බොන පාටියක්

Katayaa

Banned
Jan 31, 2017
241
21
0
උදව්වක් ඕනෙ. හෙට මගේ උපන්දිනේ යාළුවන්ට පාටියක් දෙන්න වෙනව. මගෙ අලුත් ඔෆිස් එකේ අයට දෙන්නෙ බොන්න. මමනම් බොන්නෙ නෑ එත් උන් බොන්න ඉල්ලනව.

මට බොන පාටි දෙන විදිහ තේරෙනෙන් නෑ.. එතන ඉන්නව 7 දෙනෙක් 7 ටම බෝතලයක් බයිට් ඇති නේද?

බිඉල ඉවර වෙලා කන්න රයිස් එකක් ගත්තහම හරි නේ? සිගරැට් ගන්නත් ඕනෙද? පොඩ්ඩක් කියපල්ල මේක කරන විදිහ
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
bothlayak monowa karannada bn oluwata dala atha gannada :D

bothal 3k 3 haramark withara ganin siga bonoawada ahala ganin mokada hamoma siga gahanneth nah neh

arakku madi wunoth un gani beelane inne uba bothal 3k dunama athi :D

bites oya kaju wage bytes monowa hari deepan plastics cups ekak sandy warga 2kin bothal 2k aran depena mchn
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෝතලයක් ඇති වෙයි කන් හැන්දෙන් එකක් ගහපු ගමන් වැටෙන උන් සෙට් එකක් නම්.

    නැත්තන් බෝතල් 4ක් වත් ඕන වෙයි. උන්ගෙන් අහපන් සිගරට් බොනවද කියල. කෝකටත් පැකට් එකක් අතේ තියාගෙන ඉදපන්.

    රයිස් එකක් 7ක් කන්නේ කොහොමද බන්?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබේ යාලුවො නම් බෝතල් ටික විතරක් පිටින් ගනින් .අනිත් ඒව උන් ගනියි .සැන්ඩිත් උබම ගනින් එකෝ . 7 කට බෝතලයක් දුන්නොත් බෝතලෙන් ඔලුවට ගහයි බන් .සිගරට් නම් උබට අදාලම නැති කරගනින් .උන් ගනියි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :baffled::baffled:
    කොහොම බොන එවුන්ද දන්නේ නැහැ ඉන්නේ. අඩුම බෝතල් 2-3ක් වත් යයි.
    වැඩිය බොන්නේ නැත්තන් උන් 2ක් අරන් යමන්. මදි උනොත් තව එකක් ගනින්.
    සිගරට් 20 පැකට් එකකුයි.
    යකෝ එක රයිස් එකක් 7ක් කන්න :angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :baffled::baffled:
    කොහොම බොන එවුන්ද දන්නේ නැහැ ඉන්නේ. අඩුම බෝතල් 2-3ක් වත් යයි.
    වැඩිය බොන්නේ නැත්තන් උන් 2ක් අරන් යමන්. මදි උනොත් තව එකක් ගනින්.
    සිගරට් 20 පැකට් එකකුයි.
    යකෝ එක රයිස් එකක් 7ක් කන්න :angry:

    :P bomuda :)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    bothlayak monowa karannada bn oluwata dala atha gannada :D

    bothal 3k 3 haramark withara ganin siga bonoawada ahala ganin mokada hamoma siga gahanneth nah neh

    arakku madi wunoth un gani beelane inne uba bothal 3k dunama athi :D

    bites oya kaju wage bytes monowa hari deepan plastics cups ekak sandy warga 2kin bothal 2k aran depena mchn

    උඹට හොඳට බීලා පුරුදුයි වගේ.
    සෙට් වෙමුද?
    :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබේ යාලුවො නම් බෝතල් ටික විතරක් පිටින් ගනින් .අනිත් ඒව උන් ගනියි .සැන්ඩිත් උබම ගනින් එකෝ . 7 කට බෝතලයක් දුන්නොත් බෝතලෙන් ඔලුවට ගහයි බන් .සිගරට් නම් උබට අදාලම නැති කරගනින් .උන් ගනියි
    දෙනවා නම් කම්ප්ලීට් දියන් බන්. නැත්තම් නොදී හිටපන්. එහෙම බයිට් උන් ගන්නයි ලිකර් උබ දෙන්නයි. ඒ මොන පාටිද? පොඩි නිස්කලන්ක පොට් එකක සෙට් වෙලා පාටිය දීපන්. තරහාකාරයන්ට නෙමෙයිනේ දෙන්නේ. උබේ සිටුවේශන් එක දන්න උන් නේ. මරාගෙන කන එකක් නැ. සාමාන්ය ගානට දීපන්. වැදගත්ම දේ එහේ මෙහේ බොන්න දිලා නස්පුක් වෙන්න පොවලා උන්ව බයික්වල කාර් වල යවන්න එපා. එක්කො බැදපු නැති උන් නම් උබලගේ ගෙදර එක්ක පල. එහෙම නැත්තම් ටැක්සියක දාලා එක එකාව ගෙදරින් බස්සපිය උබ බොන්නේ නැති නිසා. නැත්තම් උබේ පාටිය හෙට ලයි ඇට් එයිට් එකේ රටටම පෙන්නයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    උදව්වක් ඕනෙ. හෙට මගේ උපන්දිනේ යාළුවන්ට පාටියක් දෙන්න වෙනව. මගෙ අලුත් ඔෆිස් එකේ අයට දෙන්නෙ බොන්න. මමනම් බොන්නෙ නෑ එත් උන් බොන්න ඉල්ලනව.

    මට බොන පාටි දෙන විදිහ තේරෙනෙන් නෑ.. එතන ඉන්නව 7 දෙනෙක් 7 ටම බෝතලයක් බයිට් ඇති නේද?

    බිඉල ඉවර වෙලා කන්න රයිස් එකක් ගත්තහම හරි නේ? සිගරැට් ගන්නත් ඕනෙද? පොඩ්ඩක් කියපල්ල මේක කරන විදිහ

    7කට එක බෝතලයක් දීලා බම්බුගහන්නද බං සල්ලි අමාරුයිනං බ්ලැක් ඕපල් හරි බෝතල් 2 හමාරක්වත් ගනිං ස්ප්‍රයිට් ලීටර් 2 ලොකු බෝතලේකුත් ගනිං බයිට් කිරලා ගන්න තියන මුරුක්කු 250g විතර ගනිං ආය පුලුවන්නම් ලූස් සොසෙජස් 200ක විතර අරගෙන ගෙදරින් හදාගෙන පලයන් ඩෙවල් එකක් වගේ තව මතක් කරලා 10 සුප් කැට 7ක් අරං යමන් උන් සිගා ගහනවද අහලා ගහනවනං සිගරට් පැකට් එකකුත් ගනිං ඔන්න අඩුම ගානිං එල පාටියක් දාගන්න හැට් කිව්වා ඈ
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉල්ලන පලියට දෙන්න එපා බන්...මේ අවුරුදු කාලේ උබට වෙන වියදමුත් ඇතිනේ....
    උබ කියපන් බෝතල් 2 උබ ගානේ දෙන්නම් කියලා...
    වයිට් රම් එකකක් ගත්තත් 2+ නේ....උබේ බජට් එකේ හැටියට බෝතල් 2-3 දීපන්,
    උන් ඇත්තම යලුවොනම් බයිට් උන් ගයි...සිගා බොන් උන් එවා ගයි...

    මොන ටෞක්න වැඩක්ද ඔහොම බලෙන් බොන්න ඉලන්නේ....:oo:
    අඩුම බෝතල් 2 යන්වා ලෙව කාලා ගහන්නත්...

    අනික ඔෆිස් හින්දා ඔය අගු පිල් වල සෙට් වෙන්නෙත් නැථි වෙයිනේ...රෙස්ටුරන්ට් එකකට යයිනේ...එතකොට ඉතින් බයිට් වලටත් තරමක ගානක් යාවි...
     
    මේකත් සිරා කතාව