ඕකක්ම ගනිං මචං. අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ තියෙන්නේත් ඕකක්. මං තව එකක් Daraz එකෙන් ලාබෙට හම්බුණ වෙලාවක අරන් තියා ගත්තා. දෙදාස් ගානක් ද කොහේද එවෙලේ වුනේ. Prolink නම් වැඩක් නෑ. මගේ කීපයක්ම ඉක්මනින්ම නරක් වුනා. Prolink එකක Handset එකක් නම් මං ගාව තියෙනවා. මං ඒක මේකට තියලා බැලුවා, Set වෙන්නේ නෑ. Set වුනා නම් නිකං දෙන්න හැදුවේ.telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.
![]()
මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද?![]()
මේකේ CLI Unit එක හරි ඉක්මනට නරක් වෙනවා. අකුණු වෙලාවට පෝන් එක ලයින් එකෙන් ගලවලා තියන්න.mekada gaththe?
![]()
internet තියෙන්න නම් ඒක නැතිකරන්න බෑනේ?
------ Post added on Nov 9, 2023 at 11:52 AM
Panasonic ගත්තේ. Prolink CLI පෝන් හා Basic phone කලින් පාවිච්චි කළා. ඉක්මනට නරක් වෙනවා. Panasonic පෝන් එකට Prolink CLI Unit එකක් Sala එකෙන් Online අරන් දා ගත්තා. ඒකත් ඉක්මනින් නරක් වෙනවා, දැනට කීපයක්ම ඒවා පාවිචචි කළා. වෙන හොඳ Brand එකක් ගන්න සෙව්වාට හම්බුණේ නෑ.ඕකක්ම ගනිං මචං. අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ තියෙන්නේත් ඕකක්. මං තව එකක් Daraz එකෙන් ලාබෙට හම්බුණ වෙලාවක අරන් තියා ගත්තා. දෙදාස් ගානක් ද කොහේද එවෙලේ වුනේ. Prolink නම් වැඩක් නෑ. මගේ කීපයක්ම ඉක්මනින්ම නරක් වුනා. Prolink එකක Handset එකක් නම් මං ගාව තියෙනවා. මං ඒක මේකට තියලා බැලුවා, Set වෙන්නේ නෑ. Set වුනා නම් නිකං දෙන්න හැදුවේ.
මේකේ CLI Unit එක හරි ඉක්මනට නරක් වෙනවා. අකුණු වෙලාවට පෝන් එක ලයින් එකෙන් ගලවලා තියන්න.
------ Post added on Nov 9, 2023 at 11:52 AM
------ Post added on Nov 9, 2023 at 12:32 PM
Last edited: