බෙහෙතක් ගැන උදව්වක්.

Dec 13, 2017
60
1
0
What Vipassana is:

  • It is a technique that will eradicate suffering.
  • It is a method of mental purification which allows one to face life's tensions and problems in a calm, balanced way.
  • It is an art of living that one can use to make positive contributions to society.

Eng බෑ මචං.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    0.5 කියල තියේ. තව බේතක් තියෙනවා Nexito කියල. ඒක බොන්න කිව්වෙ නින්ද යන්නැත්තං. මං ඒක ගත්තෙ නෑ. :(

    සතියක් දෙකක් අරන් නැවත්තුවොත් ලොකු අවුලක් වෙන්නේ නෑ...
    මාස ගානක් අරන් එක පාර නාවත්තුවොත් තමා අවුල් වෙන්නේ...
    ටික ටික අඩු කරරොත් shape...
    පුදුමයි බන් දොස්තර ඕක ඔච්චර කාලයක් ගන්න කිව්වා එක...:confused:
    nexito නම් අවුලක් නෑ බන්.. එක ssri...
     
    මාසයක් බීල ආයි එන්න කිව්වා පොතකුත් අරන් පිටු හතලියෙ. Nexito කියන්නෙ නිදි පෙත්තක්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාසයක් බීල ආයි එන්න කිව්වා පොතකුත් අරන් පිටු හතලියෙ. Nexito කියන්නෙ නිදි පෙත්තක්ද?

    යකෝ...
    මම හිතන්නේ උබ බෙහෙත් මාරු කරගෙන... :angry:
    නින්ද යන්නේ නැත්තන් වෙන්න ඇති alprazolam ගන්න කියන්න අත්හේ... :angry:
    මාසයක් ගන්න කියන්න අත්හ්ටේ nexito..
     
    Dec 13, 2017
    60
    1
    0
    යකෝ...
    මම හිතන්නේ උබ බෙහෙත් මාරු කරගෙන... :angry:
    නින්ද යන්නේ නැත්තන් වෙන්න ඇති alprazolam ගන්න කියන්න අත්හේ... :angry:
    මාසයක් ගන්න කියන්න අත්හ්ටේ nexito..

    අයියෝ.. මේක බලන්නකො.. මං බොන්න ඕන මොකක්ද.. :growl::(

    rsz_img_20180805_100041.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයියෝ.. මේක බලන්නකො.. මං බොන්න ඕන මොකක්ද.. :growl::(

    rsz_img_20180805_100041.jpg

    ඔතන බෙහෙත් වල නමුයි dosage එකයි විතරයි තියෙන්නේ..
    මට හොදටම sure මචං උබ පටලවාගෙන කියල...
    nexito නිදි පෙත්තක් නෙමෙයි බන්..
    nexito දිගටම පාවිච්ච් කරන්න දෙන බෙහෙතක්
    alprazolam තමා නිදි පෙත්තක් විදියට දෙනෙන්..
    alprazolam මාසයක් නම් ගන්න එපා දෙයියෝ...
    උබට කරන්න තියන හොදම දේ ආයේ දොස්තරව ගිහිලල හම්බ වෙයන්,,,

    උබ හොද වෙලාවට මේ thread එක දැම්මේ...
    නැත්තන් මල හුත්තක් වෙන්නේ.. :angry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ ඒකයත් සුක්‍රාණු යන එක නවතිනවද? :(

    nexito වලට බන්.
    යන එක නවතින්නේ නෑ යකෝ//
    delay වෙනවා///
    ගොඩක් වෙලා හුකන්න , අතේ ගහන්න පුළුවන්//
     
    Dec 13, 2017
    60
    1
    0
    ඔතන බෙහෙත් වල නමුයි dosage එකයි විතරයි තියෙන්නේ..
    මට හොදටම sure මචං උබ පටලවාගෙන කියල...
    nexito නිදි පෙත්තක් නෙමෙයි බන්..
    nexito දිගටම පාවිච්ච් කරන්න දෙන බෙහෙතක්
    alprazolam තමා නිදි පෙත්තක් විදියට දෙනෙන්..
    alprazolam මාසයක් නම් ගන්න එපා දෙයියෝ...
    උබට කරන්න තියන හොදම දේ ආයේ දොස්තරව ගිහිලල හම්බ වෙයන්,,,

    උබ හොද වෙලාවට මේ thread එක දැම්මේ...
    නැත්තන් මට හුත්තක් වෙන්නේ.. :angry:

    එහෙනම් මං අනිත් පෙත්ත මාසයක් බොන්නද. ඒකටත් Sperm අවුලක් එනවලුනේ. මේ සයිට් එකේ තීන්නෙ. හැමදාම තියෙයිද ඒක?

    http://www.foxnews.com/health/2012/02/06/antidepressants-may-cause-infertility-in-males.html

    මේක බලන්නකො මචං. Eng බෑ හරියට. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට මම කිව්වා සීන් එක තේරෙනවා නේද?
    alprazolam මාසයක් බොන්න එපා///
    nexito මාසයක් බීපන්...
    නින්ද යන්නේ නැති උනොත් alprazolam බීපන්...
     
