කාරයෙක් එක්ක යාලු වෙලා. ඒ කුඩූ කාරයා කිරිසුදුපාටහමක් තියන​ කොල්ලෙක් නිසා කැමති උනාද දන්නෙ නැහැ. :growl:

    ඊට පස්සේ වැඩිය කෙල්ලො පස්සෙ ගියෙ නැ. ඒත් සමහර කෙල්ලන්ගෙන් කැමතිද කියලා අහලා බලපු අවස්ථා තිබුනා. සමහර අයට කොල්ලො හිටපු නිසා බැහැ කිව්ව​. සමහර අය යාලුවෝ වගේ ඉමු කියපු අයත් හිටීයා.

    මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව​. ගෙවල්/දේපල හොදට තියනවා. ඇයි මට කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ? :sorry::sorry::sorry:

    අපල කාලෙදිත් එහෙම දේවල් වෙනවා කියලත් අහලා තියනවා. මම විස්තර මොකුත් නොකියා කේන්දරේ බැලුවා තැන් 4කින්. කේන්දරේ බැලුවම මට අපල කාලයක් නැහැලු. මට මේ වෙනකොට කෙල්ලෙක් සෙට් වෙලා ඉන්න ඕනි කියලත් කිව්වා.:lol::lol::lol::lol::lol::lol:

    මට වගේම ELAKIRIයේ ඉන්න තනිකඩ කොල්ලන්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථානා කරපල්ල​.


    මෙන්න උබේ අවුල .. !
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෙන්න උබේ අවුල .. !

    මම කේන්දර විස්වාස කරන්නෙ නැහැ. වෙන අය එක ජෝතිෂ්‍යවේදියෙක්ගෙන් කෙන්දරේ බලාගෙන ඒක විස්වාස කරනවා. මම එකම දවසේ 4 දෙනෙක්ට කේන්දර කොපි දුන්නා. (ලංකාවේ ප්‍රසිද්ධ දෙන්නෙකුත් ඒ 4 දෙනා ඇතුලේ ඉන්නව​) මම දවස් 3කට විතර පස්සෙ ගිහින් විස්තරේ ලියපු කොලෙ අර ගත්තා. සමහර ජෝතිෂ්‍යවේදියො නම් ඒ වෙලේම විස්තරේ කිව්වා. සමහර විස්තර පරස්පරයි. කේන්දර බලන්න ගියේ මගේ මිත්‍රයෙක්ගේ කීමට​. නැත්නම් මගේ බල්ලවත් ඕවට යන්නෙ නැ

    කේන්දර වල තියන ඒවා හරි නම් මම මේ වෙනකොට වෙන රටක පදිංචි වෙලා ඉන්න ඕනී :D:D:D:D
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම කේන්දර විස්වාස කරන්නෙ නැහැ. වෙන අය එක ජෝතිෂ්‍යවේදියෙක්ගෙන් කෙන්දරේ බලාගෙන ඒක විස්වාස කරනවා. මම එකම දවසේ 4 දෙනෙක්ට කේන්දර කොපි දුන්නා. (ලංකාවේ ප්‍රසිද්ධ දෙන්නෙකුත් ඒ 4 දෙනා ඇතුලේ ඉන්නව​) මම දවස් 3කට විතර පස්සෙ ගිහින් විස්තරේ ලියපු කොලෙ අර ගත්තා. සමහර ජෝතිෂ්‍යවේදියො නම් ඒ වෙලේම විස්තරේ කිව්වා. සමහර විස්තර පරස්පරයි. කේන්දර බලන්න ගියේ මගේ මිත්‍රයෙක්ගේ කීමට​. නැත්නම් මගේ බල්ලවත් ඕවට යන්නෙ නැ

    කේන්දර වල තියන ඒවා හරි නම් මම මේ වෙනකොට වෙන රටක පදිංචි වෙලා ඉන්න ඕනී :D:D:D:D

    කේන්දර විශ්වාස කරන නොකරන එක නෙවෙයි බන් අවුල , උබට ඔය වගේ දෙයක් ට්‍රයි කරන්න හිතිච්ච එක ...

