බොර වුනු ගං දියේ මාළුබාන අපතයෝ

waligamaya

Well-known member
  • දැන් පුද්ගලික රෝහලකට යියහම මැරෙන්න ගියත් සල්ලි ගෙවන්න එපයි. එක අවුලක් නැත්තම්. ප්‍රවාහන සේවක දෙන්න සල්ලි ගත්තහම මොකෝ. කොච්චර අමාරු උනත් බෙහෙත් විකුණන වෙළද සලකින් බෙහෙත් නිකන් දේනේ නැනේ. එහෙව් එකේ මේක වැරැද්ද මොඅකක්ද
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේ ක්‍රමේ අවුලක් වෙලා තියෙන්නේ නිලදාරීන් දේශපාලකයන් හරියට මේ වෙලාවේ මේ දේවල් වලට යොමු වෙලා වැඩකරන් නැති නිසා.
    පහලම ස්තර ටික තමයි වැඩකරන්නේ.
    සාමාන්‍ය මිනිස්සුයි හමුදාවයි නැතිවුනනන් අද කීදෙනෙක් අසරණද?
    දක්ෂ පරිපාලකයන් සහ සම්බන්දීරකරවරුන් අවශ්‍යයි.

    සාමාන්‍ය පොදු මහජනතාවත් ලෝක කපටියි මචං..
    බැරි හින්ද ඔහොම හිටියට :lol:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • හැම දෙකටම මිලක් නියම කරන වෙළද පොළ ආර්ථික ක්‍රමයේ. ඇයි මේකට විතරක් මිලක් නියම කලාම අවුල.:rolleyes::rolleyes: මේ ක්‍රමයේ ලොක්කෝ කියන විදියට කට්ටිය ඔය රක්ෂණ ක්‍රම තියෙන්නේ ඒවාට තමයි. :dull::dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හැමදේටම මිලක් තියනවා. ඉලුම අනුව සැපයුම. මේක දනවාදී ආර්ථික ක්‍රමයනේ. මිල ................

    අපි කවුරුත් කැමති ක්‍රමයනේ මේ. කෑම, නිවස. අද්ද්යපනය. සෞක්‍ය. සේරටම මිලක් තියනවා. අපි එකකට අනුගත් වෙන්න ඕන

    මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මචන්.
    හැම දෙකටම මිලක් තියෙනවා තමයි. ඔව් මනුස්ස ජිවිතයකටත්. එහෙම උනාට ආපදා අවස්ථාවකදී සාමාන්‍ය ධනවාදී ක්‍රමයෙන් මිදිලා යන්න දෙයක් තියෙන්න ඕන.
    පලවෙනි කාරණේ තමයි මේ වගේ වෙලාවට තමයි ආණ්ඩුවක් ඉන්නේ. මිනිස්සුන්ගේ ආරක්ෂාව මිලට දෙන්න තියාගන්න බෑ.

    අන්ත ධනවාදය වගේම හැම මගුලකටම ආණ්ඩුව රිංගල සම්පුර්ණ ආර්ථික පාලනය කියන දෙකම අතාරින්න ඕන.
     

    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    meka salli uda duwana lokayak ban. manussakama hedila gihin tiyenne.

    prathipala hamabawenawa issarahata. eth hadenne nam nehe minissu.
     

    waligamaya

    Well-known member
  • මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මචන්.
    හැම දෙකටම මිලක් තියෙනවා තමයි. ඔව් මනුස්ස ජිවිතයකටත්. එහෙම උනාට ආපදා අවස්ථාවකදී සාමාන්‍ය ධනවාදී ක්‍රමයෙන් මිදිලා යන්න දෙයක් තියෙන්න ඕන.
    පලවෙනි කාරණේ තමයි මේ වගේ වෙලාවට තමයි ආණ්ඩුවක් ඉන්නේ. මිනිස්සුන්ගේ ආරක්ෂාව මිලට දෙන්න තියාගන්න බෑ.

    අන්ත ධනවාදය වගේම හැම මගුලකටම ආණ්ඩුව රිංගල සම්පුර්ණ ආර්ථික පාලනය කියන දෙකම අතාරින්න ඕන.

    කොහෝමද බන් ඕක පාලනය කරන්නේ. අච්චර ලොකු ආර්ථිකයක් තියෙන ඇමරිකාවේ සුළි කුණාටුව වෙලාවේ ඕවා උනාද. එච්චර ප්‍රබල ආණ්ඩු ක්‍රමයක් ආයතන පද්දතියක් තිබිලත්. මිනිස්සු යන්ත්‍රවෙන එක නවත්වන්න බැ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හරි පාලකයෝ අතාරිමුකෝ. ඇයි මිනිස්සු මේවගේ අවස්ථාවකිනුත් අදායමක් හොයන තත්වෙට පත්වුණේ.

    ඒක ඉතින් මචං මිනිස්සුන්ගේ තියෙන බලු ගතිය.
    අනික නීතිය ගැන මිනිස්සුන්ගේ තියෙන හෑල්ලුව.හා නීතියේ හිඩැස්
    ඔහොම කරන එවුන් අවුරුදු 20-30 හිරේ වැටෙනවානම් උ කවදාවත් එක කරන්න හිතන්නේ නැහැ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සාමාන්‍ය පොදු මහජනතාවත් ලෝක කපටියි මචං..
    බැරි හින්ද ඔහොම හිටියට :lol:

    අනිවාර්යෙන්
    දැන් බලහන්කො ඔය ඊළඟ ආදාර ටික ගන්න ගියාම.
    නීතිය හා අවශ්‍ය පුද්ගලයට ලබෙන්න තියෙන දේ ලැබෙන්න හොඳ පද්දතියක් තියෙන්න ඕනි.
    වංචා කරන එවුන් හොඳින් හෝ නරකින් හරි හදන්න ඕනි
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    13230340_1763198623916018_270979466817650012_n.jpg