    Dec 13, 2017
    60
    1
    0
    nexito වලට බන්.
    යන එක නවතින්නේ නෑ යකෝ//
    delay වෙනවා///
    ගොඩක් වෙලා හුකන්න , අතේ ගහන්න පුළුවන්//

    බොනකන් විතරයිනේ. අයියෝ මං තව පොඩ්ඩෙන් අරක බොනෝ මාසයක්. පෙර පිනකටද කොයිද අහන්න හිතුනෙ. sperm යන කේස් එන නාවා නම් අහන්නැහැ මලාට.
     
    Dec 13, 2017
    60
    1
    0
    උබට මම කිව්වා සීන් එක තේරෙනවා නේද?
    alprazolam මාසයක් බොන්න එපා///
    nexito මාසයක් බීපන්...
    නින්ද යන්නේ නැති උනොත් alprazolam බීපන්...

    හරි හරි. දැන් තේරුනා. අම්මො නින්ද නොගියත් අරක බොන්නැ. කියපුවට බය හිතුනා. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් මං අනිත් පෙත්ත මාසයක් බොන්නද. ඒකටත් Sperm අවුලක් එනවලුනේ. මේ සයිට් එකේ තීන්නෙ. හැමදාම තියෙයිද ඒක?

    http://www.foxnews.com/health/2012/02/06/antidepressants-may-cause-infertility-in-males.html

    මේක බලන්නකො මචං. Eng බෑ හරියට. :(

    පොඩි බලපෑමක් බන් තියෙන්නේ එක එච්චර හිතන්න එපා///
    අපි ගන්න හුස්ම, බොන වතුර වලින් fertility එකට ඔයිට වඩා බලපෑමක් එන්න පුළුවන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි. දැන් තේරුනා. අම්මො නින්ද නොගියත් අරක බොන්නැ. කියපුවට බය හිතුනා. :lol:

    එල එල මචං..
    කොහොමත් හැබැයි බෙහෙත් බිල ඕව හොදකරගන්න හිටන්න එපා...
    counseling , mediation වැගේ දේවල් කරාපං :yes:
     
    Dec 13, 2017
    60
    1
    0
    පොඩි බලපෑමක් බන් තියෙන්නේ එක එච්චර හිතන්න එපා///
    අපි ගන්න හුස්ම, බොන වතුර වලින් fertility එකට ඔයිට වඩා බලපෑමක් එන්න පුළුවන්

    මට හොද වෙන්නෙම නැනෙ මචං. මට තියෙව අවුල් ටික කිව්වොත් උඹ හිතයි පිස්සු කියලා. මං යාලුවන් එක්කවත් කතා කරන්නැ මටම ලැජ්ජ නිසා. බැරිම තැනයි දොස්තර ගාවට ගියේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හොද වෙන්නෙම නැනෙ මචං. මට තියෙව අවුල් ටික කිව්වොත් උඹ හිතයි පිස්සු කියලා. මං යාලුවන් එක්කවත් කතා කරන්නැ මටම ලැජ්ජ නිසා. බැරිම තැනයි දොස්තර ගාවට ගියේ.

    බෙහෙත් ගන්න ගමන් නචුරලි උබේ තියන අවුල ටික හොදකරගන්න බලපන්..
    බෙහෙත් වලින් වෙන්නේ බන් උබේ තියන symptoms නැති වෙන එක විතරයි...
    රෝග මුලය හොද වෙන්නේ නෑ...
    උබේ හිතේ හයිය තියන්නේ ඕනේ සම්පුර්ණයෙන් හොද වෙන්න
    කැපවීම තියෙන්න ඕනේ..
     
    මට මචං ඒක වැඩි උනාම පපුව රිදෙන්න අරන් කරකැවිල්ලක් හැදිලා ⁣ඇවිදගන්නවත් බැරි වෙනවා. පාර පෙන්නෙත් නැ බිලා වගේ. මේ ලගදි ප්‍රෙශර් එකත් වැඩි උනා. පුදුම කරුමයක්.
     
    Reo_BitPA

    Junior member
  • Jan 28, 2018
    65
    4
    8
    Machan beheth ganna wade puluwannam nawatthanna...oya anti-depressants serma ekai mara dukak mama vidinne behaeth nathara karaganna baruwa..puluwannnam beheth sathi 2 wage aran meditation wage patan ganna.anika oya bheth ekka sellam karanna epa machan doctor ekka katha karala nawathnna ! mama clonazepam masa 8 wage gattha bhomama amaruwen nawathhuwe and Nexito wala panic attacks wadi wuna eth eka eka ayata thiyen effects wenas, oya behath ganna ganna physically addiction ekak agen hadenewa eken thiyana side effect thama oya sexual dysfunction ehama eth bheth nawathuwan passe himin yatha thawaeta enewa
     
    Last edited: