bari wela wath unge majority eka gay unoth…
![]()

ඉතුරු ටිකත් බීල හොඳට වෙරි වෙයං
එතකොට වෙන දේ දැනෙන එකක් නෑ 
bari wela wath unge majority eka gay unoth…
![]()

එතකොට වෙන දේ දැනෙන එකක් නෑ 
ඉතුරු ටිකත් බීල හොඳට වෙරි වෙයංඑතකොට වෙන දේ දැනෙන එකක් නෑ
![]()
ithuru tika bonakan inna kiwwata ahana ekak nane, un biilane 
නතර කලානම් නතර කළා කියපන් බන්, ලගම උන නම් ඔට්ටු අල්ලයි උබ බොනවා කියලා , ගැට තියෙනවා නම් පලයන් ගිහින් නොබී ඉදපන්.මන් කරන්නේ ඒ දේ.. ඊට පස්සේ උන් යන කොට කියනවා උබට , එත් උබ බොන්නේ නෑ කියලා දන්නවා. යාළුකමත් රැකෙනවා ...
නැත්නම් හැමදාම බොරු කියා කියා මග අරිද්දි අවුල් බන්.. අනික බොරු කියන එකත් කොච්චර කල් කරන්න ද ?
mehemai bn, mulin boru kiyala maga harinawa..
passe, aththa kiyanawa..
ethakota passe kiyaddi dannawane sira kiyanne kiyala
bari wela wath unge majority eka gay unoth…
![]()

නතර කලානම් නතර කළා කියපන් බන්, ලගම උන නම් ඔට්ටු අල්ලයි උබ බොනවා කියලා , ගට තියෙනවා නම් පලයන් ගිහින් නොබී ඉදපන්.මන් කරන්නේ ඒ දේ.. ඊට පස්සේ උන් යන කොට කියනවා උබට , එත් උබ බොන්නේ නෑ කියලා දන්නවා. යාළුකමත් රැකෙනවා ...
නැත්නම් හැමදාම බොරු කියා කියා මග අරිද්දි අවුල් බන්.. අනික බොරු කියන එකත් කොච්චර කල් කරන්න ද ?
Majority එක නෙවේ ඔතන එකෙක් හිටියත් ඌ ඕක මීටරේ තියන් ඉදලා පස්සේ ලයින් කරනවා .. අත්දැකීමෙන් කියන්නේ![]()

ළඟකදි ඉඳන්... බීපු දවසට මගෙ බඩේ වම් පැත්ත රිදෙනවා බං. ඇයි දන්නෑ බං. කියපන්.

uba hithuwada meke dostharala innawa kiyala?![]()

uba hithuwada meke dostharala innawa kiyala?![]()