බෙහෙතක් කියපල්ලකෝ

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
බෙහෙතක් කියපල්ලකෝ

මචන්ලා අපේ බල්ලගේ යටි පතුල් වල ඇඟිලි කරු අතරේ තුවාල ඇවිල්ලා..දැන් සෑහෙන දවසක්..ෆාමසියෙන් බෙහෙත් ගෙනත් දැම්මා එත් හරියන්නේ නෑ..ඌ දාන දාන බෙහෙත ලෙවකනවා...දැන් එක කකුලක් බිම තියන්න බෑ..අනිත් කකුල් වලටත් බෝ වීගෙන එනවා..මේකට හරියන හොඳ බෙහෙතක් කියපල්ලකෝ බන්..
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar502135_2.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනම් ජේම්සන් වයලට් දාල එකෙක්ව ගොඩ දැම්ම කෝකටත් ඉක්මනට වෙට් කෙනෙක්ට පෙන්නපන්. පනුවෝ ගැහුවොත් අනාතයි.

    අරන් යන්න අමාරුයි කියලා දාල තියෙනවා දැක්ක. කෝකටත් ගෙදර ඉන්න, බල්ලව පුරුදු කෙනෙක්ට කියල බල්ලව චේන් කරලා හොදට කට ගෙටගහල තුවාල හොදට බලපන්,
    පනුවෝ ඉන්නවනම් අමු පොල්කොළ පුච්චපු අලු, කට්ට ලුණු වතුරින් තලපයක් වගේ හදල තුවාලේ තියල බදින්න. පැය 2-3 කින් පස්සේ මැරිච්ච පනුවෝ අහක්කරලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් සෝදලා ජේම්සන් වයලට් ගාල බැන්ඩේජ් එකක් දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: 1NAPOLION

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඕවා බලන් ඉන්න හොද ලෙඩ නෙවෙයි මචන්,
    ඩොකෙක් ගාවට යන්න බැරි නම් දොකෙක්ව ගෙන්න ගනින්..
    නැත්නම් බල්ලට සැහෙන්න විදවන්න වෙනවා,,,,
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    RePost බුවා;20354631 said:
    ඕවා බලන් ඉන්න හොද ලෙඩ නෙවෙයි මචන්,
    ඩොකෙක් ගාවට යන්න බැරි නම් දොකෙක්ව ගෙන්න ගනින්..
    නැත්නම් බල්ලට සැහෙන්න විදවන්න වෙනවා,,,,

    eka thmai ban..ehemawath krnnan neh
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොල චූ වෝ......
    මේකේ ඉන්නව වෙට් සර්ජන් කෙනෙක්...නම මහේෂ් සේනාධිර....
    අන්න උගෙන් අහපං පීඑම් එකක් ගහලා විජාඩියට........