බූමරංගයක් හදාගමුද ?

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
බූමරංගයක් හදාගමුද ?

බූමරංගෙ කිව්වෙ අර විසි කරාම අයෙම අපේ ලඟට එන මෙව්ව එක.
Boomerangfout1.gif

ඉතිං එයින් එකක් හදාගෙන පොඩ්ඩක් විසිකරල බලන්න කැමති නැද්ද ?

මට video එකක් හම්බ උනා ඔරිගාමි ක්‍රමයට බූමරංගයක් හදාගන්න හැටි කියල දෙනවා.
මේක දැක්ක වෙලාවෙ නං මට හිතුනෙ මේක බොරුවක්, හරියන එකක් නෑ කියල.:confused:
ඒත් ඉතිං මම නිකමට කරල බැලුව. 100% වැඩ. :yes: ඔයගොල්ලොත් කරල බලන්න.
ඔය කඩදාසි බූමරංගෙ දැක්කම කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නෑ ඕක විසි කරාම ආයෙම කකුල් දෙක ලඟට එයි කියල. ඕන්නං ඔය යාළුවො කට්ටිය එකතු උන වෙලාවක ඕකෙන් උන්ව පුදුම කරවන්නත් පුළුවන්. :cool:

එහෙනං මෙන්න video එක. නිකං ඉන්න එකේ කරල බලන්න. කඩදාසියක් විතරයි ඕන.
වැඩේ හොඳ නං සලකල යන්නත් අමතක කරන්න එපා හොඳේ ! ;)



 

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔන්න මගේ ගානේ rep8 දුන්නා .මම හදලා බැලුවා .එළටම වැඩ .

    20140723_153851.jpg
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    tfs. free welawak try karala balanna oni
    You must spread some Reputation around before giving it to Number 9 again
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :P මේ ටිකේ නිකන් ඉන්න එකේ ඔන්න අද හදල බැලුව කිව්වා වගේම :rofl:
    බඩු එළකිරි වගේ වැඩ. :love: ෆ්ලැට් මදි වගේ නිසා සෙද්දක් තියල අයන් කළා. :rofl: දැන් යනව කුරුල්ලා වගේ :P
    රෙප් +3

    a9rer9.jpg