අලියා ගහලා නේද බංකොච්චර කන්න දුන්නත් තිරිසන් සතා තිරිසන් සතාමයි. ඒ වගේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඉතිං මිනිස්සු දැනගන්න ඕනේ.
හාමුදුරුවන්ට නිවන්සුව අත්වේවා!

ඔව් බන්. ඔය ඇත්තු බලාගන්න උන් වෙනම ඉන්නවනේ , අපරාදේ...අලියා ගහලා නේද බංකොච්චර කන්න දුන්නත් තිරිසන් සතා තිරිසන් සතාමයි. ඒ වගේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඉතිං මිනිස්සු දැනගන්න ඕනේ.
හාමුදුරුවන්ට නිවන්සුව අත්වේවා!

ඔව් බන්. ඔය ඇත්තු බලාගන්න උන් වෙනම ඉන්නවනේ , අපරාදේ...නැතුව ඇති බන්. මේ සතා වෙන රටකින් ලැබුණු එකෙක් කියන්නේ. පන්සලේම හිටපුය් එකෙක් වෙන්ඩ ඇති. අසනීපයක් තිබ්බද දන්නේ නැපෝරිසාදයා;22803316 said:නිවන් සුව අත්වේවා..
මිනියක් මරපුවාම අලියෙක් ආයෙ පන්සලෙ තියාගන්නෙ නෑ නේද? වනජීවි එකෙන් අරන් යනවද?
සතා සතාමයි... මල පැන්නොත් මිනිස්සු අදුරන්නේ නැ..![]()

නැතුව ඇති බන්. මේ සතා වෙන රටකින් ලැබුණු එකෙක් කියන්නේ. පන්සලේම හිටපුය් එකෙක් වෙන්ඩ ඇති. අසනීපයක් තිබ්බද දන්නේ නැ

ammo loku deyak,
mu patta jaathivadhiyek![]()

කලිං දැම්මෙ අලිය ගහල කියලනෙ ? දැන් මොකද ලෙස්සල වැටිල කියන්නෙ ?![]()
ඔය හාමුදුරුවෝ ජාතිවාදී නැ බන්. මම ඕනා තරම් දැකලා තියනවා ක්‍රිස්තියානි පල්ලියත් එක්ක මේ හාමුදුරුවෝ ගනුදෙනු කරනවා. මුස්ලිම් උන් ඉතින් වෙනම සයිලයක් නිසා දිරවන්නේ නැතුව ඇති.ඔන්න පේනවනේ.මෙන්න මේකයි අභිරහස.![]()
ඇතා ගහලා නෙවෙයි බන්.
ඇතා ටිකක් කලබල වෙලා.
ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
ඇතා ගහපු මගුලක් නෑ.
හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
හාමුදුරුවෝත් එහෙමයි.

ඔය හාමුදුරුවෝ ජාතිවාදී නැ බන්. මම ඕනා තරම් දැකලා තියනවා ක්‍රිස්තියානි පල්ලියත් එක්ක මේ හාමුදුරුවෝ ගනුදෙනු කරනවා. මුස්ලිම් උන් ඉතින් වෙනම සයිලයක් නිසා දිරවන්නේ නැතුව ඇති.

අගම ධර්මය සතාට අදාළ නැ බන්. මාලිගාවේ කරඩුව ගෙනියන එකා උනත් මල පැන්නොත් මද කිපිච්ච කලෙක ආයේ කරඩුව කියලා නැ අහු උනොත් පාගල කිරි මුදට විසි කරයි. බුදු හාමුදුරුවෝ ආවත් ඒ වෙලාවට සොරි තමා.Budhdhagama beragannath epai
ඇතා ගහලා නෙවෙයි බන්.
ඇතා ටිකක් කලබල වෙලා.
ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
ඇතා ගහපු මගුලක් නෑ.
හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
හාමුදුරුවෝත් එහෙමයි.
Budhdhagama beragannath epai

ඇතා ගහලා නෙවෙයි බන්.
ඇතා ටිකක් කලබල වෙලා.
ඒ වෙලාවෙදි හාමුදුරුවෝ පිටිපස්සට ගිහින් , එහෙම පිටිපස්සට යද්දි ලිස්සලා වැටිලා කොණ්ද වැදිලා බිම.
ඇතා ගහපු මගුලක් නෑ.
හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා නම් අනිවා ඔය ඇතාට කන්න දෙන්න යන්නේ හාමුදුරුවෝ.
ඒ ඇතා හාමුදුරුවන්ට හරිම ආදරෙයි.
හාමුදුරුවෝත් එහෙමයි.