බෝතලේ කියක් වෙයිද දන්නවාද??

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචන්ලා පරණ වෙන්න පරණ වෙන්න හොදයි කියන්නේ විස්කි නේද? වයින්, බියර්, බ්‍රැන්ඩි වලට පරණ වීම කොහොමද?
    කියපන් :rolleyes::rolleyes:
     

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    machan oka kodak kal gedara thibuna ekak nam , bonna kalin oke thiyenne whisky mada kiyala sure karagena hitapan bonna kalin.

    mata mathakai whisky kiyala hithala danne nethi bothalekin chemical ekak beela set ekak langadi maruna.
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    machan oka kodak kal gedara thibuna ekak nam , bonna kalin oke thiyenne whisky mada kiyala sure karagena hitapan bonna kalin.

    mata mathakai whisky kiyala hithala danne nethi bothalekin chemical ekak beela set ekak langadi maruna.
    Bonna neme machan meka seal pita thiyenne...kadapu ekak neme..gana hewwe ekai dilaeath Danna :cool:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mona awrudde ekak da? BARCODE eka or bottle eke engrave karala athi eka post karanna... Sealed nam aulak naha but color smell balanna wei bonna kalin.. ira eliya watilanam aul athi..
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපේ ගෙදරට ඇවිල්ලම අවරුදු 10ක් විතර වෙනවා:confused::confused:

    අපෝ උඹම තියා ගනින්, ලේගර් වල පරණ කලාට බෝතලේ ඔච්චර පරනනම් sure නැහැ.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පරණ වෙන්න පරණ වෙන්නද බං හොදයි කියන්නේ? :rofl::rofl::rofl:


    ඔහොම පරන කරල වැඩක් නැ බන් .බොට්ල් කරන්න කලින් වැට් එකෙදිම තමඉ පරන කරන්නෙ,20 -50 ඉයර්ස්.