බොඩි බිල්ඩින්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටිය ස්ටෙරොයිඩ් ගන්නව නම් ඇයි බන් අපට ගන්න හොද නැත්තෙ?
    විකෘති නොවී ස්ටෙරොයිඩ් ගහපු කිසි කෙනෙක් නැද්ද? ස්ටෙරොයිඩ් නිතර ම ගනිද්දි නෙ සයිඩ් ඉෆෙක්ට් එන්නෙ. එහෙම මස්ල් බිල්ඩ් වෙනකම් අරගෙන ඊට පස්සෙ කෑමෙන් සප්ලිමන්ට් වලින් විතරක් ඒ ටික මේන්ටේන් කරන්න බැරි ද?

    දැන් බන් ටෙස්ටොස්ටෙරෝන් උනත් අරගෙන නැවැත්තුව ම නෙ අවුල. දිගට ම ගත්ත නම් ප්‍රශ්නයක් නෑනෙ බන් මැරෙනකම් ම. ලිවර් එකට අවුල් නොවෙන ගානට ගත්ත කියල කේස් එකක් නෑනෙ.

    මගේ බොඩි ටයිප් එක එක්ටොමෝෆික්. පට්ට අමාරුයි බන් කොච්චර කෑවත් මස්ල් හදන්න. ලොරි ගණන් කාලා කජු ඇටයක් සයිස් මහත් උනේ නෑ බන්​
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    @scurvy මෙන්න මේක පොඩ්ඩක් බලලා උත්තරයක් දෙන්න දෙයියා...

    ------ Post added on Mar 14, 2022 at 12:40 AM
     
    පොන්ස්ගෙ ඇගක් තියෙනව ද ඌ උගේ මෙටාමෝෆික් ඇගක් තියාගෙන කන ඒව රිරී ඉන්නව මිසක්🤣😂
     
    Jaga92

    Junior member
  • Apr 5, 2014
    25
    25
    18
    ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටිය ස්ටෙරොයිඩ් ගන්නව නම් ඇයි බන් අපට ගන්න හොද නැත්තෙ?
    විකෘති නොවී ස්ටෙරොයිඩ් ගහපු කිසි කෙනෙක් නැද්ද? ස්ටෙරොයිඩ් නිතර ම ගනිද්දි නෙ සයිඩ් ඉෆෙක්ට් එන්නෙ. එහෙම මස්ල් බිල්ඩ් වෙනකම් අරගෙන ඊට පස්සෙ කෑමෙන් සප්ලිමන්ට් වලින් විතරක් ඒ ටික මේන්ටේන් කරන්න බැරි ද?

    දැන් බන් ටෙස්ටොස්ටෙරෝන් උනත් අරගෙන නැවැත්තුව ම නෙ අවුල. දිගට ම ගත්ත නම් ප්‍රශ්නයක් නෑනෙ බන් මැරෙනකම් ම. ලිවර් එකට අවුල් නොවෙන ගානට ගත්ත කියල කේස් එකක් නෑනෙ.

    මගේ බොඩි ටයිප් එක එක්ටොමෝෆික්. පට්ට අමාරුයි බන් කොච්චර කෑවත් මස්ල් හදන්න. ලොරි ගණන් කාලා කජු ඇටයක් සයිස් මහත් උනේ නෑ බන්​
    Normally steriod gahana eka nawaththuwama natural limit ekata muscle size adu wenawa. Steroid ganna kale thiyena size eka maintain karanna ba.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    පොන්ස්ගෙ ඇගක් තියෙනව ද ඌ උගේ මෙටාමෝෆික් ඇගක් තියාගෙන කන ඒව රිරී ඉන්නව මිසක්🤣😂
    අහ්හ් උ හරින්නේ නැද්ද .. පොඩ්ඩක් හිටපන්. එහෙනම් මෙන්න ඩයල් එක. @tupac97 මෙන්න මේකට උත්තර දෙන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක පාරක් ගහල දිගටම ඒ ලෙවල් එකේ ඉන්නව කියල හිතුවද බං උබ.
    professional bodybuilding කරන්නෙ නැත්තම් ඔය option එක ජීවිතේට හිතන්න එපා.
    කොච්ච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ කියන්න උබ රොබෝ කෙනෙක් ද බන්.
    කෑවොත් මහත් වෙනව. හෙන බත් එකක් කාල මම කෑවා කියල හිතන් හිටියට බෑ බන්.
    ගන්න කැලරි ප්‍රමාණය මදි උබට ඔය කනව කියල හිතුවට. බඩ පිරුණට බඩට අල්ලන ප්‍රමාණය මදි. කන්න බෑ.

    උබ දවසට අම්බානක වතුර බොන්න ගනින් මුලින් ඊට වතුර බොන එක වැඩි කරල බඩ train කරගනින්. ගොඩක් කන්න පුළුවන් විදියට.
    mass gainer එකක් ගනින් ඔච්චරම අමාරු නම්. අන්හෙල්දී උනාට ලොකු කේස් එකක් නැහැ ඔය වගේ ඇග තියන උන්ට mass ගත්ත කියල.

    ectomorph body එකක් තමයි මගෙත් කොච්චර කෑවත් ජීවිතේට මහත් වෙන්න බෑ කියල තමයි හිතන් හිටියෙ.

    941985_585107111523348_1299286951_n.jpg

    දැන් මේ කොරෝන නිසා gym එකකට යන්න බැරි උනා අවුරුදු ගානකින්. ගිය gym එකත් බංකොලොත් වෙලා ඌ තිබ්බ බඩු ටිකත් වික්ක. ඉතින් workout කරන්නෙ නෑ කියන්නෙ මසල්ස් නැතුව යනව. කොරෝන මැද්දෙ පාන්දර හතරට නැගිටල gym යන්න ගියා. කට්ටිය නැති නිසා උදේ. ආයෙ වැහුව gym 2nd wave එක කාලේද කොහෙද ragama power world එක. gym එකේ වැඩ කරන උන්ඊටත්ට හැදුන කොරෝන අපිත් අනික බය උනා. ඊට පස්සෙ නැවතිලාම ගියා.
    එහෙම උනා කියල train කලේ නෑ කියල ප්‍රශ්නයක් නෑ කලින් ට්‍රේන් කරල තියනව නම් මසල් මෙමරි එක තියනව. කලින් තිබ්බ ගානට එන්න පුළුවන් මාසයක් දෙකක් train කරාම ez.
    මේ gym යන්න අරන් දැන් මේ මාස එකහ මාරක් විතර. අවුරුදු එකහා මාරකින් දෙකකින් පස්සෙ.
    මම දැන් මේ ආයෙ bulk කරගෙන යනව කනව අම්බානක. බඩකුත් ඇවිත් තියෙන්නෙ. ඊට පස්සෙ cutting phase එක.

    මේ පෙරේද ගහපු එකක්.

    IMG-97192.jpg

    අනිත් එක realistic goals තියාගනින් බන්. natural lift කරල juiced up bodybuilders ලගේ level එකට ලේසියෙන් යන්න බෑ.
    slow. ඒත් එහෙම හෙල්ත් එක risk කරල ඇගවල් හදන්න පිස්සුද බන්. ඇට දෙක චූටි වෙලා අහවල් එක නගින්නෙ නැතුව ඇග හදාගෙන මොන මගුලක් කරන්නද ලංකාවෙ. එක එකා කියයි. professional help එක අරගෙන පිළිවෙලට කරන්න එතකොට කිසි පර්ශ්නයක් නෑ. චුට්ටක් අරන් නවත්තුවට අවුලක් නෑ bla bla bla.
    පිස්සු කෙලින්නෙ නැතුව ඉදපන් කියල තමයි කියන්න තියෙන්නෙ.
    සමහර උන් ඉන්නව උන්ට හුස්ම ගන්නවත් බෑ හරියට.

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1768197/

    https://oatext.com/Reversible-anabolic-androgenic-steroid-induced-cardiomyopathy.php#:~:text=They cause alterations in heart,the mass increase [7].

    ------------------------------------------

    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/

    https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    I highly recommend watching this:
    a very balanced documentary about steroids. an interesting watch

    and check out mark bell's channel it's full of good content related to the subject.
    hope you'll find what's best for you
     
    Last edited:
    • Like
    Reactions: sudu1234