බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි

    x කියන පිළිකාවට දෙන බේතක් මගේ යාලුවගේ අම්මට දෙන්න ඕන වෙලා කොල්ලුපිටියෙ තියන අර ප්‍රසිද්ධ ඖෂධ ගෙන්වන සමාගමෙන් ගිහින් බැලුව..:yes::yes:
    එතනින් කිව්ව ඒ බේත්1ඒ ඉංදියන් එක තමයි තියෙන්නේ බේත් කෝස් එකටම ලක්ශ 12ක් යනවා කියලා...:baffled::baffled:
    ඉංදියන්, බංගලි බේත් හරිම ලෝ කොලිටි...:baffled: ඒ බේත් බොන්නේ ආසියාවේ දුප්පත් උන් විතරයි.. අතුරුආබාධ වැඩි...:baffled:
    ඉතින් ඔය ප්‍රශ්න නිසා යාලුව බැලුවා යුරෝප් වලින් චැක් කරලා බේත් ගෙන්නගන්න...:yes::yes:
    අදාල ක්ශෙත්‍රයේ වැඩ කරන කෙනෙක් ලව්ව බේත්1 බැලෙව්වම එය කිව්වා " අනේ මේ බේත හරිම ගණන්, ලෙඩාට මෙහෙ සිටිසන් තියේ නම් ශොසල් සිකුරිටි1න් ගන්න පුලුවන් කියලා ." :shocked::shocked:
    ෆ්‍රාන්ස් වලින් බැලුවම ඒකෙ මිල යුරො3500යි.(ලක්ශ 7යි ) හුටා.... ??:shocked::shocked::shocked::shocked:
    ඔව් බං.. :sorry::sorry:එහෙ තියන සුපිරි බේත් ලංකාවේ තියන ජර ඉංදියන් බේත් වලට වඩා බාගෙට ලාබයි....:sorry::sorry::sorry:

    අන්තිමේ මගේ යාලුවා(පොර සල්ලි තියන කනෙක්ශන් තියන ඩයල්1ක් ඉතින් ) ලංකාවෙ මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල හොයල බැලුවා... :nerd::nerd:

    අර සුවපතියා හොද බ්‍රැන්ඩ් ලංකාවට එන එක නවත්තලා :angry::angry: ඒ විතරක් නෙවෙයි ඉංදියන් බේත් වල මිල යුරෝප් මිල වගේ ඩබල් ත්‍රිබල් කරලා.... :angry::cool::cool:
    එහෙම කරල තියෙන්නෙ ඉන්දියන් කොමිස් කුට්ටි වලට..........:angry::angry::angry:

    ඉස්සර අපි ගන්න බේත් වල මේඩ් ඉන් ඉංග්ලන්ඩ් මේඩ් ඉන් ෆ්‍රාන්ස් කියල තිබ්බනේ බං.. මින් ඉස්සරහට මේ රටේ ඉන්නව නම් ඉතින් මේඩ් ඉන් ඉංදියා බාල බේත් යුරෝප් මිල වගේ දෙගුණයකට ගන්න විදියට වැඩ කරල ඉවරයි සුවපතියා.... :sorry::sorry::sorry::frown::frown::frown:

    මුලු බෙහෙත් ෆීල්ඩ්1ම විනාශ කරල තියෙන්නේ සුවපතියලු.. :sorry::sorry:ඉස්සර මාකට්1ඒ යුරෝප් බේත් එකත් වෙනම තිබ්බ සල්ලි තියන අයට ගන්න පුලුවන් ඒක මොකෝ සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම අඩුයි ඒවයේ...:yes: දැන් තියෙන්නේම බංගලි, ඉංදියන්, ඉන්දුනීසියන් ජරාවලු... බේතත් ජරායි, මිලත් ඩබල්....:(:(

    මම මේක කිව්වේ උඹලටත් දැනගන්න මම අත්දැකීම් ඇසුරෙන් දැනගත්ත දේ.. බලපන් මේ සක්කිලි බල්ල කරන තියන දේ.. ලෙඩක් හැදෙනව කියන්නේ මිනිහෙක් අන්තිමටම අසරණ වෙන තැනනේ ජිවිතේ.. අන්න ඒ දේට තමා මූ කෙලවල තියෙන්නේ..:angry::angry: සක්කිලි බල්ලාගේ පවුල් පිටින් අකුලෝලම පල කියල තමා කියන්න තියෙන්නේ......හරිම දුකයි...:sorry::sorry:

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ඇහුවා පහු ගිය දවසේ ඩොස්තර කෙනෙක් කිව්ව ශත 64 පෙත්තක් මේ යක රුපියල් 64ට දෙනවා කියල... උඹලත් මේවා ගැන හොයල බලපල්ල මචං.. ප්‍රවාහනේ, අද්‍යාපනේ,ආරක්ශා වගේ මොනව තිබ්බත් වැඩක් නෑනේ නිරෝගිකම නැතුව රට්ටුන්ගේ....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මම ඇහුවා පහු ගිය දවසේ ඩොස්තර කෙනෙක් කිව්ව ශත 64 පෙත්තක් මේ යක රුපියල් 64ට දෙනවා කියල... උඹලත් මේවා ගැන හොයල බලපල්ල මචං.. ප්‍රවාහනේ, අද්‍යාපනේ,ආරක්ශා වගේ මොනව තිබ්බත් වැඩක් නෑනේ නිරෝගිකම නැතුව රට්ටුන්ගේ....

    ටොයිසන්/ජෙපිසන් ලා තර්ක කරයි දැන්. ඇත්ත ගාන නෙමි දාල තියෙන්නෙ. ඇත්තම ගාන 64 - 00.64 = 63.36 කියල...........
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටොයිසන්/ජෙපිසන් ලා තර්ක කරයි දැන්. ඇත්ත ගාන නෙමි දාල තියෙන්නෙ. ඇත්තම ගාන 64 - 00.64 = 63.36 කියල...........

    පක්ශ බේදයකින් තොරව බහුජන හිතාය, බහුජන සුඛාය සදහා රටේම මිනිස්සු එකතු වෙලා සුවපතියලගේ පවුල් පිටින් වැනිශ් කරල දාන්න ඕන...:yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පක්ශ බේදයකින් තොරව බහුජන හිතාය, බහුජන සුඛාය සදහා රටේම මිනිස්සු එකතු වෙලා සුවපතියලගේ පවුල් පිටින් වැනිශ් කරල දාන්න ඕන...:yes::yes:

    පොන්න වේසිගේ පුතාගේ ටෝක් ඒ උනාට ඌ ඉල්ලලා චන්දේ දිනලා පෙන්නව කිවුවා චතුර උගේ ම පුතෙක් තමා ඌ වගේ කටමැත දොඩවනවා ගොන් ලබ්බා බේත්වල සීන් එක අදින්න තියෙන්නේ ඔක කන්ට්‍රැක්ට් එක දීපු එකා පනිනන් යනව කියල තියනවා
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොන්න වේසිගේ පුතාගේ ටෝක් ඒ උනාට ඌ ඉල්ලලා චන්දේ දිනලා පෙන්නව කිවුවා චතුර උගේ ම පුතෙක් තමා ඌ වගේ කටමැත දොඩවනවා ගොන් ලබ්බා බේත්වල සීන් එක අදින්න තියෙන්නේ ඔක කන්ට්‍රැක්ට් එක දීපු එකා පනිනන් යනව කියල තියනවා

    රටේ ඔහොම දෙයක් උනා කියල බහුතර මිනිස්සු දන්නේවත් නෑ මචං.ගොඩ ගම් වල මිනිස්සු.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රටේ ඔහොම දෙයක් උනා කියල බහුතර මිනිස්සු දන්නේවත් නෑ මචං.ගොඩ ගම් වල මිනිස්සු.

    ඉතින් මිනිස්සු දන්නේ නෑ නේ පෙන්ඩෝල් උනත් රජයෙන් දෙන එකේ වර්ගේ දන්නේ නෑ ඉස්පිරිතාලේ බෙත් කියල බොන්නේ......:sorry::sorry:

    මේ කරපු වැඩේට නම් පාහරයට දෙන්න ම ඕන ගේමක් :angry::angry:
     
    • Like
    Reactions: D_Mad

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,978
    8,757
    113
    In Your Heart
    Aththa kathawa lankawe gon haththata aduwata kiyala indian chora beheth denne. Rajithaya field eka kewa. Salli thiyena minihekta wath original drugs ganna be me nisa
     
    Yep . Quality eka ballata giya ewa thama hospital eke thiyenne. Pharmacy walath dan quality drugs na 6% wage quality drugs thiyenne . Anith ewa indian labbawal
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Aththa kathawa lankawe gon haththata aduwata kiyala indian chora beheth denne. Rajithaya field eka kewa. Salli thiyena minihekta wath original drugs ganna be me nisa

    කිසිම අඩුවක් නෑ... යුරෝප් වලට වැඩිය මිළයි ඉංදියන් ඒවත්... අන්න එකයි ලොකුම අවුල...කොහොම ගැහිල්ලක්ද ගහනව ඇත්තේ සුවපතිය ඇතුලු සෙට්1
     
    • Like
    Reactions: Any.key

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    618
    491
    63
    images
     
    • Wow
    Reactions: D_Mad

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෙහෙත් කියන්නේ ලොකුම ලොකු මාෆියාවක්...
    :(:(:(

    ඖෂධ ප්‍රතිපත්තියක් කියන දේ ගැන කාට හරි පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
    :confused::confused:
     
    • Like
    Reactions: D_Mad