බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹට තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න. :yes:
    දේශපාලුවොත් බොරු කියනකොට ඔහොමමයි. අහගෙන ඉන්නවුන් දන්නව පට්ට බොරු පතබාන්නේ කියල, ඒත් කියන ලතාවට ඇත්ත වෙන්ඩ ඇති කියලත් හිතෙනව :lol:

    :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇතාට මද කිපිල වගේ නේද ඕකුන් ලඟට යන එකාට ගහනවලු එතකොට ඇත් ගොව්වට පවා,මේ පාර පෙරහැරට නැඳුන්ගමුවෙ රාජා ගෙනාවෙ නැත්තෙත් ඕකයි..අපරාදෙ ජීවිතේ..නිවන් සුව!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කිල්ලට අහුවෙනවා ඇති. :rolleyes:
    පෙරහැර තියන එකෙත් ඉවරයක් නැහැ නේ. පයින් ගෙනියන අලින්ට ඒවාට යන්න එන්නම සති ගණන් යනවා ඇති.
    ඒකනං හැබැයි එක අතකට හොඳයි ගහේ බැඳලා ඉන්නවට වඩා අඩුගානේ ඇවිදන්නවත් හම්බවෙනවනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....
     
    • Like
    Reactions: CONCORDE777

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....

    :yes: sirawata bn...
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....

    :(:(:(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....
    :confused::yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    T.V එකේ පෙන්නපු විදිහට නම් ඇතා දඟල දඟල හිටියේ. මද කිපිලා ඉන්න ඇති සමහර විට
    :(:(:(
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....

    sira kaza, kasun dennama avajatakayo.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    අලියා ගහලා නේද බං :( කොච්චර කන්න දුන්නත් තිරිසන් සතා තිරිසන් සතාමයි. ඒ වගේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඉතිං මිනිස්සු දැනගන්න ඕනේ.
    හාමුදුරුවන්ට නිවන්සුව අත්වේවා!

    තිරිසන් සතා තිරිසන් සතාමයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඔය නිව්ස් එක ප්‍රචාරය කරන්නෙ අලියා ගැහුවේ නෑ කියල හාමුදුරුවන්ට හොද නැති නිසා මම හිතන්නෙ මොකද පන්සලේ ඇතා ලොකු හාමුදුරුවෝ මරල කිව්වම ඒක පන්සලටත් හාමුදුරුවන්ටත් හොද නැති නිසා. ඒ උනාට වෙලා තියෙන්නෙ අලියා කලබල වෙලා පොලෙවෙ ගහල වගේයි. ඌ ඉන්න විදියෙනම කියන්න පුලුවන් ටිකක් කලබල වෙලා කියල. නිවන්සුව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලිබලන එකා මැරෙන්නේ අලියා ගහලා...... ගස් නගින එකා මැරෙන්නේ ගහෙන් වැටිලා....
    මහන උන එකා මැරෙන්නේ අලියා ගහලා........ පන්සලේ අලියා මැරෙන්නේ නිවන් දැකලා......

    :confused::confused::confused:

    කල්පනාකරලා බලහං බං...... අස්වාභාවික මරණයකට අස්වාභාවික හේතුවක්........ අනවශ්‍ය අවදානමක් අරං මේ හාමුදුරුවෝ. දෙයක් කරපු හාමුදුරුනමක්...... ඒ දේට ගරුකරමු.......
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    කල්පනාකරලා බලහං බං...... අස්වාභාවික මරණයකට අස්වාභාවික හේතුවක්........ අනවශ්‍ය අවදානමක් අරං මේ හාමුදුරුවෝ. දෙයක් කරපු හාමුදුරුනමක්...... ඒ දේට ගරුකරමු.......

    :yes: