බොන උන් පමණක් වඩිත්වා

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕවා අපිට මෙහේ සුලබය කොල්ලෝ
    නිතරම රස බලන්නේ එක එල්ලේ
    අවොත් උඹත් පැත්තට මීගමු වැල්ලේ
    දෙන්නම් බඩු වෙරිවී දුවන්නට මල්ලේ

    දෙනවා නම් බොන්න ඩැනියල් ජැකානේ
    පවනක් වෙලා මම ඔබ වෙත හමන්නේ
    මීගමු වැල්ල නෑ වැඩි දුර පෙන්න්නේ
    මේ දිය රකුස් වැඩ ඉන්නේ කදානේ