බොනකොට ගන්න bite......

conzy

Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    api nam bonne na. bite ekata wade denawa witarai. a nisa mona tibbath awlak na :P
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    whisky වගේ බොනවනම් සුද්දෝ බොන්නේ සැන්ටින් කරන්නේ නැතුව ice cube එකක් දාල අමුවෙන් ටික ටික ... අපි වගේ කනමඩයෝ වගේ බොන්නේ නෑ.

    tumblr_m5g0xjr6t31r26seao1_500.gif


    tumblr_lq1myctxqv1qh066ho1_400.gif

     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මොනවත් නැත්නම් අහුවෙන ඕන දෙයක් බයිට් තමයි.. එහෙමත් නැත්නම් බයිට් නැතුවම බොනවා..
    පැණිරස ඩෙවල් වර්ග එක්ක නම් බොන්න බෑ..
    tumblr_m9y9kboIzu1rol1w1.gif


    පැණිරස bite හම්බුනොත්නම් බීලා හමාරයි ...red rum ...apple soda එක්ක බීලා පැණිරස ඩෙවල් එකක් ගත්තොත් අනිවා කබරයා යනවා .මම කියනවට try කොරල බලපන්.


    tumblr_lku7xiV3J61qaj6h8o1_500.gif
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ලාබයි , පහසුයි මගේ ඔප්ශන් එක චිප්ස් පෝශන් එකක් ඕර් ඩෙවල් බීෆ් එකක්

    අප්පට සිරි මෙව්වා කොහෙද බන් ලාබ .මේ set එක ගන්න සල්ලි වලින් තව බෝතලයක් ගන්ඩ පුළුවන් .තව රු.20.00 ක කඩල ගොට්ටක් ගත්තම වැඩේ ගොඩ . අම්මාරුවෙන් හරි වැඩිපුර අරක්කු ටිකක් දාගත්තොත් බඩටනේ මචන්ලා...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ජන්තු අයියා;14659223 said:

    මෙහෙම හිගන ගැහිලි ගහන්නේ නෑ යකෝ අපි..මම මේ කිව්වේ මම දැක්ක දෙයක්..බොනවා නම් වරෙන් තරගෙට බොන්න..ඕන එකකට ඔට්ටුයි..

    නේ මම කියන්නේ
    ඔය නිකන් පොර ටෝක්ස් නේ දෙන්නේ methana
    ඔහොම ටෝක්ස් දෙන පොරවල් ට බොන්න බෑ
    kaiyai pada gandai .... gihin chalange karapan hujja kollek ta
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නේ මම කියන්නේ
    ඔය නිකන් පොර ටෝක්ස් නේ දෙන්නේ methana
    ඔහොම ටෝක්ස් දෙන පොරවල් ට බොන්න බෑ
    kaiyai pada gandai .... gihin chalange karapan hujja kollek ta


    දැන් උබනේ බං මෙතන පොර ටෝක්ස් දෙන්නේ :rofl::rofl:.නොකියා කියන්න හදනවා බොන්න පුළුවන් කියලා..හික් හික් හික්.උබ හුජ්ජ කොල්ලෙක්ද මන්දා?(හොදට බොන්න පුළුවන් කියන්නේ වීර කමක් නම් නෙමෙයි )
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    sup kate thami ban pattama bite eka Try karala balapalla :D

    ඔය ඉන්නේ මම වගේ කොල්ලෙක්. සුප් කැටේ පට්ට ඔයි. නිකම් කට හේදිලා යනවා බිව්වේ නෑ වගේ වෙනවා. බෝතලයකටම ඔක්කොටම සුප් කැට එකක් වැඩිත් එක්ක.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජන්තු අයියා;14659939 said:
    (හොදට බොන්න පුළුවන් කියන්නේ වීර කමක් නම් නෙමෙයි )

    ඇත්තටම මචන් ගොඩක් බොන්ඩ වෙනවා කියන්නේ කාලකන්නි කමක්. සමහර එවුන්ට ෂොට් 2 දානකොට හොඳටම බඩු. උන් එක අතකින් වාසනාවන්තයි මොකද අපි ඔක්කොම බොන්නේ වෙරි වෙන්ඩ නේ. ඉතින් උන්ට ලාබෙටම වෙරි වෙනවා. එකට අපි වගේ කාලකන්නින්ට නාලාගිරියා වගේ බොන්ඩ ඕනේ වදින්ඩ.චික්.... නේද ?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය ඉන්නේ මම වගේ කොල්ලෙක්. සුප් කැටේ පට්ට ඔයි. නිකම් කට හේදිලා යනවා බිව්වේ නෑ වගේ වෙනවා. බෝතලයකටම ඔක්කොටම සුප් කැට එකක් වැඩිත් එක්ක.
    karanavidiha kiyapan balanna:oo:
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    karanavidiha kiyapan balanna

    කඩයට ගොස් සුප් කැටයක් මිලදී ගන්න
    මතක ඇතුව Maggie ලාංචනය එහි ඇත්දැයි දෙවරක් පරීක්ෂා කරන්න
    කටය විවුර්ත කර කුඩු කරන්න
    වරකට මිලිග්‍රෑම් 2 ත් 3 අතර ප්‍රමාණයක් bite එක සඳහා පාවිච්චි කරන්න...
     

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    mushroom_manchurian_048__1280x1026_.jpg


    machanla meke godak aya post karala thiyenawa bite ekata mach wena items... :yes: mama kamathi ewath godak thiyenawa..! :cool: mekath try karala balapalla..! deep fried Mushrooms...!!! pattama patta.!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඇත්තටම මචන් ගොඩක් බොන්ඩ වෙනවා කියන්නේ කාලකන්නි කමක්. සමහර එවුන්ට ෂොට් 2 දානකොට හොඳටම බඩු. උන් එක අතකින් වාසනාවන්තයි මොකද අපි ඔක්කොම බොන්නේ වෙරි වෙන්ඩ නේ. ඉතින් උන්ට ලාබෙටම වෙරි වෙනවා. එකට අපි වගේ කාලකන්නින්ට නාලාගිරියා වගේ බොන්ඩ ඕනේ වදින්ඩ.චික්.... නේද ?


    සිරාවටම ඔව්....:lol::lol::lol::lol: