බොදු බල සේනාව........

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හේතුව තියෙන්නේ මෛත්‍රීගේ තියෙන දැඩි BBS විරුද්ධවාදී ආකල්පය..
    BBS එකට පුළුවන් විධායක ජනාධිපති කෙනෙක් එක්ක හැප්පෙන්න..
    එක නිකං විහිළු කතාවක්..
    මෛතී‍්‍රගෙන් සපෝර්ට් එකක් ඕනේ නෑ, BBS මර්ධනකාරී නොවී මධ්‍යස්ථව හිටියත් ඇති BBS එකට..
    එත් තමන්ව දිනවපු සුළු ජාතින් වෙනුවෙන් මෛත්‍රී පෙනී ඉදල BBS එකට මර්ධනකාරී උනා..
    එකයි BBS සද්දේ වැහුවේ..
    BBS කවුද රටේ විධායක ජනාධිපති කවුද..

    හරි සහො අපි බලමුකො මොන පැත්ත්ට යයිද කියල. එයාලට එයලත් එක්ක ඉන්න ජනතාව රඩවගන්නත් ඔනි. දැන් ගොටා ට බලයක් නති නිසා එ වෙනුවට කාට හරි හෙත්තු වෙන්න්ත් ඔනි පැවැත්මට:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බෝසතාණන් වහන්සේ කොච්චර පෙරුම්පුරලද අවසානයේ සිදුහත් නමින් උප්පත්තිය ලබලා අවසානයේ නිර්වාන අවබෝධ කරගන්නේ...බුදුවන්නේ... මම මේ කෙටින් කියන්නේ බන්..:) ඉතින් බුදුන්ගෙන් බැන අහලා දර්මවබෝධය ලබන්න එකටත් පෙරුම් පුරන්න ඕන..ඔව් බුදරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉන්නේ සියලුම ජනතාව නිවන් දක්වන්න උත්සහකරේ නෑ. එත් උන් වහන්සේ ඇති උතුම් නිවනට ගමන් කරන මාර්ගය හැමෝටම කියල දුන්නා.. ඒ සඳහාම ධර්ම දුත කණ්ඩායම් පිටත්කර යැවුවා......

    එතකොට ඇයි බුදුහාමුදුරුවෝ ආනන්ද හමුදුරුවන්ව ධර්ම භාණ්ඩාගාරික කරන්නේ??? ත්‍රිපිටකය වගේ දේවල ග්‍රන්තරුඩ කරේ ඇයි?? මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරේ ඇයි???

    මේ සියල්ල කරේ ලෝක වාසීන්ගේ හිතසුව පිණිසයි.. රහතන්වහන්සේ කෙනෙකුට එක ක්ෂණයකින් රහසින් මේ තුන් ලෝකේ ඕනෑම තැනකට වඩින්න පුළුවන්කම තියාගෙන ඉන්දියාවෙන් උඩට ධර්මය අඩුවෙන් ප්‍රචාරය උනේ අයි? ලෝක ගෝලයේ අනික් පැත්තේ තියන රටවල් වලට ධර්මය ප්‍රචාරය උනේ නැත්තේ ඇයි ??? තුන් ලෝකෙම දිවැසින් දැකපු බුදුරජානන් වහන්සේට ලෝක ගෝලයේ එහා පැත්ත නොපෙනුන නිසාද??? නැහැ බන් ඒ මිනිස්සුන්ට ධර්මය ලබන්න පින නැති නිසා.. ධර්මදුත කණ්ඩායම් පිටත්කරලා යැව්වට කොතැනවත් ධර්මයට අකමැති උදවියට බලෙන් ධර්මය දේශනා කරන්න කියල කිව්වේ නැහැ.. කැරලි කෝලාහල කරගෙන අන්‍ය මත දරපු ආගම් ඇදපු මිනිස්සුන්ට දෝෂාරෝපණ කරේ නැහැ..

    සිවුර කරට අරගෙන කුණුහරුප කියන ස්වාමින්වහන්සේ නමක් කොහොමද බන් බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ??? බුද්ධ පුත්‍රයෙක් නොවෙන කෙනෙක් ආරක්ෂා කරන්න යන දහම කුමන දහමක්ද?? සතුරාටත් මෛත්‍රිය කරන්න කියපු ශාස්තෘවරයාගේ ගෝලයෝ මේ යන්නේ ඒ ශාස්තෘවරයා කියා දුන්නු පාරේද???

    දේශපාලනය කරන එක ඕනෑම මනුස්සයෙකුගේ අයිතියක්.. එත් බුද්ධ දේශනාව නාමයෙන් මිනිස්සු මිත්‍යාවට පොළොඹවන එක අපාගතවෙන පාපයක්.. නියම බෞද්ධයෙක්, කල්‍යාන මිත්‍රයෙක් කරන්න ඕන මිනිසුන්ව කැරලි කෝලහාල වලින් ඉවත් කරලා, මයිත්‍රියේ පිහිටුවල, නිර්වාණය කියන මාර්ගයට මිත්‍රයා නැඹුරු කිරීමයි... සිවුපසයෙන් උපස්ථාන කරන දායකයින් සතර අපායෙන් මුදවල නිර්වාණයට යන්න උදව් කිරීමයි නියම බුද්ධ පුත්‍රයකුගේ වගකීම..තමුන්ට සිවුපසයෙන් උපස්ථාන කරන දායකයින් මිත්‍යාදෘෂ්ටික ජන කොට්ටාශයක් සමග කොලහාලයකට පෙළඹවීම බුද්ධ පුත්‍රයෙක් නොකළ යුතුයි.. එවන් සංඝයා වහන්සේ නමක් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නෙක් නෙවෙයි.. මාර දුතයින්ට රැවටෙන්නේ නැතුව හරි පාර තෝරාගන්න.. නිකම් නෙවෙයි කියල තියෙන්නේ උපාය දන්නෝ අපායේ නොවැටෙති කියල තියෙන්නේ..

    මෙතනින් එහාට මම උඹලාට මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ.. බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙන්නේ කෙනෙකුට තුන් වතාවකට වඩා කියද්දීත් එම පුද්ගලයා එය තේරුම් ගන්නේ නැත්තම් කර්මානුරූපීව එම පුද්ගලයා එතනින් ගලවගන්න බැහැ කියලයි.. මම දැන් හැම ත්‍රෙඩ් එකේම මේ ප්‍රශ්නේ උඩ සිය වතාවකට වඩා පැහැදිලි කරා මුලාවේ වැටෙන්නේ නැතුව ධර්මය ඉගෙනගන්න කියල.. එත් උඹල මේක තේරුම් ගන්නේ නැහැ.. උඹල ගැන අනුකම්පාවෙන් මම නැවතත් බොහොම ආදරෙන් ඉල්ලාහිටිනවා ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ කෙනෙක් හමුවෙලා මේ ප්‍රශ්නය විසඳගන්න කියල..:love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: අනගාරික දර්මපාල තුමා බිලා කැගහගහ හිටියද බන්. අනගරික දර්මපාට තුමා කොතනක හරි එහෙම කලා කියල අහලා තියනවද?? එතුමා ඉස්කොල ආර්ම්ව්හ කරන්න දායකත්වය දුන්න. හෙන්රි ස්ටිල් ඔල්ක්ට් වගෙ වියතුන් එක්ක එකතුවෙලා තමයි එතුමා ගෙම ගැහුවෙ.

    ඥානසාරයා දහම් පාසලකට පොත් ටිකක් වත් අරන්දිලා තියනවද බන්. එහෙම තැනක් තියනවනම් කියපන්කො..ජාතිය රකින්න නම් ආගම රකින්න ඔනි. ආගම රක්න්න නම් එකට ආගමික අද්යාපනය ලබ ඩෙන්න ඔනි. . පල්ලි වලටට්යි මුස්ලිම් කඩ වලටයි ගහන්න මිනිසු පොලබවලා හරි යන්නෙ නැහැ. මම ආයිත් කියනෙ නැහැ මෙ ගැන. මොකඩ උව දන්නවා මම කියන්නෙ ඇත්ත කියලා. බොරුවට නිදාගත්ත මිනිස්සු ඇහැරවන බැහැ කියලා කතාවක් තියනවනෙ.

    උඹ හරියටම හරි මචන්...අපරාදේ අපේ උන් මුලාවේ වැටිලා පවක් කරගන්නව බන්.. ඇත්තටම මට හරිම කනගාටුවක් දැනෙන්නේ මේ මිනිස්සු ගැන.. සාමාන්‍ය මිනිස්සුන්ට ගැන උනන්දුව තියන නිසා ඒ උනන්දුවෙන් යම් අද්යාත්මික තැනකට යන්න පුළුවන් මිනිස්සු මේ මාර බලපෑම් වලට යට වෙලා නිස්කාරනේ අපායේ වැටෙන්න දඟලන්නේ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mama me eeniya sucharithawadi bauddayange mathawada ekka happenne ne.
    mokada eka therumak nethi hinda.

    image002kii.jpg
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    image012zw.jpg

    Awasanawata hamuduruwange watinakama minissu athin ikmanata gilihila giya,
    eth ratata adare karana minihekta kawadawath soma hamuduruwange igenweem amathaka wenne ne,un wahanse penna dun dewal amathaka wenne ne, unwahansewa amathaka wenneth ne.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ හරියටම හරි මචන්...අපරාදේ අපේ උන් මුලාවේ වැටිලා පවක් කරගන්නව බන්.. ඇත්තටම මට හරිම කනගාටුවක් දැනෙන්නේ මේ මිනිස්සු ගැන.. සාමාන්‍ය මිනිස්සුන්ට ගැන උනන්දුව තියන නිසා ඒ උනන්දුවෙන් යම් අද්යාත්මික තැනකට යන්න පුළුවන් මිනිස්සු මේ මාර බලපෑම් වලට යට වෙලා නිස්කාරනේ අපායේ වැටෙන්න දඟලන්නේ.
    එතකොට සෝම හමුදුරුවන් ගැන උඹ හිතන්නේ කොහොමද??? :):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හාමුදුරුවරු ගැන කියල තියෙන කතාව 100% හරි.හැබැයි අමතක කරන්න එපා... බොදු බල සේනා ඇතුළු මේ ලෝකේ තියෙන අනෙකුත් සියලුම සංවිදාන මුස්ලිම් අන්තවාදය සහ වයාප්තිවාදය ගැන කියපුව ඇත්ත කියන එක. සිංහල අපි කරන්නේ අපේ උන්ගේ වැරදි හොය හොය ඉන්න එක. හැබැයි හිතන්නේ නැහැ මේ මනුස්සය කියන්නේ මොකක්ද.. ඇත්තද කියල.

    [/COLOR]

    මේ සියල්ල කරේ ලෝක වාසීන්ගේ හිතසුව පිණිසයි.. රහතන්වහන්සේ කෙනෙකුට එක ක්ෂණයකින් රහසින් මේ තුන් ලෝකේ ඕනෑම තැනකට වඩින්න පුළුවන්කම තියාගෙන ඉන්දියාවෙන් උඩට ධර්මය අඩුවෙන් ප්‍රචාරය උනේ අයි? ලෝක ගෝලයේ අනික් පැත්තේ තියන රටවල් වලට ධර්මය ප්‍රචාරය උනේ නැත්තේ ඇයි ??? තුන් ලෝකෙම දිවැසින් දැකපු බුදුරජානන් වහන්සේට ලෝක ගෝලයේ එහා පැත්ත නොපෙනුන නිසාද??? නැහැ බන් ඒ මිනිස්සුන්ට ධර්මය ලබන්න පින නැති නිසා.. ධර්මදුත කණ්ඩායම් පිටත්කරලා යැව්වට කොතැනවත් ධර්මයට අකමැති උදවියට බලෙන් ධර්මය දේශනා කරන්න කියල කිව්වේ නැහැ.. කැරලි කෝලාහල කරගෙන අන්‍ය මත දරපු ආගම් ඇදපු මිනිස්සුන්ට දෝෂාරෝපණ කරේ නැහැ..

    සිවුර කරට අරගෙන කුණුහරුප කියන ස්වාමින්වහන්සේ නමක් කොහොමද බන් බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ??? බුද්ධ පුත්‍රයෙක් නොවෙන කෙනෙක් ආරක්ෂා කරන්න යන දහම කුමන දහමක්ද?? සතුරාටත් මෛත්‍රිය කරන්න කියපු ශාස්තෘවරයාගේ ගෝලයෝ මේ යන්නේ ඒ ශාස්තෘවරයා කියා දුන්නු පාරේද???

    දේශපාලනය කරන එක ඕනෑම මනුස්සයෙකුගේ අයිතියක්.. එත් බුද්ධ දේශනාව නාමයෙන් මිනිස්සු මිත්‍යාවට පොළොඹවන එක අපාගතවෙන පාපයක්.. නියම බෞද්ධයෙක්, කල්‍යාන මිත්‍රයෙක් කරන්න ඕන මිනිසුන්ව කැරලි කෝලහාල වලින් ඉවත් කරලා, මයිත්‍රියේ පිහිටුවල, නිර්වාණය කියන මාර්ගයට මිත්‍රයා නැඹුරු කිරීමයි... සිවුපසයෙන් උපස්ථාන කරන දායකයින් සතර අපායෙන් මුදවල නිර්වාණයට යන්න උදව් කිරීමයි නියම බුද්ධ පුත්‍රයකුගේ වගකීම..තමුන්ට සිවුපසයෙන් උපස්ථාන කරන දායකයින් මිත්‍යාදෘෂ්ටික ජන කොට්ටාශයක් සමග කොලහාලයකට පෙළඹවීම බුද්ධ පුත්‍රයෙක් නොකළ යුතුයි.. එවන් සංඝයා වහන්සේ නමක් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නෙක් නෙවෙයි.. මාර දුතයින්ට රැවටෙන්නේ නැතුව හරි පාර තෝරාගන්න.. නිකම් නෙවෙයි කියල තියෙන්නේ උපාය දන්නෝ අපායේ නොවැටෙති කියල තියෙන්නේ..

    මෙතනින් එහාට මම උඹලාට මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ.. බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙන්නේ කෙනෙකුට තුන් වතාවකට වඩා කියද්දීත් එම පුද්ගලයා එය තේරුම් ගන්නේ නැත්තම් කර්මානුරූපීව එම පුද්ගලයා එතනින් ගලවගන්න බැහැ කියලයි.. මම දැන් හැම ත්‍රෙඩ් එකේම මේ ප්‍රශ්නේ උඩ සිය වතාවකට වඩා පැහැදිලි කරා මුලාවේ වැටෙන්නේ නැතුව ධර්මය ඉගෙනගන්න කියල.. එත් උඹල මේක තේරුම් ගන්නේ නැහැ.. උඹල ගැන අනුකම්පාවෙන් මම නැවතත් බොහොම ආදරෙන් ඉල්ලාහිටිනවා ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ කෙනෙක් හමුවෙලා මේ ප්‍රශ්නය විසඳගන්න කියල..:love::love::love:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    image012zw.jpg

    Awasanawata hamuduruwange watinakama minissu athin ikmanata gilihila giya,
    eth ratata adare karana minihekta kawadawath soma hamuduruwange igenweem amathaka wenne ne,un wahanse penna dun dewal amathaka wenne ne, unwahansewa amathaka wenneth ne.
    :yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එතකොට සෝම හමුදුරුවන් ගැන උඹ හිතන්නේ කොහොමද??? :):):)

    සෝම හාමුදුරුවන්ගේ පටන්ගැන්ම ඉතාමත් හොඳයි.. එත් අවසානය වෙනකොට සෝම හාමුදුරුවන් මාර බලපෑමට යට උනා කියලයි මට හිතෙන්නේ..

    මාර බලපෑම් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..

    මේ ලෝකේ බුදු දහමට එරෙහිව යමෙක් ඉන්නවනම් එතනින් ලොකුම කෙනා තමයි වසවර්ති මාරයා.. එයා කැමති නැහැ මිනිස්සු නිර්වාණය අවබෝධ කරගන්නවාට.. ඒකයි බෝධිසත්වයන් වහන්සේ බුදු වෙනකම් කරදර කරේ.. බුදු උනායින් පස්සෙත් බුදුබව ලැබූ ගමනුත් මාරයා ආරාධනා කරා ඔබතුමා දැන් බුද්ධත්වය ලබුවනේ.. දැන් ඉතින් පිරිනිවන් පාන්න කියල.. ඒ වෙලාවේ බුදුරජානන් වහන්සේ පොළොවට ඇඟිල්ල තියල මාරයාට කිව්වා මම බුදුවෙන්න පෙරුම්පුරපු තරම් දන්නේ මේ මහා පොලොව විතරයි කියලා.. ඒ වෙලාවේ පොලොව දෙදරන්න පටන් ගන්නවා.. දෙදරීම කොයිතරම්ද කියනවනම් වසවර්ති මාරයා මිනිමේඛලා කියන ඇතා (මතකය නිවැරදිනම් ) පිටින් බිමට වැටෙනවා.. දස බිම්බරක් මාර සෙනග හිස් ලු ලු අත දිව්වා කියලයි කියන්නේ...

    එදත් අදත් හෙටත් යම් සංඝයා වහන්සේ කෙනෙක් ධර්මය මිනිස්සු අතරට ගෙනියන්න උත්සහ කරනවානම් එතැනදී මාරයා මේ ගනුදෙනුවට මැදිහත් වෙනවා.. නුවන තියන කෙනෙක් නම් වහාම මාර බලපෑම අඳුනාගන්න පුළුවනි.. නැත්තම් නුවන යටපත් වෙලා මාර බලපෑම දිගේ ගිහින් විනාස වෙනවා..

    මාරයාගේ අවශ්‍යතාවය සත්වයින් නිර්වාණයට යන එක වලක්වීමයි.. ඒ වගේම යම් කෙනෙක් භාවනාවක් පුරුදු පුහුණු කරනවානම්, නිතර පින දහමට යොමු වෙනවනම් මාර බලපෑම ඒවාට හරස් වෙනවාමයි.. නුවන තියන කෙනා ඒ බලපෑම හඳුනාගන්න දක්ෂයි..

    උදාහරණයක් කියන්නම්.. 2006 අවුරුද්දේ වගේ කාලේ මම ලංකාවේ ඉද්දි අපි යාළුවො සෙට් එකක් එකතු වෙලා මාසෙකට සැරයක් , දෙකක් වගේ නිවාඩු දවස් වලට එකතු වෙලා ගඟේ ගිහින් මානෙල්, කුමුදු වගේ මල් කඩල ආරණ්‍ය සේනාසනයට පූජා කරන්න පුරුදු වෙලා හිටිය... අපි එහෙම මල් කඩනකොට දවසට මල් 5000ක් වගේ කඩනවා උදේ ඉඳන් හවස් වෙනකම්ම... අපි ගඟේ යන්නේ තොටුපොළේ අහල පහල කෙනෙකුගෙන් අඟුලක් ඉල්ලගෙන.. මේ වැඩේ මාස කීපයක් කරනකොට මේ මනුස්සය සල්ලි වලටවත් අපිට අඟුල දෙන්න අකමැති උනා.. පස්සේ අපි වැඩියෙන් ගෙවන්නම් කීවාම මේ මනුස්සය අඟුල ලිහල ඔරු දෙක වෙන් කරලා ඔරු දෙක ගොඩ ඇදල දැම්ම.. අපි මල් කඩන වැඩේට ඒ මනුස්සය එයාගේ විරුද්දත්වය පෙන්නුවේ එහෙමයි.. තනි ඔරුවකින් ගිහින් අපිට ඒ තරම් මල් කඩන්නත් බැහැ . තනි ඔරුව අපිට කෙලින් පදින්නත් බැහැ .. ඒ නිසා අපේ මල් කඩන වැඩේ එතනම නැවතුනා.. ඒ තමයි මාර බලපෑම...:(:(

    මම පුද්ගලිකව හිතනවා හොඳින් බන දහම් කියාගෙන ආපු පිටදූවේ සිරිධම්ම හාමුදුරුවන් උනත් අහු උනේ මාර බලපෑමට කියල... මිනිස්සු නුවණක්කාර වෙන්න ඕන මාර දුතයින් සහ දෙවදුතයින් හඳුනාගන්න... සිවුරු කරේ තියන් කුණුහරුප කියල මිනිස්සු යුද්දෙට පොළඹවන්නේ මාර දුතයින්ම පමණයි..

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින්වහන්සේගේ පොතක තියනවා එතුමා භාවනා කරන තැනට පොලොන් තෙලිස්සෙක් ගෙනත් දාල එතුමාට දෂ්ඨ කෙරෙව්වේ මාර දුතයෙක් කියල...

    මෙව්වා කියවල යමක් තේරුම් ගන්න.. මම මේ කියන්නේ දේශපාලනේ නෙවෙයි.. බුදු දහම ගැන.. මෙව්වා ලිව්වම මට පිනක් සිද්ද වෙනවා.. බුදුදහම සහ එහි හරය තේරුම් ගන්න දේශපාලන විද්‍යාව ඇතුලෙන් බැහැ බන්..
     
    සෝම හාමුදුරුවෝ වැරදිද නැද්ද??? මරය වැඩක් නෑ...:):):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සෝම හාමුදුරුවෝ වැරදිද නැද්ද??? මරය වැඩක් නෑ...:):):)

    මාරයා ගැන තකන්නේ නැති කෙනෙකුට බුදු දහමෙන් ඇති පලයක් නැහැ බන්..:lol::lol::lol::lol:
     
    thanujaka

    Well-known member
  • තනුජක මචන්.. මම උඹව පුද්ගලිකව දන්නේ නැති උනාට උඹට ගරුකරන එකෙක්.. ඒ හින්ද මම කියන දේ අහල ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ කෙනෙක් හමුවෙලා මේ ගැටලුව නිරාකරණය කරගත්තොත් හොඳයි නේද..

    සර්පයෙක් අල්ලගන්නකොට උගේ ඔලුවෙන් අල්ලගන්න ඕන කියල බුදුරජානන් වහන්සේ දේශනා කරේ ඔය කාරණයට තමයි... දැන් ඔයාල ධර්මය අල්ලාගෙන තියෙන්නේ වැරදි තැනින්..

    බුදුරජානන් වහන්සේ තනියම අභිනිෂ්ක්‍රමණය කරේ ඒ හින්ද තමයි.. ඉස්සෙල්ල තමුන් අවබෝධ කරගෙන ඉවර වෙලා අනෙකාට අවබෝධ කරවන න්‍යාය තමයි බුදුරජානන් වහන්සේ කරේ.. දැන් ඔයාල කරන්නේ තමනුත් අවබෝධකරගන්නේ නැතුව අනාගත පරම්පරාවට අවබෝධ කරවන්න හිතන එක අනුවන කමක්...

    සාමාන්‍ය ජීවිතයේ දෙවැනි පරම්පරාවට උරුම කරලා දෙන ඇඳුම් ආයිත්තම් ගානට බුදු දහම තේරුම් ගන්න එපා.. ලෞකික ජීවිතයෙන් ඔබ්බට තියෙන දෙයක් බුදුරජානන් වහන්සේ දේශනා කරේ.. ඒ ධර්මය සසරින් එතෙරවීම සඳහා පමණමයි..

    මේ ලෝකේ පහලවෙච්ච කරුණාව, දයාව අතින් අති උතුම්ම පුද්ගලයා තමයි බුදුරජානන් වහන්සේ.. එතුමා ජීවමාන කාලේවත් ඉන්දියාවේ හිටපු සියලුම ජනතාව නිවන් දක්වන්න උත්සහ කරේ නැහැ..ඒකෙන් කියවෙන්නේ බුදුරජානන් වහන්සේ ආත්මාර්ථකාමී කෙනෙක් කියන එකද??? නැහැ මචන්.. මේ බුදු දහම උරුම ඒ වෙනුවෙන් පින් කරපු උදවියට විතරයි.. ඒ පින තියන කෙනාට කීයටවත් බුදුදහම මග හැරෙන්නේ නැහැ.. ලෝකය පවතින ස්භාවය, කර්මය සහ කර්ම පලය තේරුම් ගන්න උත්සහ කරන්න... මම නැවතත් කියනවා ආරණ්‍යයකට යන්න.. එහෙම යන්න ඕනෙනම් මම යන්න ඕන තැනත් ඔයාට කියන්න.. වර්තමානයේ සත්‍ය බුද්ධ ධර්මය බොහොම විරලයි..

    නෑ නෑ බං මම කියන්නේ මේ මට අනාගත පරම්පරාවම නිවන් දක්කන්න ඕනේ කියල නෙමේ..
    මම කියන්නේ එක්කෙනෙකුට හරි නිවන් මාර්ගයට යන්න තියෙන ඒ ධර්මය රැකෙන්න ඕනේ කියල..

    ඔන්න ඕක ගැන තමා මාත් කියන්නේ සසරින් එතෙර වෙන්න ඕනේ අපි විතරක් නෙමෙයි නේ බං..
    වරදවා තෙරුන් ගන්න එපා මම මේ මට නිවන් අවබෝධ නොවී අනිත් අය නිවන් දක්කන්න කතා කරනවා නෙමේ..
    මම නිවන් යන එකක් නෑ.. නමුත් තව කෙනෙක්ට නිවන් යන්න ඒ ධර්මය රැකෙන්න ඕනේ..

