ටවුන් හෝල් පැත්තෙ බෝඩිං වල ගනං කොහොමද කියල දන්න අය ඉන්නවද?
ඒ පැත්තෙ නැත්නම් එතනට ලේසියෙන්ම ඉක්මණට access තියෙන්නෙ කොහෙ ඉඳලද
රජයේ job එකක් හම්බ උනා. ලොකු පඩියක් නම්නෑ. ඉතින් දැන් නවතින්න තැනක් හොයන්නෙ. සාමාන්‍යන් බෝඩිං වල ගනන් දැනගන්න බලන්නෙ.