බෝඩිමකට යද්දී...

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    බෝඩිමකට යද්දී...

    මචංලා මම බෝඩිමකට යන්න හදන්නේ. මෙකට මාස 3 කට advance ඉල්ලනවා. කොහොමද මෙවා handle කරන්න ඕනි. ලියුමක් එහෙම ගන්න ඕනිද සල්ලි දුන්නා කියලා. මට කවුරු හරි දන්න කෙනෙක් මේ ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න පුළුවන්ද.

    මීට කලින් මම බෝඩිම් වල ඉඳලා නෑ. තනියෙම ඉන්න හදන්නෙත්. අමුතු game දෙන එවුන් දැන් ඉන්නේ. ඒකයි බය.
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මචංලා මම බෝඩිමකට යන්න හදන්නේ. මෙකට මාස 3 කට advance ඉල්ලනවා. කොහොමද මෙවා handle කරන්න ඕනි. ලියුමක් එහෙම ගන්න ඕනිද සල්ලි දුන්නා කියලා. මට කවුරු හරි දන්න කෙනෙක් මේ ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න පුළුවන්ද.

    මීට කලින් මම බෝඩිම් වල ඉඳලා නෑ. තනියෙම ඉන්න හදන්නෙත්. අමුතු game දෙන එවුන් දැන් ඉන්නේ. ඒකයි බය.

    තනියම ඉන්නෙ උබෙ අහවල් එකට ය්ස්ටින් තියෙන්නෙ කිම්බක්ද

    කොල්ලො සෙට් එකක් එක්කලා ඉදහන් බන්

    තනියම ඉද්දි ප්‍රශ්න වැඩ්

    උබට සමහරක් ප්ශසුකම් කපන්න පුලුව්ස්න්

    Fan එක එහෙම දුන්නෙ නැත්තම් කැඩිලා හැදුවෙ නැත්තම්

    Adv ලොකු ගනන් දෙන්න එපා මාසෙක ගාන වැඩිපුර දිහන් අන්තිම මාසෙදි කැපිලා යන්න

    Gl
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    තනියම ඉන්නෙ උබෙ අහවල් එකට ය්ස්ටින් තියෙන්නෙ කිම්බක්ද

    කොල්ලො සෙට් එකක් එක්කලා ඉදහන් බන්

    තනියම ඉද්දි ප්‍රශ්න වැඩ්

    උබට සමහරක් ප්ශසුකම් කපන්න පුලුව්ස්න්

    Fan එක එහෙම දුන්නෙ නැත්තම් කැඩිලා හැදුවෙ නැත්තම්

    Adv ලොකු ගනන් දෙන්න එපා මාසෙක ගාන වැඩිපුර දිහන් අන්තිම මාසෙදි කැපිලා යන්න

    Gl

    කොල්ලො එක්ක ඉද්දි කිසි නිදහසක් නෑ බං. අනික මම බලපු place එකත් අවුලක් නෑ. ඔක්කොම තියෙනවා දැනට. මට එහෙම සල්ලි වලින් ලොකු ප්‍රශ්නයක් නෑ. මට ඕනි පහසුකම් ටික හම්බවෙනවා නම් එ් ගානට සල්ලි ගෙවන්න කැමති.
    අවුල තියෙන්නේ මං සල්ලි දීල මුන් කිවොත් මං සල්ලි දුන්නෙ නෑ කියලා. Legal action එකක් ගන්න මොකක් හරි සාක්ෂියක් තියෙන්න එපැයි. ඒ සම්බන්ධවයි මට දැනගන්න ඕනි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලියුමක් ලියලා මුද්දරයක් උඩ අත්සන් කරලා ගනින් බන්. මගෙන් එකෙක් 40,000ක් ඔහොම අරන්. ඉවර වෙලා යන්න යද්දී යද්දී ඌට ගත්ත සල්ලි මතක නෑ.අන්තිමේදී හෙන කට්ටක් කාල ගත්තේ. ඊට පස්සේ උන් කියන්නේ සල්ලි දෙද්දී ඇයි ලියුමක්‌ ගත්තේ නැත්තේ කියලා.:yes:
     
    • Like
    Reactions: slickdeath

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලියුමක් ලියලා අත්සන් කරලා ගනින්. උබ සල්ලි ගෙවන නිසා උන් දුන්නෙ නැතිනම් උබ කියපන් උබට ලියුමක් දෙන්න කියල. ඔ්වා සාමාන්‍ය දේවල් බන්
     
    • Like
    Reactions: slickdeath

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    advance කියල උන් කියන්නේ deposit එකට බන්. deposit අඩුම මාස 3ක් ගන්නවා. නැත්නම් මාස 6ක් ගන්න ඕනි. මාසෙක ගත්තොත් රෙන්ට් එකට ඉන්න උන් අන්තිම මාසේ පොල්ල තියල පනිනවා. සමහරු අන්තිම මාසේ විදුලි බිල, වතුර බිල ගෙවන්නේ නැතුව මාරු වෙන්ව. ගෙදර බඩු උන්ගේ අතින් කැඩීලනම් අතින් කයිට් ඒවා හදන්න ගියාම. පොඩි එකෙක් හිටියොත් බිත්ති වල පාට ඇදල බලි අදාල තිබ්බොත් ඒවා paint කරන්න අතින් තමයි යන්නේ. මොකද තවත් කෙනෙක් ගන්නේ නැහැනේ දොරවල් කැඩිච්ච, බිත්ති වල බලි ඇදපු ගෙයක්. එක හින්ද තමයි deposit සාමාන්යෙන් ගන්නේ. deposit එකේ සල්ලි අන්තිමට ඉල්ලගන්න පුළුවන් උබේ අතින් කිසිම අලාභ හානියක් නැත්නම්, උබ අන්තිම මාසේ වෙනකන් විදුලි බිල, වතුර බිල ගෙවලනම්.

