බොලාටත් මෙහෙමද? 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ. 😣 අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 😣😣😣
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ. 😣 අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 😣😣😣
    ගෙදරින් පිට ගියොත් අපහු ගෙදර එනක්ම් හිත කලබලයි තමයි
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ. 😣 අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 😣😣😣
    Ex මොනාද කලේ බොට 🤔
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ. 😣 අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 😣😣😣
    matath epa wenwa extro un ecca inna gyama
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,107
    113
    - උඩරට -
    අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ. 😣 අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 😣😣😣
    EX Boyfriend ගැන නේද :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ. 😣 අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 😣😣😣
    උබේ එක්ස් මොන වගේ එකීයක්ද? යක්ෂ කුලේද? රාක්ෂ කුලේද? දේව කුලේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    ගෙදරින් පිට ගියොත් අපහු ගෙදර එනක්ම් හිත කලබලයි තමයි
    ඒ මොකෝ උඹට එහෙම වෙන්නෙ?
    introvert
    එහෙමත් නෑනෙ මට. හැබැයි ගෑනු ඉන්න තැන් වලට ඉන්ට්‍රොවර්ට් තමා. කොල්ලො ඉන්න තැනක නම් කිසි ගානක් නෑ.
    Uyanna ena auntyge duwa set karaganin.
    Eya sudui lassanaine
    හපෝ..
    Ex මොනාද කලේ බොට 🤔
    මොනාද නොකලෙ. තේරුමක් නෑ එව්ව ගැන කතා කරලා. මගෙ කර්මයක් ගෙවන්න එයා අලුත් කර්මයක් එක්කහු කරගත්ත. එච්චර තමා ඉතින් කියන්න තියෙන්නෙ.
    මටනං ඕකේ අනිත් පැත්ත. ගෙදර ඉන්නකන් බහුබූත ඔළුවට එනවා. ගෙදරින් ගියාම ෆුල් හැපි එකේ ඉන්නවා.
    එහෙනම් උඹත් එක්ස්ට්‍රොවර්ට්.
    matath epa wenwa extro un ecca inna gyama
    ඒකනෙ
    matath gedara inakota
    relax
    hotel walata giyath ee relax eka ganna ba
    තෝ මොකෝ හෝටල් ගානෙ යන්නෙ?
    EX Boyfriend ගැන නේද :lol:
    පම්ක... 😏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    Lankawe awulakda manda.matath mae tike gedara enakan iwasillak ne kohe giyath.eka reason ekak thama mask eka.kellektawath muna penne nane.kellekge munak wath penne ne.epa wenawa.mask eken oxygen adu wena hindada danne ne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අඩෝ ගෙදර ඉන්නකන් ආතල් එකේ ඉන්න පුලුවන් සැනසිල්ලෙන්, ගෙදරින් පිට ගියොත් වැඩි වෙලා ගෙදරින් පිට හිටියොත් යකාගේ කම්මල වගේ මගේ හිත. අනන් මනං කෝටියක් දේවල් හිතෙනවා. ගොඩක්ම හිතන්නේ ex ගැන. 90%ක් ම වගේ. 😣 අඩුම ගෙදරින් පිට වෙලා බයික්කේ යද්දිත් ඔය දේවල් හිතට එනවනේ, කොහොමද මේක නතර කරගන්නේ...? 😣😣😣
    Thiringa paagala baluwe nadda? Onama wahanayak nathara karanne thiringa yedima magin. Same goes for your bicycle