රජීව් ගේ අම්මට කියන එකක් නේතකෑවොත් නිදි මතයි නැගිට්ටොත් බඩගිනියි.![]()
තොපි නොකා ඉන්න එකෙන් බඩවැල් තුවාල වෙන්නේ නැද්ද? බඩේ දැවිල්ලක් එන්නේ නැද්ද? මට නම් පට්ට බයයි බඩවැල් තුවාල වෙයි කියලා. අර කටෙන් කැමරා දාන්නේ ඊට පස්සේ තුවාල බලන්න.
මැරුණත් බය වෙන්න දෙයක් නෑ අකාල මරනං නෙමෙයිනේ කාල මරණං..
තෝ පැය 24ම ඇහැරලා ඉන්නවද කන්නම?
ඇමරිකාවටත් ලංකාවට වගේ සාගතේද?
ගණන් බැරිද? රෑ 9 ඉඳන් උදේ 9ට පැය 12ක් නැද්ද?![]()
nidagena ude kiyata nagittath badagini bn matanm..........7.30 - 8.00 pm
7.00 am
rasa patai ee wistarayak mama danagena hitiye ne banගෙදර යකෝ ඉන්නේ. මම විතරනේ.
රයිස් ජුන්ඩක් එක්ක පෝක් ජුන්ඩක් හැදුවා..
![]()
------ Post added on Nov 29, 2022 at 4:39 PM
ගෑස්ට්රයිටීස් කියල මොනවද වුනේ? බඩේ දැවිල්ලද? ඔලුව කැක්කුමද? බඩ පුරෝදානවද?Mata gastritis thibuna. Breakfast skip una gaman awl wenawa wenada. Passe bath kana eka athariya tika tika. Gastritis hoda una bn. Dan low carb diet yanne.
7-8 වෙද්දි බඩගිනි වෙන එක නවත්ත ගතැහැකි කිරි තේ එකක් 6 වෙද්දි බිව්වම.office යන දවසට
රැට 7.00 - 8.00 අතර (දවල්ට වේලාසනින් කන නිසා මේ වෙලාව වෙනකොට බඩිගිනි වෙනවා )
උදේට ගොඩක් වෙලාවට කන්න වෙන්නේ නෑ , කෑවොත් 7.15-7.45 අතර
දවල්ට 12.00 - 12.30 අතර (office එකේ meeting සෙට් වෙන්නේ නැත්තේ 12-1 අතර විතරයි )
නිවාඩු දවසට වෙලාවක් කලාවක් නෑ
නෑ වේල් තුනක් කනව දවසට.උබලා දවසට වේල දෙකකුත් කනවද
මට ගැස්ටික් තියෙනවා පොඩි කාලේ ඉදලා ම ඉස්කෝලේ යන කාලෙම හැදුනේ අරන් යන කෑම එක ඉස්කෝලේ එවුන් කනවා හොරාට ඉතින් බඩගින්නේ ඒ කාලෙම හැදුන මට ලෙඩේ. දැන් නම් ගෙදර ඉන්නකොට විවා වගේ මෝල්ඩ් වර්ග බොනවා බන් එක නිසා ලොකු අවුලක් නැහැතොපි නොකා ඉන්න එකෙන් බඩවැල් තුවාල වෙන්නේ නැද්ද? බඩේ දැවිල්ලක් එන්නේ නැද්ද? මට නම් පට්ට බයයි බඩවැල් තුවාල වෙයි කියලා. අර කටෙන් කැමරා දාන්නේ ඊට පස්සේ තුවාල බලන්න.![]()
Bada purawala danawa, dawilla. Dannam hodatama hodai wage. Kalekin hadunema Naha. Breakfast skip karanna purudu une cucumber kaala. Kaalayak practice kalaa wade. Dannam 2 3 wenakam awlakma naa. Kana welawata Kanawa hodatama dawasata athi tharam calories.ගෑස්ට්රයිටීස් කියල මොනවද වුනේ? බඩේ දැවිල්ලද? ඔලුව කැක්කුමද? බඩ පුරෝදානවද?
7-8 වෙද්දි බඩගිනි වෙන එක නවත්ත ගතැහැකි කිරි තේ එකක් 6 වෙද්දි බිව්වම.
නෑ වේල් තුනක් කනව දවසට.
ado උබට සුපිරියට උයන්න පුලුවන් නේගෙදර යකෝ ඉන්නේ. මම විතරනේ.
රයිස් ජුන්ඩක් එක්ක පෝක් ජුන්ඩක් හැදුවා..
![]()
------ Post added on Nov 29, 2022 at 4:39 PM
6 to 8 hours kanna ona. eka thamai hodaදැනුයි යකෝ උදේට කන්නෙ. 11.30යි. රෑට කන්නෙ 9ට. එතකොට පැය 14.30ක්
බොලා කොච්චර වෙලා අල්ලන් ඉන්නවද?
@scurvy mehema kaama hadanna igena ganin ponsගෙදර යකෝ ඉන්නේ. මම විතරනේ.
රයිස් ජුන්ඩක් එක්ක පෝක් ජුන්ඩක් හැදුවා..
![]()
------ Post added on Nov 29, 2022 at 4:39 PM
හවස 5.30ට මම සමහර දවස්වලට දවල්ට කන වෙලාව.හවස 5.30 ~ උදේ 7