Questions බේස් හොද සිංදු අහන්න 3.5mm

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    බේස් හොද සිංදු අහන්න 3.5mm wired බජට් ඉයර් පෝන් In Ear යෝජනා කරන්න
    headset නොවේ
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    3.5 mm apple wired ear pod ekak ganna puluwan nam hari
    sound quality eka godak ma hodai, but mehen ganiddi price eka 7500 k witara wei
    used ewa 2000-3000 wage ewa thiyanawa, kalin meket sell karana ekek hitiya den nama mataka na
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    බේස් හොද සින්දු අහන්න ගිහින් උබ කන ලේප්ට් කරගන්න යන්නේ. ෆ්ලැට් අහපන් ජිවිත කාලෙම කන හොදට තියෙයි, නැත්නම් 50 පැන්නම අර කනේ ගහන ගැජට් එකක් ගහන්න වෙයි. :ROFLMAO:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මම රෙකමන්ඩ් කරන්නෙ Apple earpods. දැනට හයක් පාවිච්චි කරලා තියනවා. අවුලකට තියන්නෙ වයර් එක පසු කාලීනව අවුල් යනවා. නැත්නම් පට්ට කොලිටි සවුන්ඩ්. දැනටත් පීසී එකට ගහලා තියන්නෙත් ඒ එකක්.
    Screenshot 2024-02-16 135734.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    බේස් හොද සිංදු අහන්න 3.5mm wired බජට් ඉයර් පෝන් In Ear යෝජනා කරන්න
    headset නොවේ
    ඕවා කනේ ගහලා හයියෙන් අහන්න එපා බන්
    ඕවා ගැහුවාම tinnitus කියලා ලෙඩක් තියෙනවා එක හැදෙන්න පුළුවන්
    උබට විතරක් ඇහෙන සද්දයක් එනවා කනෙන්, සිය දිවි හානි කරගන්න හිතෙයි හැදුන වෙලාවට. (ඔය ලෙඩේ එක එක දේවල් නිසා හැදෙන ලෙඩක් , ඔය වගේ අධික ශබ්ධ නිසා හැදෙනවා කියනවා)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Audio Technica ATH 50MX
    sound flat wedi nedda bn, mama sindu ahanna use karanne hyperX cloud revolver s ekak.
    eka hindamada manda, mata me ATH 50 flat wedi. mix/mastering kalath mama final eka ayema hyperX eken confirm karagana tamai final output eka ganne.

    me awulata tama hari answer ekak mata set wela nehe
     
    • Like
    Reactions: NRTG