    සාමන්යෙන් rent එකට දෙන rules දල form එකක් අත්සන් කරනවා lawyer කෙනෙක් ඉස්සරහ. ඒකෙ copy එකක් උබටයි, ගෙදර අයිති කරයටයි යනවා පොස්ට් එකේ. සමහර අය එහෙම කරන්නේ නැහැ මොකද lawyer ට සල්ලි දෙන්න වෙනවට. එහෙම කරන්නේ නැත්නම් උන් letter එකක් ලියල sign කරලා ගන්නවා මුද්දරයක් උඩ. උන් එහෙම කරන්නේ නැත්නම් උබ එහෙම ලියල ගනින්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මීට අමතරව උබ move උන ගමන් place එකේ අස්සක් මුල්ලක් නෑරම ෆොටෝ ගහලා තියාගනින්. නැත්නම් පස්සේ කියයි උබ අතින් අලාබයක් උනා අරකයි මේකයි කියලා. ගහපු ෆොටෝස් dropbox වගේ site එකකට දාලා තියපන්. :yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    ලියුමක් ලියලා මුද්දරයක් උඩ අත්සන් කරලා ගනින් බන්. මගෙන් එකෙක් 40,000ක් ඔහොම අරන්. ඉවර වෙලා යන්න යද්දී යද්දී ඌට ගත්ත සල්ලි මතක නෑ.අන්තිමේදී හෙන කට්ටක් කාල ගත්තේ. ඊට පස්සේ උන් කියන්නේ සල්ලි දෙද්දී ඇයි ලියුමක්‌ ගත්තේ නැත්තේ කියලා.:yes:

    ලියුමක් ලියලා අත්සන් කරලා ගනින්. උබ සල්ලි ගෙවන නිසා උන් දුන්නෙ නැතිනම් උබ කියපන් උබට ලියුමක් දෙන්න කියල. ඔ්වා සාමාන්‍ය දේවල් බන්

    advance කියල උන් කියන්නේ deposit එකට බන්. deposit අඩුම මාස 3ක් ගන්නවා. නැත්නම් මාස 6ක් ගන්න ඕනි. මාසෙක ගත්තොත් රෙන්ට් එකට ඉන්න උන් අන්තිම මාසේ පොල්ල තියල පනිනවා. සමහරු අන්තිම මාසේ විදුලි බිල, වතුර බිල ගෙවන්නේ නැතුව මාරු වෙන්ව. ගෙදර බඩු උන්ගේ අතින් කැඩීලනම් අතින් කයිට් ඒවා හදන්න ගියාම. පොඩි එකෙක් හිටියොත් බිත්ති වල පාට ඇදල බලි අදාල තිබ්බොත් ඒවා paint කරන්න අතින් තමයි යන්නේ. මොකද තවත් කෙනෙක් ගන්නේ නැහැනේ දොරවල් කැඩිච්ච, බිත්ති වල බලි ඇදපු ගෙයක්. එක හින්ද තමයි deposit සාමාන්යෙන් ගන්නේ. deposit එකේ සල්ලි අන්තිමට ඉල්ලගන්න පුළුවන් උබේ අතින් කිසිම අලාභ හානියක් නැත්නම්, උබ අන්තිම මාසේ වෙනකන් විදුලි බිල, වතුර බිල ගෙවලනම්.

    සාමන්යෙන් rent එකට දෙන rules දල form එකක් අත්සන් කරනවා lawyer කෙනෙක් ඉස්සරහ. ඒකෙ copy එකක් උබටයි, ගෙදර අයිති කරයටයි යනවා පොස්ට් එකේ. සමහර අය එහෙම කරන්නේ නැහැ මොකද lawyer ට සල්ලි දෙන්න වෙනවට. එහෙම කරන්නේ නැත්නම් උන් letter එකක් ලියල sign කරලා ගන්නවා මුද්දරයක් උඩ. උන් එහෙම කරන්නේ නැත්නම් උබ එහෙම ලියල ගනින්.

    මීට අමතරව උබ move උන ගමන් place එකේ අස්සක් මුල්ලක් නෑරම ෆොටෝ ගහලා තියාගනින්. නැත්නම් පස්සේ කියයි උබ අතින් අලාබයක් උනා අරකයි මේකයි කියලා. ගහපු ෆොටෝස් dropbox වගේ site එකකට දාලා තියපන්. :yes:

    කට්ටියගෙ අදහස් වලට ස්තූති.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    uba thaniyama inna hinda yana dawasema uba mulu room eka ma video karapan ubata hambena kota hambune me wage ekak kiyala.eeka cloud karala thiyapan.kawada har wati vi ubata