බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අලියා ගහලා නේද බං :( කොච්චර කන්න දුන්නත් තිරිසන් සතා තිරිසන් සතාමයි. ඒ වගේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඉතිං මිනිස්සු දැනගන්න ඕනේ.
හාමුදුරුවන්ට නිවන්සුව අත්වේවා!
:yes::yes:ඔව් බන්. ඔය ඇත්තු බලාගන්න උන් වෙනම ඉන්නවනේ , අපරාදේ...
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    නිවන් සුව අත්වේවා..
    මිනියක් මරපුවාම අලියෙක් ආයෙ පන්සලෙ තියාගන්නෙ නෑ නේද? වනජීවි එකෙන් අරන් යනවද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පෝරිසාදයා;22803316 said:
    නිවන් සුව අත්වේවා..
    මිනියක් මරපුවාම අලියෙක් ආයෙ පන්සලෙ තියාගන්නෙ නෑ නේද? වනජීවි එකෙන් අරන් යනවද?
    නැතුව ඇති බන්. මේ සතා වෙන රටකින් ලැබුණු එකෙක් කියන්නේ. පන්සලේම හිටපුය් එකෙක් වෙන්ඩ ඇති. අසනීපයක් තිබ්බද දන්නේ නැ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නැතුව ඇති බන්. මේ සතා වෙන රටකින් ලැබුණු එකෙක් කියන්නේ. පන්සලේම හිටපුය් එකෙක් වෙන්ඩ ඇති. අසනීපයක් තිබ්බද දන්නේ නැ

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔන්න පේනවනේ.මෙන්න මේකයි අභිරහස.:yes:
    ඔය හාමුදුරුවෝ ජාතිවාදී නැ බන්. මම ඕනා තරම් දැකලා තියනවා ක්‍රිස්තියානි පල්ලියත් එක්ක මේ හාමුදුරුවෝ ගනුදෙනු කරනවා. මුස්ලිම් උන් ඉතින් වෙනම සයිලයක් නිසා දිරවන්නේ නැතුව ඇති.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇතා ගහලා නෙවෙයි බන්.
    ඇතා ටිකක් කලබල වෙලා.
    ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
    ඇතා ගහපු මගුලක් නෑ.
    හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
    ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
    හාමුදුරුවෝත් එහෙමයි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇතා ගහලා නෙවෙයි බන්.
    ඇතා ටිකක් කලබල වෙලා.
    ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
    ඇතා ගහපු මගුලක් නෑ.
    හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
    ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
    හාමුදුරුවෝත් එහෙමයි.

    :)
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය හාමුදුරුවෝ ජාතිවාදී නැ බන්. මම ඕනා තරම් දැකලා තියනවා ක්‍රිස්තියානි පල්ලියත් එක්ක මේ හාමුදුරුවෝ ගනුදෙනු කරනවා. මුස්ලිම් උන් ඉතින් වෙනම සයිලයක් නිසා දිරවන්නේ නැතුව ඇති.

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Budhdhagama beragannath epai
    අගම ධර්මය සතාට අදාළ නැ බන්. මාලිගාවේ කරඩුව ගෙනියන එකා උනත් මල පැන්නොත් මද කිපිච්ච කලෙක ආයේ කරඩුව කියලා නැ අහු උනොත් පාගල කිරි මුදට විසි කරයි. බුදු හාමුදුරුවෝ ආවත් ඒ වෙලාවට සොරි තමා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    ඇතා ගහලා නෙවෙයි බන්.
    ඇතා ටිකක් කලබල වෙලා.
    ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
    ඇතා ගහපු මගුලක් නෑ.
    හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
    ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
    හාමුදුරුවෝත් එහෙමයි.

    Eth gowwa kiwwe ban etha dalen gehuwa wedune ne kiyala
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916