බොනකොට ගන්න bite......

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ourproduce_watermelon.png



    11.gif


    komadu kaka beela wadak na ban :( very bahinawanee :D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Absolute Vodka ekata set wena Sandy & bite monawada?

    සැන්ඩි වලට
    ඔරෙන්ජූස්, සන්කුවික් එහෙම සෙට් වෙනවා
    සන්කුවික් ගන්නවා නම් වතුර පොඩ්ඩක් අඩුවෙන් දාල හදා ගන්න ඕන
    සමහර අය ෆැන්ටා එක්ක සැන්ඩි කරනවාලු මම නම් ට්‍රයි කරලා නෑ

    වොඩ්කා බෝතලේ පිටින් ෆ්‍රීසරේ දවස් බාගයක් විතර දාල(අයිස් වෙන්නෙ නෑ) ෆුල් කූල් කරලා අරගෙන නීට් ගහන්නත් පුලුවන් ඒකත් පට්ට සිරා

    තව අයිස් එක්ක විතරක් ගහන්නත් පුලුවන්
    ඔය අන්තිම දෙක තමයි මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ, රෙස්ටුරන්ට් වල ෆ්‍රීස් කරන්න බැරි නිසා අයිස් තමයි ගොඩක් වෙලාවට

    බයිට් එක තමන්ගෙ කැමැත්තනේ, ඒකට තමන් කැමති ඕන මගුලක් ගන්න එක තියෙන්නෙ
    මම නම් පෝක් ඩෙවල්, පෝක් BBQ වගේ ඒව හොදටම සෙට් වෙනවා
    Hot batter cuttlefish/mushroom එහෙමත් සිරා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Keels Grilled Chicken

    ඒකෙ පිට පොත්ත හරිය රහයි, මැද හරියෙ ලුනුත් නෑ මුකුත් නෑ,නිකන් තැම්බුනු චිකන් මෙලෝ රහක් නෑ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කියන්ඩද නියම bite එකක් ....ඒ තමා සුප් කටේ. බෝතලයකටම ඔක්කොටම සුප් කැටයක් ඇති. රැ 10.00 පට්ට ලාබයි . කට නිකන් හේදිලා යනවා බිව්වේ නෑ වගේ වෙනවා චුට්ටක් කටේ තියාගත්තම.

    Beef-Bouillon-Cubes-365js062909.jpg


    aurudu 15 ta withara kalin boddi oka kala but visay macahn
    tahawa cheese kallak kana eka
    chocolate kana ekath karala baluwa
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    mn bonne nah habei okkoma bite kanawa asama kanna cashew, butter cuttlefish thama.. dn kattiya boddi wenama plates genalla denawa mata :D