Thanks.Bite eka ithin inma unge preferences anuwa wenas wenawa. samaharu uura kanawa. Samaharu chicken only. Samaharunta badum ona. Samaharu devilled kanne naha gas enawa kiyala.
Inna crowd eke bonnathi unuth innawa nam unta kanna ekkama kema daanawa.
Uba nam bonna yanna suggest kare, uba wiyadama ganna ready weyan. Habai biwwata passe hamogema cards denawa salli gahanna kiyala.

2 සිට 4 දක්වා. නෑ. ඔව්.උබල බොනකොට සාමාන්යෙන් බෝතලයක් 3 වගේ බොනවනම් බයිට් වර්ග කීයක් වගේ ගන්නවද? එහෙම නැත්නම් පොඩි බයිට් එකකින් බීල ඉවර වෙලා මොනවහරි හොදට කනවද?
අපි හිතමු පාටි එක හොස්ට් කරන්නෙ මමනම් ඒකෙ වියදම් ඔක්කොම මම බලන්න ඕනෙ නේද?
උබට ඕනි දේ කරපන්. කැමති උන් ඇවිත් බොනව නම් බොයි. බොන්න අකමැති උන් නොබී ඉදියි. බොන්න කැමති මොනවද, කන්න කැමති බයිට් මොනවද වගේ ඒවා අහන්න ගියොත් එක එකා කියන්නේ එක එක දේවල් . අන්තිමට නැති ප්රශ්න ඇති වෙනවා. ඒ නිසා උබ කැමති දෙයක් ගෙනත් බොන්න දීපන්. උබ මේ පහළ තියන වීඩියෝ එක බලලා ඇති කියලා මම හිතනවා.
බොනකොට බොනව විතරයි. අඩුගානේ රටකජු ඇටයක් තියන්නේනෑ. විස්කියි අයිසුයි විතරයි.සුදු මහත්තුරු විස්කි බොනකොට මොනවද කන බයිට් ?
Vegetarian un ganat hitapanබොන එක ප්රශ්නයක් නෑ, ඒත් සමහරු කන නොකන දේවල් තියන නිසා ඕඩර් කරන්න කලින් අහල ඉන්න එක නේද හොදම දේ...
ආමීන්, අද ඉෆ්තාර් එකට මොනාද ඉස්පෙශල්?අපි නං මුස්ලිම් නිසා බොන්නේ නැහැ
Vegetarian unta mas kana un sapayak. Mas kana unta vegetarian un sapayak. Samahara hn mas kawat boddi one fruits witarayi. Samaharu devilled wage sara ewa asa na. Samaharu piti dapuwa kamati na. It's just their preference machan.වෙජිටේරියන් උන් නම් සාපයක්.
host karanne mama nam,උබල බොනකොට සාමාන්යෙන් බෝතලයක් 3 වගේ බොනවනම් බයිට් වර්ග කීයක් වගේ ගන්නවද? එහෙම නැත්නම් පොඩි බයිට් එකකින් බීල ඉවර වෙලා මොනවහරි හොදට කනවද?
අපි හිතමු පාටි එක හොස්ට් කරන්නෙ මමනම් ඒකෙ වියදම් ඔක්කොම මම බලන්න ඕනෙ නේද?