බොලාගෙ රෑ කෑමයි, උදේ කෑමයි අතර ගැප් එක පැය කීයද?

wawula

Well-known member
  • Aug 3, 2017
    3,672
    4,339
    113
    තොපි නොකා ඉන්න එකෙන් බඩවැල් තුවාල වෙන්නේ නැද්ද? බඩේ දැවිල්ලක් එන්නේ නැද්ද? මට නම් පට්ට බයයි බඩවැල් තුවාල වෙයි කියලා. අර කටෙන් කැමරා දාන්නේ ඊට පස්සේ තුවාල බලන්න. 😣😣😣

    මැරුණත් බය වෙන්න දෙයක් නෑ අකාල මරනං නෙමෙයිනේ කාල මරණං.. :P

    තෝ පැය 24ම ඇහැරලා ඉන්නවද කන්නම? :shocked:

    ඇමරිකාවටත් ලංකාවට වගේ සාගතේද? :(

    ගණන් බැරිද? රෑ 9 ඉඳන් උදේ 9ට පැය 12ක් නැද්ද? :angry:

    Mata gastritis thibuna. Breakfast skip una gaman awl wenawa wenada. Passe bath kana eka athariya tika tika. Gastritis hoda una bn. Dan low carb diet yanne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    office යන දවසට
    රැට 7.00 - 8.00 අතර (දවල්ට වේලාසනින් කන නිසා මේ වෙලාව වෙනකොට බඩිගිනි වෙනවා )
    උදේට ගොඩක් වෙලාවට කන්න වෙන්නේ නෑ , කෑවොත් 7.15-7.45 අතර
    දවල්ට 12.00 - 12.30 අතර (office එකේ meeting සෙට් වෙන්නේ නැත්තේ 12-1 අතර විතරයි )

    නිවාඩු දවසට වෙලාවක් කලාවක් නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,329
    26,861
    113
    Kandy
    ගෙදර යකෝ ඉන්නේ. මම විතරනේ.

    රයිස් ජුන්ඩක් එක්ක පෝක් ජුන්ඩක් හැදුවා..

    TSN1XPq.png

    ------ Post added on Nov 29, 2022 at 4:39 PM
    rasa patai ee wistarayak mama danagena hitiye ne ban
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    Mata gastritis thibuna. Breakfast skip una gaman awl wenawa wenada. Passe bath kana eka athariya tika tika. Gastritis hoda una bn. Dan low carb diet yanne.
    ගෑස්ට්‍රයිටීස් කියල මොනවද වුනේ? බඩේ දැවිල්ලද? ඔලුව කැක්කුමද? බඩ පුරෝදානවද?

    office යන දවසට
    රැට 7.00 - 8.00 අතර (දවල්ට වේලාසනින් කන නිසා මේ වෙලාව වෙනකොට බඩිගිනි වෙනවා )
    උදේට ගොඩක් වෙලාවට කන්න වෙන්නේ නෑ , කෑවොත් 7.15-7.45 අතර
    දවල්ට 12.00 - 12.30 අතර (office එකේ meeting සෙට් වෙන්නේ නැත්තේ 12-1 අතර විතරයි )

    නිවාඩු දවසට වෙලාවක් කලාවක් නෑ
    7-8 වෙද්දි බඩගිනි වෙන එක නවත්ත ගතැහැකි කිරි තේ එකක් 6 වෙද්දි බිව්වම.

    උබලා දවසට වේල දෙකකුත් කනවද
    නෑ වේල් තුනක් කනව දවසට.
     
    • Like
    Reactions: 0x9

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    තොපි නොකා ඉන්න එකෙන් බඩවැල් තුවාල වෙන්නේ නැද්ද? බඩේ දැවිල්ලක් එන්නේ නැද්ද? මට නම් පට්ට බයයි බඩවැල් තුවාල වෙයි කියලා. අර කටෙන් කැමරා දාන්නේ ඊට පස්සේ තුවාල බලන්න. 😣😣😣
    මට ගැස්ටික් තියෙනවා පොඩි කාලේ ඉදලා ම ඉස්කෝලේ යන කාලෙම හැදුනේ අරන් යන කෑම එක ඉස්කෝලේ එවුන් කනවා හොරාට ඉතින් බඩගින්නේ ඒ කාලෙම හැදුන මට ලෙඩේ. දැන් නම් ගෙදර ඉන්නකොට විවා වගේ මෝල්ඩ් වර්ග බොනවා බන් එක නිසා ලොකු අවුලක් නැහැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,339
    113
    ගෑස්ට්‍රයිටීස් කියල මොනවද වුනේ? බඩේ දැවිල්ලද? ඔලුව කැක්කුමද? බඩ පුරෝදානවද?

    7-8 වෙද්දි බඩගිනි වෙන එක නවත්ත ගතැහැකි කිරි තේ එකක් 6 වෙද්දි බිව්වම.

    නෑ වේල් තුනක් කනව දවසට.
    Bada purawala danawa, dawilla. Dannam hodatama hodai wage. Kalekin hadunema Naha. Breakfast skip karanna purudu une cucumber kaala. Kaalayak practice kalaa wade. Dannam 2 3 wenakam awlakma naa. Kana welawata Kanawa hodatama dawasata athi tharam calories.
     
    • Wow
    Reactions: Heshan Daminda

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    ගෙදර යකෝ ඉන්නේ. මම විතරනේ.

    රයිස් ජුන්ඩක් එක්ක පෝක් ජුන්ඩක් හැදුවා..

    TSN1XPq.png

    ------ Post added on Nov 29, 2022 at 4:39 PM
    ado උබට සුපිරියට උයන්න පුලුවන් නේ
     
    • Love
    Reactions: Heshan Daminda

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    උදේ 7 ට විතර $7 ක sandwich එකකුයි කෝපි එකකුයි සිගරට් එකකුයි ගන්නවා. හවස 4:00 වෙනකන් වැඩ කරනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ටහුඩු උඹලා උදේටත් කනවද 😮 යකෝ මම උදේට කාපු කාලයක් මතක නෑ.උදේ 6.30ට නැගිටලා 8 වෙද්දි වැඩට යනවා 😒 ඒ ගිහින් ටී එකක් ගැහුවොත් තමයි.නැති නම් දවල් වෙනකල් ඉන්නවා.අවුලක්ම නෑ දැන් පුරුදුවෙලා.ගෙදර හිටියත් කැවෙන්නෙ නෑ ඒ පුරුද්දට 😑
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,920
    113
    ඇඩ්රස් නෑ

    උබලා රෑට කනවද? මන්නම් කන්නේ නෑ කහට එකක් බීලා නිදාගන්නවා . එතකොට උදේට හොදට කන්න පුලුවන්
    ------ Post added on Nov 29, 2022 at 8:37 PM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda