Kohomada bn doc ඒ බෙහෙත් එකම ලිව්වා කියලා comfirm කර ගන්නේ..?
ඩොකාලට ගෙවන ගාණ සහ සලසන පහසුකම් හරිම තරඟකාරී
Annual College Session ලක්ශ 50 , 60 තියෙනවා. ඒවගේ ඉහළ ඩොකාලා තමයි company sales targets කවර් කරලා දෙන්නේ.
provincial pocket meeting හොඳට වියදම් කරලා තියෙනවා , ඩොකාලා කන්න බොන්න හෙන පෙරේතයි.
ෆැමිලි වලට ටුවර් දෙනවා ලංකාවේ හරි පිටරට වලට හරි.
තව විදේශ Congress , sessions, research symposium වලට sponsor කරනවා.
මෙඩිකල් category 2 යි.
ඖශධ සහ උපකරණ ( mainly Radiology & Lab)
Doc get laboratory commission too
aහැම ෆාමසියක්ම බලන area sales rep කෙනෙක් ඉන්නවා. මෑන් රෙපා සහ ෆාමසි අයිතිකරු කියන විදිහට වලට බඩු දානවා.
ඒවාට දාන ඉක්මනට ලියවීම Medical Promotion Delegate නොහොත් රෙපා ගේ රාජකාරිය.
ප්රදේශයේ අලෙවි වාර්තා අනුව ඔවුන් ලියන ඩොකා ගැන මැප් එකක් හදනවා සිස්ටම් වලින්.
සමහර ඩොකාලා කෙලින්ම කියනවා මෙච්චරක් ඕනේ , මෙච්චරක් ලියන්නම් කියලා.
ඌට උඩින් area manager, product specialist, sales manager , country manager ඉන්නවා. ඔය මොන එකා වුණත් පඩියට අමතරව ලොකු කොමිස් එකක් ලැබෙනවා. ඉතින් illegal drugs supplying සහ බඩු ගැස්සවීම් වලින් පවා බෙහෙත් ලියවනවා.
මගේ ඔෆිස් බිල්ඩින් එකට එහා පැත්තේ Medical drug company එකක් තිබ්බා. ඉතින් ගොඩක් සමීපව එතන staff එක මට තොරතුරු දුන්නා.
එක පාරක් මම පුහුණුවකට ගියා මැලේශියාවේ, Thai airways flight එකක.
වෙනදට වඩා මේ flight එකේ ළමයින් හිටියා. පවුල් අතර ඇඳුරුම් කමක් තිබෙන බව සහ TV එකේ පෙන්වන Consultant s මුහුණු කිහිපයකුත් දැක්කා. මැලේශියාවේදී flight transit ගත්තා Narita, Japan airport එකට.
මට පස්සේ සෙට් වුණ රෙපෙක් කිව්වා, ලංකාවේ ප්රසිද්ධ අක්ශි කාච සමගමකින් all friendly Consultants සහ ඔවුන්ගේ පවුල් ජපන් ඩිස්නිලන්තයට යැවුවා , ඒකෙන් සෑහෙන්න sales ලැබුණා කියලා.
ගොඩක් ඩොකාලට money දෙන්නේ චෙක්.... ඔක්කොටම වගේ current accounts තියෙනවා. ලේසියෙන් හොයන්න පුලුවන් ආදායම් ගැන.
සමාගම් වාර්තා වල මේවා හංගනවා.
ලංකාවේ ලොකුම සමාගම් වන හේමාස් , ග්ලැක්සෝ, සන්ශයින්, බවර්, වගේ ඒවා තමයි අත දිග ඇරලා වියදම් කරන්නේ. Emerchemi, City health, වගේ ඒවත් ගේමේ ලොකුවටම ඉන්නවා.
Harcourts ප්රසිද්ධයි කාර් වල ටයර් මාරු කරන්න.
එක රෙපෙක් කිව්වා , ඩොකෙක් කිව්වලු උදව්වක් ඕනේ කියලා, මොකද්ද කිව්වාම පොල් බිඳින මන්නයක් දීලා කිව්වලු කම්මලකින් මුවහත් කරලා දෙන්න කියලා.
අහන ප්රශ්ණ හැටියට තව කතා කියන්නම්.
අහන්න....