බොඩ්මක් හොයල දියන්කො

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    බොඩ්මක් හොයල දියන්කො

    මචන්ලා ලොකු help එකක් ඔනී.. :):)
    ජොබ් එකක් සෙට් වුනා කොල්ලුපිටිය පැත්තේ.. :baffled::baffled:
    බොඩිමක් හොයා ගන්න ඔනී බන්..
    පිත්තල හන්දියට කිටිටුවෙන්.. තනි රුම් එකක් ඈටෑච් බාත් රූම් තිබ්බොත් ටිකක් හොදයි.. :baffled::baffled:

    උබල පොඩ්ඩක් හොයල පනිවිඩයක් තිබ්බොත් දීපන්කො ලොකු පිනක්.. :rolleyes::rolleyes:
    බම්ප් හරි දාපල්ල..
    සලකන්නම් ඉතින්.. :P:P

    • Like
    Reactions: Rummy678

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචෝ පිත්තල හන්දිය කිට්ටුව නම් බෝඩින් අඩුයි. තිබ්බත් ගොඩක් ගනන් වෙයි. රත්මලාන පැත්තෙන් පොඩ්ඩක් බලපන්. බෙලෙක් කඩේ හන්දිය පැත්තෙ එහෙම. :rolleyes:
     
    • Like
    Reactions: bulza

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචෝ පිත්තල හන්දිය කිට්ටුව නම් බෝඩින් අඩුයි. තිබ්බත් ගොඩක් ගනන් වෙයි. රත්මලාන පැත්තෙන් පොඩ්ඩක් බලපන්. බෙලෙක් කඩේ හන්දිය පැත්තෙ එහෙම. :rolleyes:

    Rathmalana durai neda bn.. Block ehma tynwa neda :baffled:

    Oya pathiwala Patta ganan athi ban bodin.

    Mchn danna numbers ehma nedda :baffled::baffled:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මචෝ පිත්තල හන්දිය කිට්ටුව නම් බෝඩින් අඩුයි. තිබ්බත් ගොඩක් ගනන් වෙයි. රත්මලාන පැත්තෙන් පොඩ්ඩක් බලපන්. බෙලෙක් කඩේ හන්දිය පැත්තෙ එහෙම. :rolleyes:

    :yes::yes:
    මොබිටෙල් එක පෑත්තේ තියන්වා. ඔය කියන ඒවනම් තියන එකක් හොයන්න අමරුයී.
    කීයකටඩ බලන්නේ?
    ගොඩක් උන් රත්මලාන, විජේරාම, බොරෑල්ල ඉදන් තමා එන්නේ
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    :yes::yes:
    මොබිටෙල් එක පෑත්තේ තියන්වා. ඔය කියන ඒවනම් තියන එකක් හොයන්න අමරුයී.
    කීයකටඩ බලන්නේ?
    ගොඩක් උන් රත්මලාන, විජේරාම, බොරෑල්ල ඉදන් තමා එන්නේ

    :dull: Samanayen kiyak witara wenwad bn.. Thani room 1k tbnoth hdai. Numbers ehma nedda? :confused::confused:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    :dull: Samanayen kiyak witara wenwad bn.. Thani room 1k tbnoth hdai. Numbers ehma nedda? :confused::confused:

    mama mday ahala balannam. wadakarana ungen
    mama danna ban.
    Wijeramenam aduyie ( kollupitiyata eka bus 1k na)
    Boralle aduyie (lagayie tikaka traffic )
    Ratmalana ( dura unata train thiyana nisa hodayie)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ගල් පල්ලිය පැත්තේ පොඩ්ඩක් ගිහින් හොයලා බලහන් :yes::yes: