බෝඩිමකට යද්දී...
මචංලා මම බෝඩිමකට යන්න හදන්නේ. මෙකට මාස 3 කට advance ඉල්ලනවා. කොහොමද මෙවා handle කරන්න ඕනි. ලියුමක් එහෙම ගන්න ඕනිද සල්ලි දුන්නා කියලා. මට කවුරු හරි දන්න කෙනෙක් මේ ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න පුළුවන්ද.
මීට කලින් මම බෝඩිම් වල ඉඳලා නෑ. තනියෙම ඉන්න හදන්නෙත්. අමුතු game දෙන එවුන් දැන් ඉන්නේ. ඒකයි බය.