බොන එක

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම බීල ම නෑ.කොටින් ම බෝතල් ගැන දන්නෙත් නෑ. පාට පාට බෝතල් සෙට් එකක් දැක්කා යාළුවෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ කලෙක්ෂන් එකක්. මටත් ආසාවක් ආව බන් බීල බලන්න.
    ඊට කලින් උබලගෙ ඇඩ්වයිස් එකක් ගන්න හිතුව.
    මම සිගරට් වත් බිල නෑ. රැවුල එන එක එහෙම පොඩි අවුලක් තියේ. ඇල්කොහොල් ටෙස්ටොස්ටෙරෝන් වලට හොද නැති නිසා බිව්වෙ නෑ රැවුලත් නැති වෙලා කින්නරයෙක් වෙයි කියල.
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වයස කීයද කොල්ලෝ උබට ??? බොන එකයි රැවුලයි අතර සම්බන්දයක් තියෙනවද කියලා නම් මම දන්න නෑ මේකේ ඉන්න ඒ ගැන දන්න උන් කියයි.හැබැයි උබ මොන හේතුව හින්දා හරි නොබොනවා නම් මම කැමතියි. මොකද කිසිම දෙයක් නොබීපු උන් එක පාරට ඕවා පටන් ගන්නවා කියන්නේ දන්නෙම නැතුව කන්ට්‍රෝල් එකක් නැතුව ගිහින් ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. රැවුල නිසා නෙවෙයි මැදි වයසට ලංවෙද්දි එන්න පුළුවන් සෞඛ්‍ය ගැටළු වලින් මිදෙන්න නම් ගන්නවා නම් කොයිදේත් මද පමණින් ගනින්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බීල නැත්නන්,
    බොන්නත් එපා, බොන පැත්ත පලාතක ඉන්නත් එපා :yes:

    පාට පාට තිබ්බට ඔක්කොම එකයි
    උගුරෙන් පහලට දාගන්න තියන අමාරුවයි, පහුවෙනිද ඇගට දැනෙනෙ අමාරුවයි විතරයි වෙනස් වෙන්නෙ 😁

    Edit
    යකෝ 26ක් හිටියා නන් අමාරුම කාලෙ පහු වෙලා. දැන් මොකටද නිකන් කාලකන්නි වෙන්නෙ. ඔහොම්ම හිටපන්
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වයස කීයද කොල්ලෝ උබට ??? බොන එකයි රැවුලයි අතර සම්බන්දයක් තියෙනවද කියලා නම් මම දන්න නෑ මේකේ ඉන්න ඒ ගැන දන්න උන් කියයි.හැබැයි උබ මොන හේතුව හින්දා හරි නොබොනවා නම් මම කැමතියි. මොකද කිසිම දෙයක් නොබීපු උන් එක පාරට ඕවා පටන් ගන්නවා කියන්නේ දන්නෙම නැතුව කන්ට්‍රෝල් එකක් නැතුව ගිහින් ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. රැවුල නිසා නෙවෙයි මැදි වයසට ලංවෙද්දි එන්න පුළුවන් සෞඛ්‍ය ගැටළු වලින් මිදෙන්න නම් ගන්නවා නම් කොයිදේත් මද පමණින් ගනින්
    26
     
    HmNRazor

    Well-known member
  • අරක්කු බිව්වා කියලා උබට ලැබෙන දෙයක් නෑ, මම නම් කියන්නෙ බොන්න එපා කියලාම තමයි හැම කෙනාටම. (ආසාවක් තියනවා නම් මොනාද බීමෙන් වෙන්නේ කියලා බලන්න එක පාරක් දෙපාරක් බීලා try කරලා බැලුවාට කමක් නෑ ඉතින්)
     
    • Like
    Reactions: Solo Rider

    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    වයස කීයද කොල්ලෝ උබට ??? බොන එකයි රැවුලයි අතර සම්බන්දයක් තියෙනවද කියලා නම් මම දන්න නෑ මේකේ ඉන්න ඒ ගැන දන්න උන් කියයි.හැබැයි උබ මොන හේතුව හින්දා හරි නොබොනවා නම් මම කැමතියි. මොකද කිසිම දෙයක් නොබීපු උන් එක පාරට ඕවා පටන් ගන්නවා කියන්නේ දන්නෙම නැතුව කන්ට්‍රෝල් එකක් නැතුව ගිහින් ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. රැවුල නිසා නෙවෙයි මැදි වයසට ලංවෙද්දි එන්න පුළුවන් සෞඛ්‍ය ගැටළු වලින් මිදෙන්න නම් ගන්නවා නම් කොයිදේත් මද පමණින් ගනින්
    true. me wenakal bila netam nobima hitapan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    මම බීල ම නෑ.කොටින් ම බෝතල් ගැන දන්නෙත් නෑ. පාට පාට බෝතල් සෙට් එකක් දැක්කා යාළුවෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ කලෙක්ෂන් එකක්. මටත් ආසාවක් ආව බන් බීල බලන්න.
    ඊට කලින් උබලගෙ ඇඩ්වයිස් එකක් ගන්න හිතුව.
    මම සිගරට් වත් බිල නෑ. රැවුල එන එක එහෙම පොඩි අවුලක් තියේ. ඇල්කොහොල් ටෙස්ටොස්ටෙරෝන් වලට හොද නැති නිසා බිව්වෙ නෑ රැවුලත් නැති වෙලා කින්නරයෙක් වෙයි කියල.
    You can practice something called social drinking. Just take a shot (50ml) and pace the thing.

    All the problems come when you start drinking like a moron without a limit. Some fuckers try drinking either 1/2 or a whole bottle, then vomit and make everyone's lives miserable.

    Drink responsibly and don't drink and drive. Always know your limits. That is the key thing that you need to know when enjoying life.