අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ.
අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 


