බෙහෙත් මාෆියාව

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඩොලර් එක අඩු වුනාට ඒ වාසිය මිනිසුන්ට දෙන්න බැරි ඇයි ?

    බෙහෙත් වලට ඩොලර් දෙන්නේ නැහැ කියලා එකට ගණන් වැඩි කළා පස්සේ
    ඩොලර් එක වැඩි වුනු ගමන් බෙහෙත් මිල වැඩි වුනා එකපාරම

    හැබැයි ප්‍රයිවට් බෙහෙත් ගෙන්න ඩොලර් ප්‍රශ්නයක් නැහැ ඩොලර් අඩුවීමත් එක්ක ඒ වාසියවත් තාම මිනිසුන්ට දුන්නේ නැහැ තිරිසන්නු

    ඇත්තටම අම්මා තාත්තට ලෙඩ වුනු කෙනෙක්ට බෙහෙත් ගන්න කෙනෙක් දන්නවා කොච්චර ගානකින්ද ? බෙහෙත් මිල වැඩු වුනේ කියලා සමහර බෙහත් x3 වඩා වැඩි වුනා

    හැබැයි මේ ගැන හොයලා බලන්න එක බල්ලෙක්වත් නැහැ .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    beheth gennanneth retired crickters la wage samaje garu karana porawal...
    umbala ratata sewayak kala kiyana ewun, campus lecturers la, politikko thama lankawata beheth gena company wala share holders la..
     
    • Angry
    Reactions: Captain Underpants

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඩොකාලට චෙක් එක ලැබෙනවා , මාසේ අන්තිමට. ඉස්සර නම් ලොකු ඩොකා ලා ගාව විතරයි රෙපාලා කැරකුනේ..... දැන් නම් අහුමුළු වල ඉන්න එකාලා පස්සේත් යනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඩොලර් එක අඩු වුනාට ඒ වාසිය මිනිසුන්ට දෙන්න බැරි ඇයි ?

    බෙහෙත් වලට ඩොලර් දෙන්නේ නැහැ කියලා එකට ගණන් වැඩි කළා පස්සේ
    ඩොලර් එක වැඩි වුනු ගමන් බෙහෙත් මිල වැඩි වුනා එකපාරම

    හැබැයි ප්‍රයිවට් බෙහෙත් ගෙන්න ඩොලර් ප්‍රශ්නයක් නැහැ ඩොලර් අඩුවීමත් එක්ක ඒ වාසියවත් තාම මිනිසුන්ට දුන්නේ නැහැ තිරිසන්නු

    ඇත්තටම අම්මා තාත්තට ලෙඩ වුනු කෙනෙක්ට බෙහෙත් ගන්න කෙනෙක් දන්නවා කොච්චර ගානකින්ද ? බෙහෙත් මිල වැඩු වුනේ කියලා සමහර බෙහත් x3 වඩා වැඩි වුනා

    හැබැයි මේ ගැන හොයලා බලන්න එක බල්ලෙක්වත් නැහැ .
    සිංහල බේත් වල ඔය ප්‍රශ්නෙ නෑනේ 😎
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඩොකාලට චෙක් එක ලැබෙනවා , මාසේ අන්තිමට. ඉස්සර නම් ලොකු ඩොකා ලා ගාව විතරයි රෙපාලා කැරකුනේ..... දැන් නම් අහුමුළු වල ඉන්න එකාලා පස්සේත් යනවා.
    Kohomada bn doc ඒ බෙහෙත් එකම ලිව්වා කියලා comfirm කර ගන්නේ..?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama

    බෙහෙතක් ලියන ලියන ගානට ලැබෙන කතාවක් නැ. කම්පැනි එච්චර හිගන තැනට වැටිලා නැ.

    උන් කරන්නේ යම් බෙහෙතක උන්ගේ බ්‍රැන්ඩ් එක යටතේ හදන පෙත්ත මාකට් කරගන්න මාකටින් කැම්පෙන් එකක් කරන එක.උන්ට වැඩක් නැ ලියන පෙතිගාන, වැදගත් වෙන්නෙ නම සමාජයට යැවිම. එකම බෙහෙත් වර්ගය කම්පැනි ගානකින් විවිධ නමින් හදනවා.

    උදාහරණයකට, පැරසිටමොල් කියලාද දන්නෙ පැනඩෝල් කියලාද?
    ඉබියුප්‍රොෆින් කියන බෙහෙතේ නමින්ද බෘෆන් කියන නමින්ද?

    මම ඔය චිප් මාකටින් නොකළත්,
    හැබැයි මෙහෙම දෙයක් මම හොදටම දන්නවා. එකම බෙහෙත උනත් ඉන්දියන් පකිස් බුැන්ඩ් වලට වඩා ඇමරිකන් ප්‍රංශ එක ⁣ඇගට හොදට වදිනවා. ප්‍රතිඵල තියනවා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    SPC & SPMC walath ohoma case ekak thiynwa kiyla kiynwa neda?
    SPMC hodai kiyla . eka aththada ?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Brand name eken liyne ban.
    Generic name eken liyne naha
    @emoji diaries කියනවා වගේ හරියටම brand name එක ලිව්වා කියල confirm කර ගන්න ක්‍රමයක් නෑ.. ඕනේ නම් බෙහෙත් නම ලියන්න පුළුවන්. Brand name එක නොලියා..
    බෙහෙතක් ලියන ලියන ගානට ලැබෙන කතාවක් නැ. කම්පැනි එච්චර හිගන තැනට වැටිලා නැ.

    උන් කරන්නේ යම් බෙහෙතක උන්ගේ බ්‍රැන්ඩ් එක යටතේ හදන පෙත්ත මාකට් කරගන්න මාකටින් කැම්පෙන් එකක් කරන එක.උන්ට වැඩක් නැ ලියන පෙතිගාන, වැදගත් වෙන්නෙ නම සමාජයට යැවිම. එකම බෙහෙත් වර්ගය කම්පැනි ගානකින් විවිධ නමින් හදනවා.

    උදාහරණයකට, පැරසිටමොල් කියලාද දන්නෙ පැනඩෝල් කියලාද?
    ඉබියුප්‍රොෆින් කියන බෙහෙතේ නමින්ද බෘෆන් කියන නමින්ද?

    මම ඔය චිප් මාකටින් නොකළත්,
    හැබැයි මෙහෙම දෙයක් මම හොදටම දන්නවා. එකම බෙහෙත උනත් ඉන්දියන් පකිස් බුැන්ඩ් වලට වඩා ඇමරිකන් ප්‍රංශ එක ⁣ඇගට හොදට වදිනවා. ප්‍රතිඵල තියනවා.
    ඒක හරි.... සමහර doc ලා බෙහෙතේ නම ලියනවා. Brand එක නොලියා.

    මටත් netherland බෙහෙතක් ගැන exprience එකක් තියනවා.
    Rash එකකට doc දුන්නා ඒ brand එකම තියන බෙහෙත අරන් ගන්න වෙන එකක් ගාන්න එපා කියලම. ඒක made in Netherlands . සතියෙන් rash එක හොඳ උනා

    හැම ජාතියකම aemarican, europe brand වල.බෙහෙත් ලංකාවේ තියනවා ද බං?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    @emoji diaries කියනවා වගේ හරියටම brand name එක ලිව්වා කියල confirm කර ගන්න ක්‍රමයක් නෑ.. ඕනේ නම් බෙහෙත් නම ලියන්න පුළුවන්. Brand name එක නොලියා..

    ඒක හරි.... සමහර doc ලා බෙහෙතේ නම ලියනවා. Brand එක නොලියා.

    මටත් netherland බෙහෙතක් ගැන exprience එකක් තියනවා.
    Rash එකකට doc දුන්නා ඒ brand එකම තියන බෙහෙත අරන් ගන්න වෙන එකක් ගාන්න එපා කියලම. ඒක made in Netherlands . සතියෙන් rash එක හොඳ උනා

    අපි ජෙනරික් එකම ලිව්වා කියලා හිතපං ගාන අඩු විම හරි මාෆියාවට විරුද්දවයි සලකලා. නමුත් බං උබලා පාමසියෙන් ඕක ගන්න ගියාම එකේ එකා උන් ළඟ තියන බුැන්ඩ් එකනේ කොහොමත් දෙන්නේ. උබලත් අඩුවට තියන එකක් දෙන්න කිව්වොත් ගාන අඩු බ්‍රැන්ඩ් එකකින් දෙයි.
    අවුට් ඔෆ් හැන්ඩ්ස්.

    වෙනස් කරනවානම් රජය තිරණයකට අරන් සියල්ල නියාමණය කරන්න ඕනා. එතකොට කොලිටිය ගැන නැවත ප්‍රශ්න.

    ඕකයි කතාව
     
    ow , a unata brand name eka nea godak aya liynee
    pharmacy ekata gihin ahala baluwam kiynwa mea mea price walta tiynea kiyla

    europe ewa price wadi nea ekai awula ithin,
    habai oyea waga experience matath tiynwa. eka parak union chemist eken gatha UK gahpu behath ekak
    ekama pase gatha osusalen indian eka . pahdili wensak thibba
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපි ජෙනරික් එකම ලිව්වා කියලා හිතපං ගාන අඩු විම හරි මාෆියාවට විරුද්දවයි සලකලා. නමුත් බං උබලා පාමසියෙන් ඕක ගන්න ගියාම එකේ එකා උන් ළඟ තියන බුැන්ඩ් එකනේ කොහොමත් දෙන්නේ. උබලත් අඩුවට තියන එකක් දෙන්න කිව්වොත් ගාන අඩු බ්‍රැන්ඩ් එකකින් දෙයි.
    අවුට් ඔෆ් හැන්ඩ්ස්.

    වෙනස් කරනවානම් රජය තිරණයකට අරන් සියල්ල නියාමණය කරන්න ඕනා. එතකොට කොලිටිය ගැන නැවත ප්‍රශ්න.

    ඕකයි කතාව
    හැම බෙහෙතකම aemarican, europe brand වල. බෙහෙත් ලංකාවේ තියනවා ද බං?
    ow , a unata brand name eka nea godak aya liynee
    pharmacy ekata gihin ahala baluwam kiynwa mea mea price walta tiynea kiyla

    europe ewa price wadi nea ekai awula ithin,
    habai oyea waga experience matath tiynwa. eka parak union chemist eken gatha UK gahpu behath ekak
    ekama pase gatha osusalen indian eka . pahdili wensak thibba
    Western බෙහෙත් සුපිරියටම වැඩ කරනවා.
     
    • Like
    Reactions: Any.key and dmtx

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Kohomada bn doc ඒ බෙහෙත් එකම ලිව්වා කියලා comfirm කර ගන්නේ..?
    ඩොකාලට ගෙවන ගාණ සහ සලසන පහසුකම් හරිම තරඟකාරී

    Annual College Session ලක්ශ 50 , 60 තියෙනවා. ඒවගේ ඉහළ ඩොකාලා තමයි company sales targets කවර් කරලා දෙන්නේ.

    provincial pocket meeting හොඳට වියදම් කරලා තියෙනවා , ඩොකාලා කන්න බොන්න හෙන පෙරේතයි.

    ෆැමිලි වලට ටුවර් දෙනවා ලංකාවේ හරි පිටරට වලට හරි.

    තව විදේශ Congress , sessions, research symposium වලට sponsor කරනවා.

    මෙඩිකල් category 2 යි.

    ඖශධ සහ උපකරණ ( mainly Radiology & Lab)

    Doc get laboratory commission too

    aහැම ෆාමසියක්ම බලන area sales rep කෙනෙක් ඉන්නවා. මෑන් රෙපා සහ ෆාමසි අයිතිකරු කියන විදිහට වලට බඩු දානවා.
    ඒවාට දාන ඉක්මනට ලියවීම Medical Promotion Delegate නොහොත් රෙපා ගේ රාජකාරිය.

    ප්‍රදේශයේ අලෙවි වාර්තා අනුව ඔවුන් ලියන ඩොකා ගැන මැප් එකක් හදනවා සිස්ටම් වලින්.

    සමහර ඩොකාලා කෙලින්ම කියනවා මෙච්චරක් ඕනේ , මෙච්චරක් ලියන්නම් කියලා.

    ඌට උඩින් area manager, product specialist, sales manager , country manager ඉන්නවා. ඔය මොන එකා වුණත් පඩියට අමතරව ලොකු කොමිස් එකක් ලැබෙනවා. ඉතින් illegal drugs supplying සහ බඩු ගැස්සවීම් වලින් පවා බෙහෙත් ලියවනවා.

    මගේ ඔෆිස් බිල්ඩින් එකට එහා පැත්තේ Medical drug company එකක් තිබ්බා. ඉතින් ගොඩක් සමීපව එතන staff එක මට තොරතුරු දුන්නා.

    එක පාරක් මම පුහුණුවකට ගියා මැලේශියාවේ, Thai airways flight එකක.

    වෙනදට වඩා මේ flight එකේ ළමයින් හිටියා. පවුල් අතර ඇඳුරුම් කමක් තිබෙන බව සහ TV එකේ පෙන්වන Consultant s මුහුණු කිහිපයකුත් දැක්කා. මැලේශියාවේදී flight transit ගත්තා Narita, Japan airport එකට.

    මට පස්සේ සෙට් වුණ රෙපෙක් කිව්වා, ලංකාවේ ප්‍රසිද්ධ අක්ශි කාච සමගමකින් all friendly Consultants සහ ඔවුන්ගේ පවුල් ජපන් ඩිස්නිලන්තයට යැවුවා , ඒකෙන් සෑහෙන්න sales ලැබුණා කියලා.

    ගොඩක් ඩොකාලට money දෙන්නේ චෙක්.... ඔක්කොටම වගේ current accounts තියෙනවා. ලේසියෙන් හොයන්න පුලුවන් ආදායම් ගැන.

    සමාගම් වාර්තා වල මේවා හංගනවා.

    ලංකාවේ ලොකුම සමාගම් වන හේමාස් , ග්ලැක්සෝ, සන්ශයින්, බවර්, වගේ ඒවා තමයි අත දිග ඇරලා වියදම් කරන්නේ. Emerchemi, City health, වගේ ඒවත් ගේමේ ලොකුවටම ඉන්නවා.

    Harcourts ප්‍රසිද්ධයි කාර් වල ටයර් මාරු කරන්න.

    එක රෙපෙක් කිව්වා , ඩොකෙක් කිව්වලු උදව්වක් ඕනේ කියලා, මොකද්ද කිව්වාම පොල් බිඳින මන්නයක් දීලා කිව්වලු කම්මලකින් මුවහත් කරලා දෙන්න කියලා.

    අහන ප්‍රශ්ණ හැටියට තව කතා කියන්නම්.

    අහන්න....
     
    • Wow
    Reactions: scorpion MW