උඹට තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න.
දේශපාලුවොත් බොරු කියනකොට ඔහොමමයි. අහගෙන ඉන්නවුන් දන්නව පට්ට බොරු පතබාන්නේ කියල, ඒත් කියන ලතාවට ඇත්ත වෙන්ඩ ඇති කියලත් හිතෙනව![]()

උඹට තියෙන්නෙ චන්දෙ ඉල්ලන්න.
දේශපාලුවොත් බොරු කියනකොට ඔහොමමයි. අහගෙන ඉන්නවුන් දන්නව පට්ට බොරු පතබාන්නේ කියල, ඒත් කියන ලතාවට ඇත්ත වෙන්ඩ ඇති කියලත් හිතෙනව![]()

ඒකනං හැබැයි එක අතකට හොඳයි ගහේ බැඳලා ඉන්නවට වඩා අඩුගානේ ඇවිදන්නවත් හම්බවෙනවනේ.කිල්ලට අහුවෙනවා ඇති.
පෙරහැර තියන එකෙත් ඉවරයක් නැහැ නේ. පයින් ගෙනියන අලින්ට ඒවාට යන්න එන්නම සති ගණන් යනවා ඇති.
මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....
sirawata bn...මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....

මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....

මිනිස්සු කොච්චර තිරිසන්ද කියල මේවගේ තෙර්ඩ්වල කමෙන්ට්වලින් බලාගන්ඩ පුලුවන්...ඉන්න තරමක් ඉන්නෙ තරුණ වයස්වල උන්නෙ...හිත් වල තියෙන කුහක්කම් වලින් නම් හොදටම මහලු උන චරිත....
අලියා ගහලා නේද බංකොච්චර කන්න දුන්නත් තිරිසන් සතා තිරිසන් සතාමයි. ඒ වගේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඉතිං මිනිස්සු දැනගන්න ඕනේ.
හාමුදුරුවන්ට නිවන්සුව අත්වේවා!
අලිබලන එකා මැරෙන්නේ අලියා ගහලා...... ගස් නගින එකා මැරෙන්නේ ගහෙන් වැටිලා....
මහන උන එකා මැරෙන්නේ අලියා ගහලා........ පන්සලේ අලියා මැරෙන්නේ නිවන් දැකලා......
කල්පනාකරලා බලහං බං...... අස්වාභාවික මරණයකට අස්වාභාවික හේතුවක්........ අනවශ්‍ය අවදානමක් අරං මේ හාමුදුරුවෝ. දෙයක් කරපු හාමුදුරුනමක්...... ඒ දේට ගරුකරමු.......

මට පේන්නෙ සිද්ධිය යට ගහන්න හදනවද කොහෙද නැත්තං NGO කාරයො ඕක අල්ලං පෙරහැරවලුත් තහනම් කරන්න මොනා හරි කරයි කියල![]()