    ඒ කියන්නේ තමන්ට තමන් ගැන කන්ෆිඩන්ස් නෑ .. මට උබ ලියපු එක කියෝනකට එහෙමයි කල්පනා වෙන්නේ , මන්ද ඉතින් මට උබ ගැන තීරණය කරන්න බෑ මෙහෙම ඔන්ලයින් ෆෝරම් එකකින් .. එත් තියෙන දත්තත් එක්ක මගේ නීරීක්ෂණය ඕක :rofl:

    උබ මාත් එක්ක කෙල්ලෝ යාලු වෙන්නේ නෑ කියන එක ඔලුව ඇතුලේ තියාගෙන කෙල්ලන්ට ට්‍රයි කරනව .. ඒකයි අවුල .. *මන් කියන්නේ මේක මේ කෙල්ලෝ සබ්ජෙක්ට් එකේදී විතරක් නෙවෙයි ඕනෑම දේකදී ඔහොම කරන එක අවුල්* උබ එහෙම හිතන බවට එක සිග්නල් එකක් තමයි මට තේරුණ විදිහට ඔය අවසානයේ කේන්දර වලටවත් ගිහින් බලනවා කියල හිතපු එක .. ඉතින් ඔන්න ඕකයි කතාව ! :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ෂෝපින් කරද්දි කලින් යාලු වෙලා හිටපු කෙල්ල මුණට මූණ හමුවුනාම ඊට වඩා ගැම්ම ;)
    මූණට මූණ සෙට් වෙලා ඉද්දි සුද්දි හෙන බඩුව වගේ පාරෙ යන යාළු කොල්ලෙක්ට තොලක් දාපුවාම ඊට වඩා ගැම්ම :lol:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    තමන්ට තමන් ගැන confidence එකක් තියේනම් කොල්ලෙක් විදියට කෙලින් ඉන්නවනම් නැමෙන්න යන්නේ නැතුව සල්ලි නැතත් කෙල්ලෝ ඉන්නවා බන් :D :D

    Be Confident
    Be malicious
    Be Alpha
    0518fbf6a0138997097a39b50d51fb0b753f5-wm.jpg


    Dont Be Too Nice.. Be Alpha Male

    අහ්හ් තව දෙයක්. කෙල්ලෙක් සෙට් උනාම මුළු ජීවිතේම එකී කරගන්න එපා. හැම වෙලාවේම තමන්ගේ business/job/study/hobby/friends ලට තැනක් දෙන්න ;)

    (මටත් ලොකු සල්ලි ප්‍රශ්න / ගෙදරින් අනංමනං ප්‍රශ්න නැහැ... ඉතින් මන් ඒකිව ජීවිතේම කරගන්න ගිහින් කෙලවගත්ත :sorry::sorry::sorry:

    ඒකිව පැත්තකින් තියාගෙන මගේ වැඩත් කරගෙන අතල් එකේ හිටපු දවස් ටිකේ එකිත් මාත් එක්ක හොදට හිටිය :confused::confused::confused:

    කෙල්ලෝ කැමති නෑ එහෙම එව්න්ට :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ පෙනුමේ අවුලක් නැ. අවලස්සනත් නැ. සල්ලි අවුලක් නැ. වාහනෙකුත් තියනව​. ගෙවල්/දේපල හොදට තියනවා
    උඹ ලස්සනයි කියලා උඹට හිතෙනවා තමා,
    අවුල කියන්නෙ උබව අනිත් උන්ට කැත ඇති :rolleyes:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඔය හොඳම යාලුවෝ වගේ ඉමු කියන මගුල තමයි මට දිරවන්නෙම නැත්තේ...:P:angry::angry:

    ටහුකන්න හොදම යලුවෝ වගේ ඉන්නනම් පකටද ලව් කරන්න ගත්තෙ කියල තමා අහන්න තියෙන්නෙ.ටහුකන යාලුකම්නෙ යකො:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: