බොලාට කියන්න මට ලොකු කතාවක් තියෙනවා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    ඒ වුනාට දැන් බෑ දැන් මම බීලා ඉන්නේ, හෙට උදේට හිතුනොත් කියන්නම්. පත හෑල්ලක් තියෙනවා ටයිප් කරන්න. අනාගතේට හරි බලන එකෙක්ට වැදගත් වෙයිනෙ අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න.. :(


    දැනට මේක බලාගනින්..


    8hzCeVR.jpg
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,231
    2
    10,818
    113
    Home Sweet Home
    mee yaku, mood eka thiyena wela wee voice cut ekak dapan

    ඒ වුනාට දැන් බෑ දැන් මම බීලා ඉන්නේ, හෙට උදේට හිතුනොත් කියන්නම්. පත හෑල්ලක් තියෙනවා ටයිප් කරන්න. අනාගතේට හරි බලන එකෙක්ට වැදගත් වෙයිනෙ අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න.. :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    අන්ලිමිටඩ් ඩේටා තියෙන වෙලේ ගහලා දාමු @Heshan Daminda
    mee yaku, mood eka thiyena wela wee voice cut ekak dapan
    හෙට කියපන් මාත් දැන් බීල ඇවිත් අර @Mr.dark පොන්නයව බයිට් එකට අරන් ඉන්නෙ... :lol:
    beela inna eke ikmeneta kaddenma gahala daapan 😂
    Magul ganada?
    ගෑනු ගැන පොත් ලීවත් වැඩක් නැ බං.

    අහුවෙන්ඩ තියේ නම් අහුවෙනව
    බොන්න එපා යකෝ ඔච්චර.ඒ පාර මොකද
    කියපන් දැන්

    දැනට මෙච්චරයි...



    8hzCeVR.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බීල දුක් වෙනව කියන්නෙ, බොන්න ගියපු සල්ල්ලිත් අපරාදෙ හෙසාන් :no:


    ගෑනු ගැන පොත් ලීවත් වැඩක් නැ බං.

    අහුවෙන්ඩ තියේ නම් අහුවෙනව

    exactly


    බොන්න එපා යකෝ ඔච්චර.ඒ පාර මොකද


    ඔව්, මේ හුට්ට බොනව සැහෙන්න
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    දාල ගියා ගෑනි ගැන හිතල වැලපෙන්නෙ නැතුව සල්ලි හොයපන්. සල්ලි තියනවනම් ගෑනි නතිං. ;)
     
    • Like
    Reactions: Ryan08