බෙහෙත් දන්න අයගෙන් උදවු

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බෙහෙත් දන්න අයගෙන් උදවු

    මචන්ලා සාමානයෙන් උණ කියන්නේ කියට වඩා වැඩිනම්ද .

    මාස 3ට අඩුනම් එක වෙනස් වෙනවාද .

    98.5 kiyanne podi kenekuge unda,normal da.
     
    • Like
    Reactions: LSD123

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    ඩ‌ොකෙක් ගාවට එක්කන් පලයන් බං
    මොන උනක්ද දන්නේ නෑනේ බං
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචන්ලා සාමානයෙන් උණ කියන්නේ කියට වඩා වැඩිනම්ද .

    මාස 3ට අඩුනම් එක වෙනස් වෙනවාද .

    98.5 kiyanne podi kenekuge unda,normal da.


    මේ දවස් වල උන තියෙ නම් ඩොකෙක්ට පෙන්නපන් අනිවා