    ඔව් එතුමා ජීවමානේ කාලේ ඉන්දියාවම නිවන් දක්කන්න ගියේ නෑ..
    නමුත් කැමති කෙනෙක්ට අල්ල ගන්න අකමැති කෙනෙක්ට අත අරින්න ධර්මය ප්‍රචාරය කරා.. ධර්මය රැක්ක..
    ධර්මය දේශනා කරේ අපේ සේරම ගැන තියෙන අනුකම්පාවෙන්..
    නමුත් ධර්මය නැත්තං?
    ඕක නැතිවෙනවනන් එක නවත්තන්න බෑ කොහොමත් නැති වෙනවා කියල ඉදල හරියන්නේ නෑ..
    අපි ඉක්මන් වෙලා නිවන් ගියාට කමක් නෑ නමුත් අපි ගොඩවෙන්නේ නිවනට යන පාර වහගෙන ඉතුරු පරම්පරාවම මේ සංසාරේ හිරවෙන බව දැන දැන නං?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සෝම හාමුදුරුවන්ගේ පටන්ගැන්ම ඉතාමත් හොඳයි.. එත් අවසානය වෙනකොට සෝම හාමුදුරුවන් මාර බලපෑමට යට උනා කියලයි මට හිතෙන්නේ..

    මාර බලපෑම් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..

    මේ ලෝකේ බුදු දහමට එරෙහිව යමෙක් ඉන්නවනම් එතනින් ලොකුම කෙනා තමයි වසවර්ති මාරයා.. එයා කැමති නැහැ මිනිස්සු නිර්වාණය අවබෝධ කරගන්නවාට.. ඒකයි බෝධිසත්වයන් වහන්සේ බුදු වෙනකම් කරදර කරේ.. බුදු උනායින් පස්සෙත් බුදුබව ලැබූ ගමනුත් මාරයා ආරාධනා කරා ඔබතුමා දැන් බුද්ධත්වය ලබුවනේ.. දැන් ඉතින් පිරිනිවන් පාන්න කියල.. ඒ වෙලාවේ බුදුරජානන් වහන්සේ පොළොවට ඇඟිල්ල තියල මාරයාට කිව්වා මම බුදුවෙන්න පෙරුම්පුරපු තරම් දන්නේ මේ මහා පොලොව විතරයි කියලා.. ඒ වෙලාවේ පොලොව දෙදරන්න පටන් ගන්නවා.. දෙදරීම කොයිතරම්ද කියනවනම් වසවර්ති මාරයා මිනිමේඛලා කියන ඇතා (මතකය නිවැරදිනම් ) පිටින් බිමට වැටෙනවා.. දස බිම්බරක් මාර සෙනග හිස් ලු ලු අත දිව්වා කියලයි කියන්නේ...

    එදත් අදත් හෙටත් යම් සංඝයා වහන්සේ කෙනෙක් ධර්මය මිනිස්සු අතරට ගෙනියන්න උත්සහ කරනවානම් එතැනදී මාරයා මේ ගනුදෙනුවට මැදිහත් වෙනවා.. නුවන තියන කෙනෙක් නම් වහාම මාර බලපෑම අඳුනාගන්න පුළුවනි.. නැත්තම් නුවන යටපත් වෙලා මාර බලපෑම දිගේ ගිහින් විනාස වෙනවා..

    මාරයාගේ අවශ්‍යතාවය සත්වයින් නිර්වාණයට යන එක වලක්වීමයි.. ඒ වගේම යම් කෙනෙක් භාවනාවක් පුරුදු පුහුණු කරනවානම්, නිතර පින දහමට යොමු වෙනවනම් මාර බලපෑම ඒවාට හරස් වෙනවාමයි.. නුවන තියන කෙනා ඒ බලපෑම හඳුනාගන්න දක්ෂයි..

    උදාහරණයක් කියන්නම්.. 2006 අවුරුද්දේ වගේ කාලේ මම ලංකාවේ ඉද්දි අපි යාළුවො සෙට් එකක් එකතු වෙලා මාසෙකට සැරයක් , දෙකක් වගේ නිවාඩු දවස් වලට එකතු වෙලා ගඟේ ගිහින් මානෙල්, කුමුදු වගේ මල් කඩල ආරණ්‍ය සේනාසනයට පූජා කරන්න පුරුදු වෙලා හිටිය... අපි එහෙම මල් කඩනකොට දවසට මල් 5000ක් වගේ කඩනවා උදේ ඉඳන් හවස් වෙනකම්ම... අපි ගඟේ යන්නේ තොටුපොළේ අහල පහල කෙනෙකුගෙන් අඟුලක් ඉල්ලගෙන.. මේ වැඩේ මාස කීපයක් කරනකොට මේ මනුස්සය සල්ලි වලටවත් අපිට අඟුල දෙන්න අකමැති උනා.. පස්සේ අපි වැඩියෙන් ගෙවන්නම් කීවාම මේ මනුස්සය අඟුල ලිහල ඔරු දෙක වෙන් කරලා ඔරු දෙක ගොඩ ඇදල දැම්ම.. අපි මල් කඩන වැඩේට ඒ මනුස්සය එයාගේ විරුද්දත්වය පෙන්නුවේ එහෙමයි.. තනි ඔරුවකින් ගිහින් අපිට ඒ තරම් මල් කඩන්නත් බැහැ . තනි ඔරුව අපිට කෙලින් පදින්නත් බැහැ .. ඒ නිසා අපේ මල් කඩන වැඩේ එතනම නැවතුනා.. ඒ තමයි මාර බලපෑම...:(:(

    මම පුද්ගලිකව හිතනවා හොඳින් බන දහම් කියාගෙන ආපු පිටදූවේ සිරිධම්ම හාමුදුරුවන් උනත් අහු උනේ මාර බලපෑමට කියල... මිනිස්සු නුවණක්කාර වෙන්න ඕන මාර දුතයින් සහ දෙවදුතයින් හඳුනාගන්න... සිවුරු කරේ තියන් කුණුහරුප කියල මිනිස්සු යුද්දෙට පොළඹවන්නේ මාර දුතයින්ම පමණයි..

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින්වහන්සේගේ පොතක තියනවා එතුමා භාවනා කරන තැනට පොලොන් තෙලිස්සෙක් ගෙනත් දාල එතුමාට දෂ්ඨ කෙරෙව්වේ මාර දුතයෙක් කියල...

    මෙව්වා කියවල යමක් තේරුම් ගන්න.. මම මේ කියන්නේ දේශපාලනේ නෙවෙයි.. බුදු දහම ගැන.. මෙව්වා ලිව්වම මට පිනක් සිද්ද වෙනවා.. බුදුදහම සහ එහි හරය තේරුම් ගන්න දේශපාලන විද්‍යාව ඇතුලෙන් බැහැ බන්..

    මචං උබ කොහොමද බන් මේවා දන ගත්තේ. කියවන්න අසයි බන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ නෑ බං මම කියන්නේ මේ මට අනාගත පරම්පරාවම නිවන් දක්කන්න ඕනේ කියල නෙමේ..
    මම කියන්නේ එක්කෙනෙකුට හරි නිවන් මාර්ගයට යන්න තියෙන ඒ ධර්මය රැකෙන්න ඕනේ කියල..

    ඔන්න ඕක ගැන තමා මාත් කියන්නේ සසරින් එතෙර වෙන්න ඕනේ අපි විතරක් නෙමෙයි නේ බං..
    වරදවා තෙරුන් ගන්න එපා මම මේ මට නිවන් අවබෝධ නොවී අනිත් අය නිවන් දක්කන්න කතා කරනවා නෙමේ..
    මම නිවන් යන එකක් නෑ.. නමුත් තව කෙනෙක්ට නිවන් යන්න ඒ ධර්මය රැකෙන්න ඕනේ..

    ඔව් එතුමා ජීවමානේ කාලේ ඉන්දියාවම නිවන් දක්කන්න ගියේ නෑ..
    නමුත් කැමති කෙනෙක්ට අල්ල ගන්න අකමැති කෙනෙක්ට අත අරින්න ධර්මය ප්‍රචාරය කරා.. ධර්මය රැක්ක..
    ධර්මය දේශනා කරේ අපේ සේරම ගැන තියෙන අනුකම්පාවෙන්..
    නමුත් ධර්මය නැත්තං?
    ඕක නැතිවෙනවනන් එක නවත්තන්න බෑ කොහොමත් නැති වෙනවා කියල ඉදල හරියන්නේ නෑ..
    අපි ඉක්මන් වෙලා නිවන් ගියාට කමක් නෑ නමුත් අපි ගොඩවෙන්නේ නිවනට යන පාර වහගෙන ඉතුරු පරම්පරාවම මේ සංසාරේ හිරවෙන බව දැන දැන නං?

    ඔයාගේ අරමුණ අනාගත අසරණ මිනිස්සු වෙනුවෙන් නම්, හොඳම දේ වැඩි වැඩියෙන් වෙහෙර විහාර සෑදීම , වැඩි වැඩියෙන් ධර්මය ලියවීම, වැඩි වැඩියෙන් ධර්ම දේශනා පැවැත්වීම වගේ ධර්මයට අදාළ දෙවල්ක් කරන්න.. එතකොටයි ධර්මය රැකෙන්නේ.. ජීවමාන ධර්මය මිහිපිට තියෙද්දී මිත්‍යා දෘෂ්ටිකයින් එක්ක ගැටෙන එක මෝඩ කමක් මචන්.. කට්ටිය එක්ක එකතුවෙලා හදමුද පන්සලක් නැති ගමකට පන්සලක්??? ධර්මය රකින්න නම් අපි කල යුත්තේ ඒ දේවල් මචන්..

    කර්මය කියන දේ තේරුම් ගන්න .. ධර්මය නොලැබී යන්නේ ඒ වෙනුවෙන් පින් නැති උදවියටයි..
     
    thanujaka

    Well-known member
  • :rofl: අනගාරික දර්මපාල තුමා බිලා කැගහගහ හිටියද බන්. අනගරික දර්මපාට තුමා කොතනක හරි එහෙම කලා කියල අහලා තියනවද?? එතුමා ඉස්කොල ආර්ම්ව්හ කරන්න දායකත්වය දුන්න. හෙන්රි ස්ටිල් ඔල්ක්ට් වගෙ වියතුන් එක්ක එකතුවෙලා තමයි එතුමා ගෙම ගැහුවෙ.

