ඔයාගේ අරමුණ අනාගත අසරණ මිනිස්සු වෙනුවෙන් නම්, හොඳම දේ වැඩි වැඩියෙන් වෙහෙර විහාර සෑදීම , වැඩි වැඩියෙන් ධර්මය ලියවීම, වැඩි වැඩියෙන් ධර්ම දේශනා පැවැත්වීම වගේ ධර්මයට අදාළ දෙවල්ක් කරන්න.. එතකොටයි ධර්මය රැකෙන්නේ.. ජීවමාන ධර්මය මිහිපිට තියෙද්දී මිත්යා දෘෂ්ටිකයින් එක්ක ගැටෙන එක මෝඩ කමක් මචන්.. කට්ටිය එක්ක එකතුවෙලා හදමුද පන්සලක් නැති ගමකට පන්සලක්??? ධර්මය රකින්න නම් අපි කල යුත්තේ ඒ දේවල් මචන්..
කර්මය කියන දේ තේරුම් ගන්න .. ධර්මය නොලැබී යන්නේ ඒ වෙනුවෙන් පින් නැති උදවියටයි..
උඹ මේ දේවල් කතා කරන්නේ මම ගැන නොදැන බං..
එඩ්රස් දෙන්නං ලංකාවට ආවම ගිහිල්ල බලපන්..
කියන හැම වචනේකම වගකීම මම 100% අරං මේ කියන්නේ..
ලකුණු දාගන්න මම කරපුව මම මෙතන කියන්නේ නෑ..
නමුත් මම තරං පන්සල් හදන්න වියදම් කරපු එකෙක් මේ එළකිරියේ නෑ..
ඕනෙනං මම උඹට සාක්කි එවන්නං..
මේ කොටසට මම පොඩි දෙයක් කියන්නං..
මම තනියෙන්ම හදලා ඉවර කරපු පන්සලක් තියෙනවා බෙරන්නාවේ..
යනවනං මම තැන කියන්නං..
ගරා වැටිච්ච පන්සලක් තිබ්බේ..
සේරම මුල ඉදලම ආයේ හැදුව..
ගමේ මිනිස්සුන්ගේ ශ්රමයෙන්, තනි මගේ මුදලින් කරේ...
මගේ යුතුකම නොකර මම කොහොමත් කතා කරන්නේ නෑ..
කියන හැම වචනේකටම ඔප්පු කරන්න සාක්කි එක්ක කතා කරන්නේ..
කර්මය කියල මේ ලංකාවේ වහබ්වාදය නං කොහොමත්ම පැතිරෙන්න දෙන්න බෑ..