බෙහෙතක් කියපල්ලකෝ
මචන්ලා අපේ බල්ලගේ යටි පතුල් වල ඇඟිලි කරු අතරේ තුවාල ඇවිල්ලා..දැන් සෑහෙන දවසක්..ෆාමසියෙන් බෙහෙත් ගෙනත් දැම්මා එත් හරියන්නේ නෑ..ඌ දාන දාන බෙහෙත ලෙවකනවා...දැන් එක කකුලක් බිම තියන්න බෑ..අනිත් කකුල් වලටත් බෝ වීගෙන එනවා..මේකට හරියන හොඳ බෙහෙතක් කියපල්ලකෝ බන්..