උදව්වක් ඕනෙ. හෙට මගේ උපන්දිනේ යාළුවන්ට පාටියක් දෙන්න වෙනව. මගෙ අලුත් ඔෆිස් එකේ අයට දෙන්නෙ බොන්න. මමනම් බොන්නෙ නෑ එත් උන් බොන්න ඉල්ලනව.
මට බොන පාටි දෙන විදිහ තේරෙනෙන් නෑ.. එතන ඉන්නව 7 දෙනෙක් 7 ටම බෝතලයක් බයිට් ඇති නේද?
බිඉල ඉවර වෙලා කන්න රයිස් එකක් ගත්තහම හරි නේ? සිගරැට් ගන්නත් ඕනෙද? පොඩ්ඩක් කියපල්ල මේක කරන විදිහ
මට බොන පාටි දෙන විදිහ තේරෙනෙන් නෑ.. එතන ඉන්නව 7 දෙනෙක් 7 ටම බෝතලයක් බයිට් ඇති නේද?
බිඉල ඉවර වෙලා කන්න රයිස් එකක් ගත්තහම හරි නේ? සිගරැට් ගන්නත් ඕනෙද? පොඩ්ඩක් කියපල්ල මේක කරන විදිහ

bomuda 

set wemuko rattran
thaniyama ithin bonawa kalathurakin kaath ekka hari bonne bokken beela kadenna gahanna dan yaluwo nh