බෙහෙත්

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,850
    8,619
    113
    In Your Heart
    රාජිත පොන්නයා වැඩේ දෙන්න වගේ යන්නේ සිංහලලු .බෙහෙත් මිල ලොකුවට අඩු කරනවලු .ඉන්දියාවෙන් ,පකිස්තනෙන් ගේන 2.50 බෙහෙත් ඇරෙන්න හොඳ බෙහෙත් ගොඩක් නැති වෙන්න වගේ යන්නේ .කොම්පැනි වලින් කොලිටි බෙහෙත් ගෙන්නන එක නැති කරන්න යන්නේ . ඉන්දියන් වාහන වගේ බෙහෙත් වලටත් වැඩේ සෙට් වෙන්නලු යන්නේ .මේ ගැන වැඩි විස්තර දන්නා කෙනෙක් නැද්ද ? :no:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,850
    8,619
    113
    In Your Heart
    mun nam rata kaala iwarai ban dan

    hena gapana

    මෙතන බෙහෙත් මිල අඩු කරන එක ලොකු අකුරින් පෙන්නුවට ඉන්දියන් ගොම ප්‍රමොටේ කරන එක කරන්න යන්නේ .Augmentin ,Zinnat,Zithrin,T4,Glucophage,Atorva වගේ ඉහල ප්‍රමිතියකින් තියෙන බෙහෙත් ගොඩක් ලංකාවේ අපිට ගන්න ලැබෙන් නැති වෙන්න යන්නේ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,850
    8,619
    113
    In Your Heart
    ඔය කියන බෙහෙත් වර්ග 47 මොනාද ? ලිස්ට් එකක් තියෙනවද කා ගාව හරි ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,424
    113
    මම දන්නේ නෑ රාජිත ඕක කොහොම කරාවිද කියලා. ඒත් ලංකාවේ බෙහෙත් මාෆියාවක් තියෙන බව නම් මම දන්නවා. එක එක ෆාමසි වල එක එක ගනන්. අම්මගේ බෙහෙත් ෆාමසියෙන් ගන්න රුපියල් හයදාස් ගානක් වියදම් කරන එකක් මම රාජ්‍ය ඔසුසලින් එක්දාස් පන්සීයකට වගේ ගෙනාවා. බෙහෙත්වල ගුණයේ අව්ලකුත් නැහැ.
    අපේ රටට අවශ්‍ය බෙහෙත් අපේ රටේම නිපදවන්න රජයට බල කරමු. හැමදේටම ආණ්ඩු විරෝධය ඉස්සරහට දාලා වැඩ කරන්න එපා බන්. ඕකට දොස්තරවරුත් සම්බන්ධයි. දොස්තරවරු බෙහෙත ලියන්නේ බ්‍රෑන්ඩ් එකෙන්. මේ මාෆියාවෙන් බැට කන්නේ උබ වත් මම වත් ඇති හැකි එකා නෙවෙයි. බැට්ට ගන්නේ වයසක අම්මලා තාත්තලායි අහිංසක දුප්පතායි. වයසක අම්මලා බෙහෙත් ගන්න සල්ලි නැතුව ඇඹරෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා. උදව් කරලත් තියෙනවා.
     
    SPC kiyalath thiyena godak beheth company walin ma dapuwa thamai.item eka promote kara ganna spc danawa.minissu purudu una gaman SPC dana eka nawaththanawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,424
    113
    SPC kiyalath thiyena godak beheth company walin ma dapuwa thamai.item eka promote kara ganna spc danawa.minissu purudu una gaman SPC dana eka nawaththanawa.

    :shocked::shocked: එහෙම එකක් මම දැනන් හිටියේ නෑ බන්.
    කම්පනිකාරයින්ගේ බෙහෙත් උනත් පිට ෆාමසි වලින් දෙන ගානට වඩා අඩුවෙන් spc දෙනවා.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,850
    8,619
    113
    In Your Heart
    :shocked::shocked: එහෙම එකක් මම දැනන් හිටියේ නෑ බන්.
    කම්පනිකාරයින්ගේ බෙහෙත් උනත් පිට ෆාමසි වලින් දෙන ගානට වඩා අඩුවෙන් spc දෙනවා.

    eka thamai machan mama kiwwe. product eka promote karaganna SPC badge eka yatathe ekama behetha aduwata denawa. okata patient purudu una gaman aduma gane 75% denata ekama nathiwa bari wenawa . ethakota ara behetha SPC nathi unahama company price ekata pharmacy walin ganna minissu idiripath wenawa :yes: anith 25% eka eka jathiye SPC behethma gannawa laaba nisa .. kohen giyath business thamai . SPC beheth ganna ganna kiwwata owalath thanikarama jilmart ekak thiyenne .. gannawa nam SPMC beheth gana ewa lankawe hadanne quality eka gena nam nodanimi :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,424
    113
    රජයෙන් අඩුකළ බෙහෙත් ලැයිස්තුව මෙන්න………..

    2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි ගැසට් පත‍්‍රය අද සිට ක‍්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසන අතර මෙම ගැසට් පත‍්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරයා නිල වශයෙන් සිය අත්සන යොදන ලද වගයි අපට වාර්තා වන්නේ..
    මෙන්න මිල අඩුවන බෙහෙත් ලැයිස්තුව…..

    001-1.jpg

    002-2.jpg

    0003.jpg

    005-1.jpg

    004-1.jpg

    http://harigossip.com/2016/10/22/රජයෙන්-අඩුකළ-බෙහෙත්-ලැයි/
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවෙ කොහොමත් මාෆියාවක් තියනවා මේ වැඩේ කොහොම කරන්න හදනවද නම් දන්නෙ නෑ. හැබැයි එකක් දන්නවා රාජිතයා සද්භාවයෙන් නම් වැඩක් කරන්නෙ නෑ. ඕකට ලොකු වාසියක් ඇති කොහෙන් හරි.. ඕකා තරම් දස කැ#යෙක් මම දැකලම නෑ :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් නේ බන්.., ඔය කරල තියෙන්නෙ 'බෙහෙත් වර්ගයේ' උපරිම මිලක් නියම කරල තියන එකනෙ.., ඔය මිලට ගෙන්නන්න පුලුවන් ඉන්දියන් බෙහෙත් විතරක් වෙන්න ඇති. වෙන රටවල් වල හදන කොලිටි බ්‍රෑන්ඩ් ගෙන්නන්න බෑනෙ.

    ඔය නීතිය යටතේ කෙනෙක්ට හොද බ්‍රෑන්ඩ් එකක් ඔන්ලයින් ගෙන්නන්නත් බැරිද.? :dull:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    රාජිත පොන්නයා වැඩේ දෙන්න වගේ යන්නේ සිංහලලු .බෙහෙත් මිල ලොකුවට අඩු කරනවලු .ඉන්දියාවෙන් ,පකිස්තනෙන් ගේන 2.50 බෙහෙත් ඇරෙන්න හොඳ බෙහෙත් ගොඩක් නැති වෙන්න වගේ යන්නේ .කොම්පැනි වලින් කොලිටි බෙහෙත් ගෙන්නන එක නැති කරන්න යන්නේ . ඉන්දියන් වාහන වගේ බෙහෙත් වලටත් වැඩේ සෙට් වෙන්නලු යන්නේ .මේ ගැන වැඩි විස්තර දන්නා කෙනෙක් නැද්ද ? :no:

    දැන් බෙහෙත් තියෙනවද බයි පොන්නයෝ