බූමරංගයක් හදාගමුද ?
බූමරංගෙ කිව්වෙ අර විසි කරාම අයෙම අපේ ලඟට එන මෙව්ව එක.
ඉතිං එයින් එකක් හදාගෙන පොඩ්ඩක් විසිකරල බලන්න කැමති නැද්ද ?
මට video එකක් හම්බ උනා ඔරිගාමි ක්රමයට බූමරංගයක් හදාගන්න හැටි කියල දෙනවා.
මේක දැක්ක වෙලාවෙ නං මට හිතුනෙ මේක බොරුවක්, හරියන එකක් නෑ කියල.
ඒත් ඉතිං මම නිකමට කරල බැලුව. 100% වැඩ.
ඔයගොල්ලොත් කරල බලන්න.
ඔය කඩදාසි බූමරංගෙ දැක්කම කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නෑ ඕක විසි කරාම ආයෙම කකුල් දෙක ලඟට එයි කියල. ඕන්නං ඔය යාළුවො කට්ටිය එකතු උන වෙලාවක ඕකෙන් උන්ව පුදුම කරවන්නත් පුළුවන්.
එහෙනං මෙන්න video එක. නිකං ඉන්න එකේ කරල බලන්න. කඩදාසියක් විතරයි ඕන.
වැඩේ හොඳ නං සලකල යන්නත් අමතක කරන්න එපා හොඳේ !
බූමරංගෙ කිව්වෙ අර විසි කරාම අයෙම අපේ ලඟට එන මෙව්ව එක.
ඉතිං එයින් එකක් හදාගෙන පොඩ්ඩක් විසිකරල බලන්න කැමති නැද්ද ?
මට video එකක් හම්බ උනා ඔරිගාමි ක්රමයට බූමරංගයක් හදාගන්න හැටි කියල දෙනවා.
මේක දැක්ක වෙලාවෙ නං මට හිතුනෙ මේක බොරුවක්, හරියන එකක් නෑ කියල.

ඒත් ඉතිං මම නිකමට කරල බැලුව. 100% වැඩ.
ඔයගොල්ලොත් කරල බලන්න. ඔය කඩදාසි බූමරංගෙ දැක්කම කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නෑ ඕක විසි කරාම ආයෙම කකුල් දෙක ලඟට එයි කියල. ඕන්නං ඔය යාළුවො කට්ටිය එකතු උන වෙලාවක ඕකෙන් උන්ව පුදුම කරවන්නත් පුළුවන්.

එහෙනං මෙන්න video එක. නිකං ඉන්න එකේ කරල බලන්න. කඩදාසියක් විතරයි ඕන.
වැඩේ හොඳ නං සලකල යන්නත් අමතක කරන්න එපා හොඳේ !

Join Date: Mar 2007
ෆ්ලැට් මදි වගේ නිසා සෙද්දක් තියල අයන් කළා.