එක පාරක් ගහල දිගටම ඒ ලෙවල් එකේ ඉන්නව කියල හිතුවද බං උබ.
professional bodybuilding කරන්නෙ නැත්තම් ඔය option එක ජීවිතේට හිතන්න එපා.
කොච්ච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ කියන්න උබ රොබෝ කෙනෙක් ද බන්.
කෑවොත් මහත් වෙනව. හෙන බත් එකක් කාල මම කෑවා කියල හිතන් හිටියට බෑ බන්.
ගන්න කැලරි ප්‍රමාණය මදි උබට ඔය කනව කියල හිතුවට. බඩ පිරුණට බඩට අල්ලන ප්‍රමාණය මදි. කන්න බෑ.
උබ දවසට අම්බානක වතුර බොන්න ගනින් මුලින් ඊට වතුර බොන එක වැඩි කරල බඩ train කරගනින්. ගොඩක් කන්න පුළුවන් විදියට.
mass gainer එකක් ගනින් ඔච්චරම අමාරු නම්. අන්හෙල්දී උනාට ලොකු කේස් එකක් නැහැ ඔය වගේ ඇග තියන උන්ට mass ගත්ත කියල.
ectomorph body එකක් තමයි මගෙත් කොච්චර කෑවත් ජීවිතේට මහත් වෙන්න බෑ කියල තමයි හිතන් හිටියෙ.
දැන් මේ කොරෝන නිසා gym එකකට යන්න බැරි උනා අවුරුදු ගානකින්. ගිය gym එකත් බංකොලොත් වෙලා ඌ තිබ්බ බඩු ටිකත් වික්ක. ඉතින් workout කරන්නෙ නෑ කියන්නෙ මසල්ස් නැතුව යනව. කොරෝන මැද්දෙ පාන්දර හතරට නැගිටල gym යන්න ගියා. කට්ටිය නැති නිසා උදේ. ආයෙ වැහුව gym 2nd wave එක කාලේද කොහෙද ragama power world එක. gym එකේ වැඩ කරන උන්ඊටත්ට හැදුන කොරෝන අපිත් අනික බය උනා. ඊට පස්සෙ නැවතිලාම ගියා.
එහෙම උනා කියල train කලේ නෑ කියල ප්‍රශ්නයක් නෑ කලින් ට්‍රේන් කරල තියනව නම් මසල් මෙමරි එක තියනව. කලින් තිබ්බ ගානට එන්න පුළුවන් මාසයක් දෙකක් train කරාම ez.
මේ gym යන්න අරන් දැන් මේ මාස එකහ මාරක් විතර. අවුරුදු එකහා මාරකින් දෙකකින් පස්සෙ.
මම දැන් මේ ආයෙ bulk කරගෙන යනව කනව අම්බානක. බඩකුත් ඇවිත් තියෙන්නෙ. ඊට පස්සෙ cutting phase එක.
මේ පෙරේද ගහපු එකක්.
අනිත් එක realistic goals තියාගනින් බන්. natural lift කරල juiced up bodybuilders ලගේ level එකට ලේසියෙන් යන්න බෑ.
slow. ඒත් එහෙම හෙල්ත් එක risk කරල ඇගවල් හදන්න පිස්සුද බන්. ඇට දෙක චූටි වෙලා අහවල් එක නගින්නෙ නැතුව ඇග හදාගෙන මොන මගුලක් කරන්නද ලංකාවෙ. එක එකා කියයි. professional help එක අරගෙන පිළිවෙලට කරන්න එතකොට කිසි පර්ශ්නයක් නෑ. චුට්ටක් අරන් නවත්තුවට අවුලක් නෑ bla bla bla.
පිස්සු කෙලින්නෙ නැතුව ඉදපන් කියල තමයි කියන්න තියෙන්නෙ.
සමහර උන් ඉන්නව උන්ට හුස්ම ගන්නවත් බෑ හරියට.
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1768197/
https://oatext.com/Reversible-anabolic-androgenic-steroid-induced-cardiomyopathy.php#:~:text=They cause alterations in heart,the mass increase [7].
------------------------------------------
https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/
https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/