    ඥානසාරයා දහම් පාසලකට පොත් ටිකක් වත් අරන්දිලා තියනවද බන්. එහෙම තැනක් තියනවනම් කියපන්කො..ජාතිය රකින්න නම් ආගම රකින්න ඔනි. ආගම රක්න්න නම් එකට ආගමික අද්යාපනය ලබ ඩෙන්න ඔනි. . පල්ලි වලටට්යි මුස්ලිම් කඩ වලටයි ගහන්න මිනිසු පොලබවලා හරි යන්නෙ නැහැ. මම ආයිත් කියනෙ නැහැ මෙ ගැන. මොකඩ උව දන්නවා මම කියන්නෙ ඇත්ත කියලා. බොරුවට නිදාගත්ත මිනිස්සු ඇහැරවන බැහැ කියලා කතාවක් තියනවනෙ.

    මම ඥානසාර හාමුදුරුවන්ට චරිත සහතික ලියන්න යන්නේ නෑ..
    එකේ වැඩක් නෑ..
    උඹ ඔය කියන්නේ 2000දි බිලා අහුවෙලා ගිය නඩුව ගැන වෙන්න ඇති..

    මට ඒ කොටසෙන් වැඩකුත් නෑ..
    හේතුව මම ඥානසාර හමුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායක හාමුදුරු කෙනෙක්ව නෙමෙයි..
    සාම්ප්‍රදායික හාමුදුරු කෙනෙකට ඔය ටික ඔහොම කරන්නත් බෑ..
    නමුත් පැතිරෙන වහ්බ්වාදය නං නැතිවෙන්නම ඕනේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං උබ කොහොමද බන් මේවා දන ගත්තේ. කියවන්න අසයි බන්

    ඉස්සෙල්ලම මේක කියවන්න..

    http://www.maharahathunwadimagaosse.org/bauddayage-athpotha/

    මෙන්න ඕනෑතරම් පොත් තියනවා මෙතන.. බාගෙන කියවන්න..

    https://sinhalabuddhism.wordpress.com/buddhist-books/

    බෝධිසත්වයෝ බුද්ධත්වයට පත්වෙද්දී මාරයා එන විස්තරය තිබුනේ මට මතක විදිහට "සම්බුධත්වය" කියන පොතේ.. මට ලියපු ස්වාමින්වහන්සේගේ නම මතක නැහැ.. අනිවාර්යෙන්ම හොයාගෙන කියවනවානම් මම අපේ ස්වාමින්වහන්සේට කෝල් එකක් දීල පොතේ නම හරියටම අහල කියන්නම්..
     
    thanujaka

    Well-known member
  • ඔයාගේ අරමුණ අනාගත අසරණ මිනිස්සු වෙනුවෙන් නම්, හොඳම දේ වැඩි වැඩියෙන් වෙහෙර විහාර සෑදීම , වැඩි වැඩියෙන් ධර්මය ලියවීම, වැඩි වැඩියෙන් ධර්ම දේශනා පැවැත්වීම වගේ ධර්මයට අදාළ දෙවල්ක් කරන්න.. එතකොටයි ධර්මය රැකෙන්නේ.. ජීවමාන ධර්මය මිහිපිට තියෙද්දී මිත්‍යා දෘෂ්ටිකයින් එක්ක ගැටෙන එක මෝඩ කමක් මචන්.. කට්ටිය එක්ක එකතුවෙලා හදමුද පන්සලක් නැති ගමකට පන්සලක්??? ධර්මය රකින්න නම් අපි කල යුත්තේ ඒ දේවල් මචන්..

    කර්මය කියන දේ තේරුම් ගන්න .. ධර්මය නොලැබී යන්නේ ඒ වෙනුවෙන් පින් නැති උදවියටයි..

    උඹ මේ දේවල් කතා කරන්නේ මම ගැන නොදැන බං..
    එඩ්රස් දෙන්නං ලංකාවට ආවම ගිහිල්ල බලපන්..
    කියන හැම වචනේකම වගකීම මම 100% අරං මේ කියන්නේ..
    ලකුණු දාගන්න මම කරපුව මම මෙතන කියන්නේ නෑ..
    නමුත් මම තරං පන්සල් හදන්න වියදම් කරපු එකෙක් මේ එළකිරියේ නෑ..
    ඕනෙනං මම උඹට සාක්කි එවන්නං..

    මේ කොටසට මම පොඩි දෙයක් කියන්නං..
    මම තනියෙන්ම හදලා ඉවර කරපු පන්සලක් තියෙනවා බෙරන්නාවේ..
    යනවනං මම තැන කියන්නං..
    ගරා වැටිච්ච පන්සලක් තිබ්බේ..
    සේරම මුල ඉදලම ආයේ හැදුව..
    ගමේ මිනිස්සුන්ගේ ශ්‍රමයෙන්, තනි මගේ මුදලින් කරේ...
    මගේ යුතුකම නොකර මම කොහොමත් කතා කරන්නේ නෑ..
    කියන හැම වචනේකටම ඔප්පු කරන්න සාක්කි එක්ක කතා කරන්නේ..

    කර්මය කියල මේ ලංකාවේ වහබ්වාදය නං කොහොමත්ම පැතිරෙන්න දෙන්න බෑ..
     
    Last edited: